Meka Oppu Karala Ne Eththak Kiyala Thama![]()

දැක්ක කල්..මේ චාටර් කේස් තියෙන්නේ ආට් එකේලු බන්...අනිත් ඒවගේ එහෙම අවුලක් නෑලු...මේ ආට් එකේ එවුන් නිසාලු මුළු කැම්පස් එකේම නම කැත වෙන්නේ....මගේ පේරේ ඉන්න යාලුවෙක්ගෙන් ඇහුව මේ කේස් එක පොර තමයි විස්තරේ කිව්වේ....![]()

දැක්ක කල්..![]()
කෙරෙනවා බන්.... අද තමයි ගෙවල් පැත්තෙ ආවෙ. පේර සීන් චොර වෙලාලු නේද? මම දැක්ක පත්තරෙත් තියෙනවාහායි....පහු ගිය දවස් ටිකේ වැඩිය පේන්න හිටියේ නෑනේ....කොහොමද ෆිල්ම් එකේ වැඩ කටයුතු?




කෙරෙනවා බන්.... අද තමයි ගෙවල් පැත්තෙ ආවෙ. පේර සීන් චොර වෙලාලු නේද? මම දැක්ක පත්තරෙත් තියෙනවා![]()
ඕකෙ ආප්ප කාපර් ලා තමයි ප්රොෆෙසර්ලාඑල එල....ෆිල්ම් වලට ස්ටෝරි එහෙම හොයන්නේ නැද්ද? ඔව් මචන් ආට් එකේ එවුන්ගේ වැඩ හින්ද මුළු කැම්පස් එකටම නරක නාමේ....

සිරාවටම ෆෙමිනිස්ම් කරන එවුන් තමයි ඕවා කරන්නෙ
![]()

පේරාදෙණියේ දෙතුන් දෙනා මේ ගැන මොකද කියන්නේ...? අපි නම් ඉතින් දන්නේ නෑ මේවා ඇත්තද බොරුද කියල...හැබැයි උදාහරණ එක්කම කියල තියෙන හින්ද බොරු වෙන්න බෑ කියලත් හිතෙනවා...
mekayi seen eka lesbian wagena gay siddith thiyanawa, pera wala witharak newe school hostel walath sidda wenawa, eth me kiyana widiye athawara newe eka thama thamange kemaththata sidda wena dewal,
meka me PVT campus udata ganna one nisa kaalakanni deshapaaluwo wisin ranga dakwana thawath eka maala natakayak witharayi,
ඕවා ඇතුලට ආමි කෑම්ප් දාන්න ඕන![]()

ඕකට හරියන්නෙ ආමිකාරයොම තමයි.... උන් හදලා ගනීවි නියමෙට.. එත්කොට මුන්ගෙ කට පු* වහගෙන ඉන්න තමයි තියෙන්නෙ.ආමි කෑම්ප් නෙවෙයි වෙනම පොලිසියක් දැම්ම නම් හරි අර පිටරට් වගේ...![]()


එහෙමම කියන්නත් බෑ සෝමේ...මේ කතාවේ ඇත්තකුත් තියෙනවලු....නඩු පවා වැටිලා තියෙනවලු...ආට් එකේ එවුන්ගේ වැඩ කියල කියන්නේ උන් නිසාලු කැම්පස් එකටම නරක නාමේ...




ohonma kagena yantako malli,