FREE.....ක්ලික් කරලම බලන්න...

crazy_lakshitha

Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    FREE.....ක්ලික් කරලම බලන්න...

    :love::love:sharing DVDs:love::love:

    internet-tv-killing-dvd.jpg
    DVD-Logo-Color1.jpg


    මචන්ලා උඹලා හැමොම දන්නවා එලකිරි 1 ඉන්නෙ එලකිරි කොල්ලො සෙට් 1ක් කියලා...(ඔව් ඔව් අතරින් පතර :love:කෙල්ලොත්:love: ඉන්නවා තමා;););)).අපි කාටහරි මොකක් හරි problem1ක් ආවම ඒකට දාන ත්‍රෙඩ් 1ට හෙල්ප් කරලා වැටෙන post දැක්කම පේනවනෙ මේකේ ඉන්නෙ කොච්චර හිත හොද කොල්ලො සෙට් 1ක්ද කියලා.(හරි හරි මේකේ අපත හැත්තකුත් ඉන්නවා තමා:angry::angry:)ඉතින් මචන්ලා උඹලා බලනවා ඇති මු මොකටද එන්නෙ කියලා.
    :confused:මම කියන්න යන්නෙ දැන් Hackrishකියන එකාගේ වැඩ දාලා ඌ නාගත්ත ත්‍රේඩ් 1 බලන්න ඇති කියලා.ඒකේ වැටුන commentවල ගොඩක්ම තිබ්බ 1ක් තමා, අපි ගාව තියෙන t.v serious,films,tutorials වගේ ඒවා DVDවලින් ශෙයර් කරගමු කියන අදහස.
    ගොඩක් උන් මේ work 1ට sup1 දෙනවා කියලා post දාලා තිබ්බා.ඒ නිසයි මේක optimus prime සහෝත් එක්ක කතා කරලා මම මේ ත්‍රේඩ් 1 දැම්මෙ.
    මම මේකේ වැඩේ වෙන හැටි ගැන හිතුවා.ඒක වෙන්නෙ මෙහෙමයි.
    කාට හරි මොනවාහරි ඒ කියන්නෙ video,tutorialsවගේ ඔන උනොත් ඌ පෝස්ට් 1ක් දානවා
    මට මේ tutorial එක ඔන කවුරුහරි ගාව තියෙනවා නම් හෙල්ප් කරන්න කියලා.ඊට පස්සේ කා ගාව හරි ඒ tutorialඑක තියෙනවා නම් ඌ පොස්ට් 1ක් දානවා,මගේ ගාව තියෙනවා මම එවන්නම් මට address 1 P.mකරන්න කියලා.ඊට පස්සේ අර DVD පොස්ට් කරන එකා මම ඒ Addressට තැපැල් කරා කියලා ත්‍රේඩ් 1 පොස්ට් 1ක් දානවා.පස්සේ අර එක ඉල්ලපු කෙනා මට ඒක ලැබුනා කියලා පොස්ට් 1ක් දානවා.තව කාට හරි ඔන a dvd 1කියලා පෝස්ට් 1ක් දැම්මම එක ලැබුන කෙනා තමන් තියා නොගෙන ඌට යවනව.එතනින් වැඩේ දිගටම Continue.

    වැඩේ හොදයිද?

    උඹලා අපි හැමෝම දන්නවනෙ සිංහල අපේ උන්ට නිකන් දුන්නොත් බලු බෙට්ට උනත් තියා ගන්නවා කියලා.:eek::eek::eek:ඉතින් කවුරුත් එහෙම නොවී අනිත් එකා ගැනත් හිතලා තමන් කොපි කරන් තව ඔන අය ඉන්නව නම් උන්ටත් යවපල්ලා.
    හැබැයි එහෙම උනොත් ඒක ත්‍රේඩ් 1 වැටෙන එක හම්බුනාද නැද්ද කියලා යැවුවද නැද්ද කියලා පොස්ට් වලින් අහුවෙනවා.:shocked::shocked:
    එහෙම බලු වැඩ එලකිරි කොල්ලො නොකරයි කියලා හිතනවා.:cool::cool:

    අපි මේ ලෝකෙන් ගන්න දේට වඩා යමක් අපි මේ ලොකේට දෙන්න පුරුදුවෙන්න කියලා මොකෙක්දෝ එකෙක් කට කහනවටදෝ කියලා තියනවලුනේ.ඒ නිසා පුලුවන් අය මේ වැඩේට සෙට් වෙන්න.මේක වෙන්න ඔන කොහොමද කියලා තව අදහස් තියේනම් + කරන්න.එහෙනම් වැඩේට ජයවේවා අපි ගියා... :lol::lol:
    ආ දැනට නම් සමාජ සත්කාර්යයක් ලෙස පොස්ට් කරන ගාස්තුව අතින් තමා.ඒ ගැන අදහස් තියෙනවා නම් කියන්න.තමන් ගාව පුස්කකා තියෙන සමහර
    DVD හරි කමක් නෑ ශෙයාර් කරගමු.:):):)

    තමන්ට වැදගත් නැති උනත් අනිත් කාටහරි වැදගත් වේවී.ඒ නිසා
    oF4jHYUUYLBnardXfBIdzF-XXtEOTmnx8jg4p7qwIGL0Rej_KpZL_hxCUKO15AbjEA=w705

    1ක්වත් දාලා යන්න.

    උඹලාගාවත් තියෙන කාට හරි දෙන්න පුලුවන් T.v සීරීයස් filmz tutorials ගැන මෙතන පොස්ට් 1ක් දාපල්ලා.

    මම මේ ත්‍රේඩ් 1 ලොක්කා වගේ දැම්මට මේකේ උපරිම ගෞරවය යන්නේ ;);)optimus prime;);) සහෝට කියලා අන්තිමටම කියන්න ඔන.
    මනුස්සයගේ තමා idea එක.
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    good
    පට්ට අදහස
    හෙල්ප් කරන කෙනා දිරිගැන්වීමක් වශයෙන් අනිවා රෙප් දෙන්න ඕනි..
    අනිත් එක මේක හැම කෙනාටම නැතුව සීනියර්ස් මෙම්බර්ලට සීමා වෙනවනන් තවත් එල. (ෆේක් වලින් බේරීමට)
     

    [S]kull

    Member
    Jul 12, 2012
    352
    18
    0
    Middle of nowhere
    good
    පට්ට අදහස
    හෙල්ප් කරන කෙනා දිරිගැන්වීමක් වශයෙන් අනිවා රෙප් දෙන්න ඕනි..
    අනිත් එක මේක හැම කෙනාටම නැතුව සීනියර්ස් මෙම්බර්ලට සීමා වෙනවනන් තවත් එල. (ෆේක් වලින් බේරීමට)

    Rep neme machan puluwan ekek innawa nam dvd ewana ekata keeyak hari dunna nam hari ;)
     

    Chootiya92

    Member
    Jun 28, 2012
    363
    432
    0
    අපේ ගෙදර
    මාරයි අප්පා මාරයි.... ඔන්න එහෙනම් මම මට අවශ්‍ය දේ මුලින්ම කියන්නම්.
    මට ඕනේ කරල තියෙන්නේ මචන් adobe primere , after effects සහ photoshop
    කියන softwears සහ ඒවාට අදාළ tutorials . අර හැකා පොර ටෝක්ස් දීල
    2500 කට දීල තියෙන එක වුනත් කමක් නෑ. කාව හරි ගාව තියෙනවනම්
    මට PM එකක් දාල කියනවද? ඒ වගේම තම තමන්ගේ අවශ්‍යතා මේ පොස්ට්
    එකට දාන්න. අපි උදවු කරනවා. Rep added .

     

    shashikaxp

    Well-known member
  • Apr 12, 2009
    813
    195
    63
    ado man gawa last air bender eka x foles okkoma thibba habei xfiles tika nam makuwa :S
    films nam athi :D
     

    RMA

    Well-known member
  • Sep 16, 2008
    1,157
    111
    63
    kandy
    tv serious

    apith full sup mcn. . . , . mcn mama den goda kaleka idan hoyanawa THE O.C. (The Orenge Country) COMPLETE SEASON tika tv serious eka. . . Amarican ekak. . . Tiyana p.m. Ekak dapanko. . . .
     
    Last edited:
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :confused: උඹලා කැමතිද වැඩේට? :D මේ පෝස්ට් ටිකත් බලල ම ඉඳහල්ලා..

    http://www.elakiri.com/forum/search.php?searchid=9258308&pp=50

    :) ඔය පෝස්ට් ටික ඔක්කොම බලලා වැඩේ කෙරෙන විදිය තේරුම් ගනිල්ලා. :( මට එක එක්කෙනා ඉල්ලන ඒවා එවන්න බෑ වෙන වෙනම. :D කෙටියෙන් කියන්නම්, මෙහෙමයි.

    :D මෙතන ගොඩක් අය අහන දෙයක්, මගෙන් ඇහුව දෙයක් තමයි ෆොටෝෂොප් ටියුටෝරියල්. :yes: මම ලඟ ටිකක් තිබ්බා.
    11.gif
    ඒව එවන්නම් එකෙක්ට (5 - 10 DVDs in a single packet). :yes: පස්සෙ ඌ ඒ ටික කොපි කරගත්තාම තව ඒ ටියුටෝරියල් ම අවශ්‍ය කෙනෙක් ඌව කන්ටෑක්ට් කරලා උගෙන් ඒ ටික ගන්න ඕන. :oo: නැතුව ආයෙම මගෙන්ම ඉල්ලන්න එපා "මචන් මටත් ෆොටෝෂොප් ටියුටෝරියල් එවහන්" කියලා.

    :D අවශ්‍ය අය මෙතනට සෙට් වෙන්න (A, B, C, D, E කියමුකො ඒ අයට), :yes: ඕන දේ ඉල්ලන්න. :cool: ඉල්ලපුවාම ගොඩක් අය එකම දේ ඉල්ලලා නම් ඒ ඒ අය එකට එකතු වෙලා මම හෝ වෙන කෙනෙක් හෝ එවන පාර්සල් එකේ තියෙන ඩීවීඩී බෙදාගන්න. :-)P මුලින්ම මම A ට යවනව ඩීවීඩී ටික, ඌ ඒ ටික කොපි කරගෙන දවස් 5ක් වගේ ඇතුලත ආයෙම ඒ ටියුටෝරියල් ටිකම අවශ්‍ය B ට යවනව. B ත් එහෙමයි, ඒක ලැබුනාම කොපි කරගෙන C ට යවනවා.... :yes:)

    :eek: තව දෙයක්.. :) මේක මම කරන්න හිතුවේ කෙනෙක්ට උදව්වක් විදියට විතරයි. :sorry: ඒ නිසා මට ඉල්ලන පමාවෙන් ම එවන්න බෑ. :( සමහරවිට ඉල්ලලා මාසයක් වත් යයි පෝස්ට් කරන්න. :cool: සමහරවිට ඉක්මනින්ම පෝස්ට් කරන්න පුළුවන් වෙයි. :( අනික කොච්චර කල් කරන්න පුළුවන් වෙයිද කියලා කියන්නත් බැහැ. :cool: ගොඩක් අය හොර බොරු නොකර හරි විදියට මේක කරගෙන යන්න උදව් කරනව නම් මමත් පුළුවන් තරම් දේවල් එවන්නම්.

    :D ගාස්තු මෙහෙමයි මචන්ලා.. :no: මේක කිසිම විදියකින් ලාභයක් වත් වාසියක් වත් ගන්න කරන දෙයක් නෙවෙයි.
    12.gif
    අනික මම හෝ අනික් කෙනෙක් මේකට සම්බන්ධ වුනා කියලා මුදල්මය අතින් රුපියලක තියා ශතයක වත් ලාභයක් නම් බලාපොරොත්තු වෙන්න එපා. :yes: ඩීවීඩී ඉල්ලනව නම් පෝස්ට් කරන්න යන ගාස්තුව සහ පෝස්ට් කරන්න යන bubble polythene කවරෙ ගන්න යන ගාස්තුව මොකක් හරි විදියකින් ගෙවන්න ඕන. (A ට පෝස්ට් කරන්න සහ කවරෙට යන ගාස්තුව B විසින් ගෙව්වාම A විසින් ඹB ට ඒ ටියුටෝරියල් ටික පෝස්ට් කරනවා. C ඒ ටියුටෝරියල් ම ඉල්ලපුවාම C විසින් B ට ඒ ගාස්තුවම ගෙවන්න ඕන. :cool: එතකොට B ට ඒවා නිකන් වගේ. :D වියදම් වුන සල්ලි ගෙන් ලැබෙනවා). :P රුපියල් 100ක් 120ක් යයි. :-)yes: පෝස්ට් කරන්න 80ක් - 90ක් වගේ, කවරෙට 30ක් 40ක් වගේ)


    :) ඉල්ලපු ඩීවීඩී ලැබුනාම ඒ ටික පරිස්සමින් පාවිච්චි කරහල්ලා. :love: මොකද ඒකෙන් නෙ හැමෝම කොපි කරගන්නේ, :D ඒකයි.

    :D කැමති උන් විතරක් set වෙයල්ලා. :( මේකේ අවාසි ගොඩක් තියෙනව තමයි. :D කරල ම බලමු, :sorry: හරියන්නෙ නෑ නම් නවත්තලා දාමු. :) මට කවුරුහරි parcel එවන්න ඕන කරන address එක දුන්නා කියලා කිසිම විදියක අවුලක් හිතන්න එපා. :yes: ඒක දන්නේ මම සහ ඒ දුන්නු කෙනා විතරයි. :no: වෙන කෙනෙක් අතට යන්න ඉඩ තියන්නේ නෑ. :) පාර්සල් ලැබුනාම යවන අනික් අයත් එහෙම කරන්න, :no: කිසිම විදියකින් ඇඩ්‍රස් එක public forum එකේ දාන්න එපා.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :love::love:sharing DVDs:love::love:

    මාරයි අප්පා මාරයි.... ඔන්න එහෙනම් මම මට අවශ්‍ය දේ මුලින්ම කියන්නම්.
    මට ඕනේ කරල තියෙන්නේ මචන් adobe primere , after effects සහ photoshop
    කියන softwears සහ ඒවාට අදාළ tutorials . අර හැකා පොර ටෝක්ස් දීල
    2500 කට දීල තියෙන එක වුනත් කමක් නෑ. කාව හරි ගාව තියෙනවනම්
    මට PM එකක් දාල කියනවද? ඒ වගේම තම තමන්ගේ අවශ්‍යතා මේ පොස්ට්
    එකට දාන්න. අපි උදවු කරනවා. Rep added .


    photoshop tutorial Akak one :sorry: Melo deyak danna mama PS gana :( Study karanna asai, Help akak denna saho la :D mama Post Fee aka Paypal Walin denno :love:

    :D මගෙන් ෆොටෝෂොප් tutorials ඉල්ලපු අය 3 දෙනෙක් ඉන්නව, :yes: මේ ඒ අයගෙ පෝස්ට්..
    11.gif
    තව දෙන්නෙක් වගේ සෙට් වෙනව නම් මම ෆොටෝෂොප් tutorial pack එකක් පෝස්ට් කරන්නම් crazy_lakshitha ට. :yes: පස්සෙ උගෙන් ඉල්ලගනින් පෝස්ට් දාලා තියෙන පිළිවෙලට මේ ත්‍රේඩ් එකේ.