FREE.....ක්ලික් කරලම බලන්න...

sharing DVDs

මචන්ලා උඹලා හැමොම දන්නවා එලකිරි 1 ඉන්නෙ එලකිරි කොල්ලො සෙට් 1ක් කියලා...(ඔව් ඔව් අතරින් පතර
කෙල්ලොත්
ඉන්නවා තමා

).අපි කාටහරි මොකක් හරි problem1ක් ආවම ඒකට දාන ත්රෙඩ් 1ට හෙල්ප් කරලා වැටෙන post දැක්කම පේනවනෙ මේකේ ඉන්නෙ කොච්චර හිත හොද කොල්ලො සෙට් 1ක්ද කියලා.(හරි හරි මේකේ අපත හැත්තකුත් ඉන්නවා තමා
)ඉතින් මචන්ලා උඹලා බලනවා ඇති මු මොකටද එන්නෙ කියලා.
මම කියන්න යන්නෙ දැන් Hackrishකියන එකාගේ වැඩ දාලා ඌ නාගත්ත ත්රේඩ් 1 බලන්න ඇති කියලා.ඒකේ වැටුන commentවල ගොඩක්ම තිබ්බ 1ක් තමා, අපි ගාව තියෙන t.v serious,films,tutorials වගේ ඒවා DVDවලින් ශෙයර් කරගමු කියන අදහස.
ගොඩක් උන් මේ work 1ට sup1 දෙනවා කියලා post දාලා තිබ්බා.ඒ නිසයි මේක optimus prime සහෝත් එක්ක කතා කරලා මම මේ ත්රේඩ් 1 දැම්මෙ.
මම මේකේ වැඩේ වෙන හැටි ගැන හිතුවා.ඒක වෙන්නෙ මෙහෙමයි.
කාට හරි මොනවාහරි ඒ කියන්නෙ video,tutorialsවගේ ඔන උනොත් ඌ පෝස්ට් 1ක් දානවා මට මේ tutorial එක ඔන කවුරුහරි ගාව තියෙනවා නම් හෙල්ප් කරන්න කියලා.ඊට පස්සේ කා ගාව හරි ඒ tutorialඑක තියෙනවා නම් ඌ පොස්ට් 1ක් දානවා,මගේ ගාව තියෙනවා මම එවන්නම් මට address 1 P.mකරන්න කියලා.ඊට පස්සේ අර DVD පොස්ට් කරන එකා මම ඒ Addressට තැපැල් කරා කියලා ත්රේඩ් 1 පොස්ට් 1ක් දානවා.පස්සේ අර එක ඉල්ලපු කෙනා මට ඒක ලැබුනා කියලා පොස්ට් 1ක් දානවා.තව කාට හරි ඔන a dvd 1කියලා පෝස්ට් 1ක් දැම්මම එක ලැබුන කෙනා තමන් තියා නොගෙන ඌට යවනව.එතනින් වැඩේ දිගටම Continue.
වැඩේ හොදයිද?
උඹලා අපි හැමෝම දන්නවනෙ සිංහල අපේ උන්ට නිකන් දුන්නොත් බලු බෙට්ට උනත් තියා ගන්නවා කියලා.

ඉතින් කවුරුත් එහෙම නොවී අනිත් එකා ගැනත් හිතලා තමන් කොපි කරන් තව ඔන අය ඉන්නව නම් උන්ටත් යවපල්ලා.
හැබැයි එහෙම උනොත් ඒක ත්රේඩ් 1 වැටෙන එක හම්බුනාද නැද්ද කියලා යැවුවද නැද්ද කියලා පොස්ට් වලින් අහුවෙනවා.

එහෙම බලු වැඩ එලකිරි කොල්ලො නොකරයි කියලා හිතනවා.

අපි මේ ලෝකෙන් ගන්න දේට වඩා යමක් අපි මේ ලොකේට දෙන්න පුරුදුවෙන්න කියලා මොකෙක්දෝ එකෙක් කට කහනවටදෝ කියලා තියනවලුනේ.ඒ නිසා පුලුවන් අය මේ වැඩේට සෙට් වෙන්න.මේක වෙන්න ඔන කොහොමද කියලා තව අදහස් තියේනම් + කරන්න.එහෙනම් වැඩේට ජයවේවා අපි ගියා...

ආ දැනට නම් සමාජ සත්කාර්යයක් ලෙස පොස්ට් කරන ගාස්තුව අතින් තමා.ඒ ගැන අදහස් තියෙනවා නම් කියන්න.තමන් ගාව පුස්කකා තියෙන සමහර DVD හරි කමක් නෑ ශෙයාර් කරගමු.

තමන්ට වැදගත් නැති උනත් අනිත් කාටහරි වැදගත් වේවී.ඒ නිසා
1ක්වත් දාලා යන්න.
උඹලාගාවත් තියෙන කාට හරි දෙන්න පුලුවන් T.v සීරීයස් filmz tutorials ගැන මෙතන පොස්ට් 1ක් දාපල්ලා.
මම මේ ත්රේඩ් 1 ලොක්කා වගේ දැම්මට මේකේ උපරිම ගෞරවය යන්නේ
optimus prime
සහෝට කියලා අන්තිමටම කියන්න ඔන.
මනුස්සයගේ තමා idea එක.

sharing DVDs

මචන්ලා උඹලා හැමොම දන්නවා එලකිරි 1 ඉන්නෙ එලකිරි කොල්ලො සෙට් 1ක් කියලා...(ඔව් ඔව් අතරින් පතර
කෙල්ලොත්
ඉන්නවා තමා

).අපි කාටහරි මොකක් හරි problem1ක් ආවම ඒකට දාන ත්රෙඩ් 1ට හෙල්ප් කරලා වැටෙන post දැක්කම පේනවනෙ මේකේ ඉන්නෙ කොච්චර හිත හොද කොල්ලො සෙට් 1ක්ද කියලා.(හරි හරි මේකේ අපත හැත්තකුත් ඉන්නවා තමා
)ඉතින් මචන්ලා උඹලා බලනවා ඇති මු මොකටද එන්නෙ කියලා.
මම කියන්න යන්නෙ දැන් Hackrishකියන එකාගේ වැඩ දාලා ඌ නාගත්ත ත්රේඩ් 1 බලන්න ඇති කියලා.ඒකේ වැටුන commentවල ගොඩක්ම තිබ්බ 1ක් තමා, අපි ගාව තියෙන t.v serious,films,tutorials වගේ ඒවා DVDවලින් ශෙයර් කරගමු කියන අදහස.ගොඩක් උන් මේ work 1ට sup1 දෙනවා කියලා post දාලා තිබ්බා.ඒ නිසයි මේක optimus prime සහෝත් එක්ක කතා කරලා මම මේ ත්රේඩ් 1 දැම්මෙ.
මම මේකේ වැඩේ වෙන හැටි ගැන හිතුවා.ඒක වෙන්නෙ මෙහෙමයි.
කාට හරි මොනවාහරි ඒ කියන්නෙ video,tutorialsවගේ ඔන උනොත් ඌ පෝස්ට් 1ක් දානවා මට මේ tutorial එක ඔන කවුරුහරි ගාව තියෙනවා නම් හෙල්ප් කරන්න කියලා.ඊට පස්සේ කා ගාව හරි ඒ tutorialඑක තියෙනවා නම් ඌ පොස්ට් 1ක් දානවා,මගේ ගාව තියෙනවා මම එවන්නම් මට address 1 P.mකරන්න කියලා.ඊට පස්සේ අර DVD පොස්ට් කරන එකා මම ඒ Addressට තැපැල් කරා කියලා ත්රේඩ් 1 පොස්ට් 1ක් දානවා.පස්සේ අර එක ඉල්ලපු කෙනා මට ඒක ලැබුනා කියලා පොස්ට් 1ක් දානවා.තව කාට හරි ඔන a dvd 1කියලා පෝස්ට් 1ක් දැම්මම එක ලැබුන කෙනා තමන් තියා නොගෙන ඌට යවනව.එතනින් වැඩේ දිගටම Continue.
වැඩේ හොදයිද?
උඹලා අපි හැමෝම දන්නවනෙ සිංහල අපේ උන්ට නිකන් දුන්නොත් බලු බෙට්ට උනත් තියා ගන්නවා කියලා.

ඉතින් කවුරුත් එහෙම නොවී අනිත් එකා ගැනත් හිතලා තමන් කොපි කරන් තව ඔන අය ඉන්නව නම් උන්ටත් යවපල්ලා.හැබැයි එහෙම උනොත් ඒක ත්රේඩ් 1 වැටෙන එක හම්බුනාද නැද්ද කියලා යැවුවද නැද්ද කියලා පොස්ට් වලින් අහුවෙනවා.

එහෙම බලු වැඩ එලකිරි කොල්ලො නොකරයි කියලා හිතනවා.

අපි මේ ලෝකෙන් ගන්න දේට වඩා යමක් අපි මේ ලොකේට දෙන්න පුරුදුවෙන්න කියලා මොකෙක්දෝ එකෙක් කට කහනවටදෝ කියලා තියනවලුනේ.ඒ නිසා පුලුවන් අය මේ වැඩේට සෙට් වෙන්න.මේක වෙන්න ඔන කොහොමද කියලා තව අදහස් තියේනම් + කරන්න.එහෙනම් වැඩේට ජයවේවා අපි ගියා...

ආ දැනට නම් සමාජ සත්කාර්යයක් ලෙස පොස්ට් කරන ගාස්තුව අතින් තමා.ඒ ගැන අදහස් තියෙනවා නම් කියන්න.තමන් ගාව පුස්කකා තියෙන සමහර DVD හරි කමක් නෑ ශෙයාර් කරගමු.

තමන්ට වැදගත් නැති උනත් අනිත් කාටහරි වැදගත් වේවී.ඒ නිසා
1ක්වත් දාලා යන්න.
උඹලාගාවත් තියෙන කාට හරි දෙන්න පුලුවන් T.v සීරීයස් filmz tutorials ගැන මෙතන පොස්ට් 1ක් දාපල්ලා.
මම මේ ත්රේඩ් 1 ලොක්කා වගේ දැම්මට මේකේ උපරිම ගෞරවය යන්නේ

optimus prime
සහෝට කියලා අන්තිමටම කියන්න ඔන.මනුස්සයගේ තමා idea එක.
Last edited:

Melo deyak danna mama PS gana
Study karanna asai, Help akak denna saho la
mama Post Fee aka Paypal Walin denno
මම ලඟ ටිකක් තිබ්බා.
නැතුව ආයෙම මගෙන්ම ඉල්ලන්න එපා "මචන් මටත් ෆොටෝෂොප් ටියුටෝරියල් එවහන්" කියලා.
මේක කිසිම විදියකින් ලාභයක් වත් වාසියක් වත් ගන්න කරන දෙයක් නෙවෙයි.