FREE.....ක්ලික් කරලම බලන්න...

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    Spec Ops Line DvD eka ona kaatadha? Ona aya innawa nam methana post karanna. 5 denekta mama FREE ewannam!

    Spec-Ops-The-Line.jpg

    SpecOps1_2274650b.jpg

    SpecOps2_2274649b.jpg

    SpecOpsScreen1.jpeg

    288496_S.jpg

    Minimum Requirements wath thiyena un witharak illapalla harida? naththam aparadhene bun :)

    ane mahcn mata ewapankoo.. melo gamak na ban play karanna
    download karannath ba :( .. puluwan nan ewapan ..:D:D:D:D:D
     
    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    නියමයි යාලුවනේ අපිත් පුළුවන් සහයෝගයක් දෙන්නම්...:)
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :love::love:sharing DVDs:love::love:

    mama nemeda bun kalin illuwe :(

    මාරයි අප්පා මාරයි....

    photoshop tutorial Akak one

    අඩේ...මටත් ගන්න පුලුවන් නම් ලොකු උදව්වක්...

    :) මෙන්න ෆොටෝෂොප් tutorial ටික එවන සෙට් එක, :yes: සහ එවන පිළිවෙල..

    1. crazy_lakshitha
    2. 'kull
    3. Chootiya92
    4. ll-MegaMind-ll
    5. sahan42
    6. .................

    :D 6 දෙනෙක්ගෙන් ඒ pack එක share කරන එක නවත්තමු. :sorry: මොකද ඩීවීඩී ඩැමේජ් වෙයි. :( 6 වෙනියාට නම් 5 වෙනියට ගෙවන රුපියල් 120 හම්බෙන්නේ නෑ. :sorry: ඒකට කරන්න දෙයක් නෑ. :-)shocked: ඒත් ඩීවීඩී ටික තියාගන්නම ලැබෙනවා උට :cool:)
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මචන්ලා, තමන් DVD එක යවපු එකාව මතක තියාගන්න. බැරිවෙලාවත් ඌ අනිකාට යැව්වේ නැත්තම් මේ වැඩේ වෙන්නේ නෑනේ. ඒ හින්දා ඔක්කොමලා අවංක වෙන්න ඔනේ. නැත්නම් ටික දවසකින් මේක නවත්තලා දාන්න වෙන්නේ......

    මතක තියාගන්න ආදර්ශ පාඨය අපි වෙනුවෙන් අපි :cool:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මචන් මෙව්ව තැපැල් කරන්නෙ කොහොමද?..
    මම ලියුමක්වත් තැපැල්කරන්නවත් හරියට දන්නේ නෑ.. :P
    දන්න බුවෙක් කියල දෙන්නකො කොහොමද මේවා යවන්නෙ කියලා. :yes:

    :) බර අනුව මුද්දර ගාස්තු ගෙවන්න ඕන. :sorry: සාමාන්‍යෙන් Rs. 80ක් 90ක් වගේ යයි.. :yes: ඊට අඩු වුනොත් මම ගාණ කියනවා හැමෝටම, එතකොට ඒ ගාණ විතරයි ගෙවන්න ඕන. :D ඒවා දාන්න පැකට් එකක් තියෙනව, තැපැල් කන්තෝරු වල ඇති.

    එල එල...මට හතර වෙනියා කවුද කියපන්,.. මම ඌට ඇඩ්‍රස් එක එවන්නම්...හය වෙනියා මට ඇඩ්‍රස් එක එවපාන්ස්.. :yes::yes:

    :D List එක දැම්මා. :no: දැන්ම ඇඩ්‍රස් එවන්න එපා මචන්, උට tutorials ලැබුනාම එවහන්.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :) මෙන්න ෆොටෝෂොප් tutorial ටික එවන සෙට් එක, :yes: සහ එවන පිළිවෙල..

    1. crazy_lakshitha
    2. 'kull
    3. Chootiya92
    4. ll-MegaMind-ll
    5. sahan42
    6. .................

    :D 6 දෙනෙක්ගෙන් ඒ pack එක share කරන එක නවත්තමු. :sorry: මොකද ඩීවීඩී ඩැමේජ් වෙයි. :( 6 වෙනියාට නම් 5 වෙනියට ගෙවන රුපියල් 120 හම්බෙන්නේ නෑ. :sorry: ඒකට කරන්න දෙයක් නෑ. :-)shocked: ඒත් ඩීවීඩී ටික තියාගන්නම ලැබෙනවා උට :cool:)

    6 ගයාන්කුවෙට්

    බර ගානක් යයි මට එවන්න:lol::(
     
    [S]kull

    Member
    Jul 12, 2012
    352
    18
    0
    Middle of nowhere
    :) මෙන්න ෆොටෝෂොප් tutorial ටික එවන සෙට් එක, :yes: සහ එවන පිළිවෙල..

    1. crazy_lakshitha
    2. 'kull
    3. Chootiya92
    4. ll-MegaMind-ll
    5. sahan42
    6. .................

    :D 6 දෙනෙක්ගෙන් ඒ pack එක share කරන එක නවත්තමු. :sorry: මොකද ඩීවීඩී ඩැමේජ් වෙයි. :( 6 වෙනියාට නම් 5 වෙනියට ගෙවන රුපියල් 120 හම්බෙන්නේ නෑ. :sorry: ඒකට කරන්න දෙයක් නෑ. :-)shocked: ඒත් ඩීවීඩී ටික තියාගන්නම ලැබෙනවා උට :cool:)

    Ah mata epa machan ;) Ekath wena kaata hari set karapan! Mama d33o kiyala ekek gen tut pack eka gaththa... dawas 5kin wage ewi :)
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    :) මෙන්න ෆොටෝෂොප් tutorial ටික එවන සෙට් එක, :yes: සහ එවන පිළිවෙල..

    1. crazy_lakshitha
    2. 'kull
    3. Chootiya92
    4. ll-MegaMind-ll
    5. sahan42
    6. .................

    :D 6 දෙනෙක්ගෙන් ඒ pack එක share කරන එක නවත්තමු. :sorry: මොකද ඩීවීඩී ඩැමේජ් වෙයි. :( 6 වෙනියාට නම් 5 වෙනියට ගෙවන රුපියල් 120 හම්බෙන්නේ නෑ. :sorry: ඒකට කරන්න දෙයක් නෑ. :-)shocked: ඒත් ඩීවීඩී ටික තියාගන්නම ලැබෙනවා උට :cool:)

    7 කට ඔනෙනම් 6 ට තව DVD එකක් ගහන්න කියමු. පාඩුවක් වෙන්නේ නෑනේ. ඌට ගාන හම්බවෙනවනේ..
     
    RMA

    Well-known member
  • Sep 16, 2008
    1,157
    111
    63
    kandy
    :confused: උඹලා කැමතිද වැඩේට? :D මේ පෝස්ට් ටිකත් බලල ම ඉඳහල්ලා..

    http://www.elakiri.com/forum/search.php?searchid=9258308&pp=50

    :) ඔය පෝස්ට් ටික ඔක්කොම බලලා වැඩේ කෙරෙන විදිය තේරුම් ගනිල්ලා. :( මට එක එක්කෙනා ඉල්ලන ඒවා එවන්න බෑ වෙන වෙනම. :D කෙටියෙන් කියන්නම්, මෙහෙමයි.

    :D මෙතන ගොඩක් අය අහන දෙයක්, මගෙන් ඇහුව දෙයක් තමයි ෆොටෝෂොප් ටියුටෝරියල්. :yes: මම ලඟ ටිකක් තිබ්බා.
    11.gif
    ඒව එවන්නම් එකෙක්ට (5 - 10 DVDs in a single packet). :yes: පස්සෙ ඌ ඒ ටික කොපි කරගත්තාම තව ඒ ටියුටෝරියල් ම අවශ්‍ය කෙනෙක් ඌව කන්ටෑක්ට් කරලා උගෙන් ඒ ටික ගන්න ඕන. :oo: නැතුව ආයෙම මගෙන්ම ඉල්ලන්න එපා "මචන් මටත් ෆොටෝෂොප් ටියුටෝරියල් එවහන්" කියලා.

    :D අවශ්‍ය අය මෙතනට සෙට් වෙන්න (A, B, C, D, E කියමුකො ඒ අයට), :yes: ඕන දේ ඉල්ලන්න. :cool: ඉල්ලපුවාම ගොඩක් අය එකම දේ ඉල්ලලා නම් ඒ ඒ අය එකට එකතු වෙලා මම හෝ වෙන කෙනෙක් හෝ එවන පාර්සල් එකේ තියෙන ඩීවීඩී බෙදාගන්න. :-)P මුලින්ම මම A ට යවනව ඩීවීඩී ටික, ඌ ඒ ටික කොපි කරගෙන දවස් 5ක් වගේ ඇතුලත ආයෙම ඒ ටියුටෝරියල් ටිකම අවශ්‍ය B ට යවනව. B ත් එහෙමයි, ඒක ලැබුනාම කොපි කරගෙන C ට යවනවා.... :yes:)

    :eek: තව දෙයක්.. :) මේක මම කරන්න හිතුවේ කෙනෙක්ට උදව්වක් විදියට විතරයි. :sorry: ඒ නිසා මට ඉල්ලන පමාවෙන් ම එවන්න බෑ. :( සමහරවිට ඉල්ලලා මාසයක් වත් යයි පෝස්ට් කරන්න. :cool: සමහරවිට ඉක්මනින්ම පෝස්ට් කරන්න පුළුවන් වෙයි. :( අනික කොච්චර කල් කරන්න පුළුවන් වෙයිද කියලා කියන්නත් බැහැ. :cool: ගොඩක් අය හොර බොරු නොකර හරි විදියට මේක කරගෙන යන්න උදව් කරනව නම් මමත් පුළුවන් තරම් දේවල් එවන්නම්.

    :D ගාස්තු මෙහෙමයි මචන්ලා.. :no: මේක කිසිම විදියකින් ලාභයක් වත් වාසියක් වත් ගන්න කරන දෙයක් නෙවෙයි.
    12.gif
    අනික මම හෝ අනික් කෙනෙක් මේකට සම්බන්ධ වුනා කියලා මුදල්මය අතින් රුපියලක තියා ශතයක වත් ලාභයක් නම් බලාපොරොත්තු වෙන්න එපා. :yes: ඩීවීඩී ඉල්ලනව නම් පෝස්ට් කරන්න යන ගාස්තුව සහ පෝස්ට් කරන්න යන bubble polythene කවරෙ ගන්න යන ගාස්තුව මොකක් හරි විදියකින් ගෙවන්න ඕන. (A ට පෝස්ට් කරන්න සහ කවරෙට යන ගාස්තුව B විසින් ගෙව්වාම A විසින් ඹB ට ඒ ටියුටෝරියල් ටික පෝස්ට් කරනවා. C ඒ ටියුටෝරියල් ම ඉල්ලපුවාම C විසින් B ට ඒ ගාස්තුවම ගෙවන්න ඕන. :cool: එතකොට B ට ඒවා නිකන් වගේ. :D වියදම් වුන සල්ලි ගෙන් ලැබෙනවා). :P රුපියල් 100ක් 120ක් යයි. :-)yes: පෝස්ට් කරන්න 80ක් - 90ක් වගේ, කවරෙට 30ක් 40ක් වගේ)

    :) ඉල්ලපු ඩීවීඩී ලැබුනාම ඒ ටික පරිස්සමින් පාවිච්චි කරහල්ලා. :love: මොකද ඒකෙන් නෙ හැමෝම කොපි කරගන්නේ, :D ඒකයි.

    :D කැමති උන් විතරක් set වෙයල්ලා. :( මේකේ අවාසි ගොඩක් තියෙනව තමයි. :D කරල ම බලමු, :sorry: හරියන්නෙ නෑ නම් නවත්තලා දාමු. :) මට කවුරුහරි parcel එවන්න ඕන කරන address එක දුන්නා කියලා කිසිම විදියක අවුලක් හිතන්න එපා. :yes: ඒක දන්නේ මම සහ ඒ දුන්නු කෙනා විතරයි. :no: වෙන කෙනෙක් අතට යන්න ඉඩ තියන්නේ නෑ. :) පාර්සල් ලැබුනාම යවන අනික් අයත් එහෙම කරන්න, :no: කිසිම විදියකින් ඇඩ්‍රස් එක public forum එකේ දාන්න එපා.

    okay boss
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Captain ජැක් ස්පැරෝ;13051048 said:
    මචන්ලා, තමන් DVD එක යවපු එකාව මතක තියාගන්න. බැරිවෙලාවත් ඌ අනිකාට යැව්වේ නැත්තම් මේ වැඩේ වෙන්නේ නෑනේ. ඒ හින්දා ඔක්කොමලා අවංක වෙන්න ඔනේ. නැත්නම් ටික දවසකින් මේක නවත්තලා දාන්න වෙන්නේ......

    මතක තියාගන්න ආදර්ශ පාඨය අපි වෙනුවෙන් අපි :cool:

    :cool: අනිවා.. :sorry: අනික මචන් මේ වගේ දේකට වංචා කරනවා කියන්නේ කවදහරි ඵල දෙයි. :( මොකද ගොඩක් අයට දෙයක් ලැබෙන්න තියෙන අවස්ථාව නෙ නැති කරන්නෙ එහෙම වුනොත්.

    :P මේ ත්‍රේඩ් එක තමයි Tracker එක.

    :cool: මම හෝ තව එකෙනෙක් සීඩ් කරනවා පාර්සල් එක හදලා.
    :yes: ලැබෙන පිළිවෙලට සීඩ් කරගෙන යනව.
    :eek: Leech කරන උන් සල්ලි ගෙවන්න ඕන උට සීඩ් කරන එකාට.
    :love: Leech කරන එකා seeder කෙනෙක් උනාම තව leech කරන එකෙක්ට සීඩ් කරන්න ඕන.

    :rofl: කට්ටිය 6, 7 දෙනෙක්ගෙන් පාර්සල් එක ඩෙඩ් වෙනවා.. (End of a single DVD packet sharing)
     
    [S]kull

    Member
    Jul 12, 2012
    352
    18
    0
    Middle of nowhere
    :cool: අනිවා.. :sorry: අනික මචන් මේ වගේ දේකට වංචා කරනවා කියන්නේ කවදහරි ඵල දෙයි. :( මොකද ගොඩක් අයට දෙයක් ලැබෙන්න තියෙන අවස්ථාව නෙ නැති කරන්නෙ එහෙම වුනොත්.

    :P මේ ත්‍රේඩ් එක තමයි Tracker එක.

    :cool: මම හෝ තව එකෙනෙක් සීඩ් කරනවා පාර්සල් එක හදලා.
    :yes: ලැබෙන පිළිවෙලට සීඩ් කරගෙන යනව.
    :eek: Leech කරන උන් සල්ලි ගෙවන්න ඕන උට සීඩ් කරන එකාට.
    :love: Leech කරන එකා seeder කෙනෙක් උනාම තව leech කරන එකෙක්ට සීඩ් කරන්න ඕන.

    Ubata Game eka epaadha? Aniddata ewanna puluwan mata nam ;)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Captain ජැක් ස්පැරෝ;13051077 said:
    තොට එවන්නේ නෑ. ඔනෙනම් මහගෙදරට එවන්නම්. නැත්නම් මෙහෙට ඇවිල්ලා අරගෙන පලයන්..........:frown:

    අපො උබෙන්නම් එපා රෙන්න තියෙන පුක විකුනන්න බැහැ:lol::lol::lol::lol::(:(;)
    Uba sirawata da kuwit kiyala dala thiyenne? Sadha anathai ehema nam :lol: Ubata ewanna ona nam ewana ekata maney orderekak ewapan :eek:
    හ්ම් එපා බන් විහිලුවට කිවුවෙ;)
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    :cool: අනිවා.. :sorry: අනික මචන් මේ වගේ දේකට වංචා කරනවා කියන්නේ කවදහරි ඵල දෙයි. :( මොකද ගොඩක් අයට දෙයක් ලැබෙන්න තියෙන අවස්ථාව නෙ නැති කරන්නෙ එහෙම වුනොත්.

    :P මේ ත්‍රේඩ් එක තමයි Tracker එක.

    :cool: මම හෝ තව එකෙනෙක් සීඩ් කරනවා පාර්සල් එක හදලා.
    :yes: ලැබෙන පිළිවෙලට සීඩ් කරගෙන යනව.
    :eek: Leech කරන උන් සල්ලි ගෙවන්න ඕන උට සීඩ් කරන එකාට.
    :love: Leech කරන එකා seeder කෙනෙක් උනාම තව leech කරන එකෙක්ට සීඩ් කරන්න ඕන.

    :rofl: කට්ටිය 6, 7 දෙනෙක්ගෙන් පාර්සල් එක ඩෙඩ් වෙනවා.. (End of a single DVD packet sharing)
    ජිවිතේම Torrent:rofl:
     
    crazy_lakshitha

    Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    :D කෙටියෙන්, :yes: අවශ්‍ය දේ කියහල්ලා.. :no: අරක තියෙනවද, මේක තියෙනවද අහන්න එපා.. :yes: උඹට අවශ්‍ය දේම තව කීප දෙනෙක්ටත් අවශ්‍යයි නම් කවුරුම හරි තියෙන කෙනෙක් එවයි.

    :nerd: අනික මම ලඟ නම් මේක තියෙනව මේක තියෙනවා කියලා මෙතන දාන එක බොරු වැඩක්. :frown: මොකද එතකොට දකින දකින එකා මටත් ඕන මටත් ඕන කියනවා. :angry: සමහරවිට ලැබුනාම ආයෙ කාටවත් පෝස්ට් නොකර ෂේප් වෙයි. ඒ නිසා, :) අවශ්‍යතාව තියෙන කෙනා අවශ්‍ය දේ විතරක්/හෝ කීපයක් ඉල්ලන්න. :cool: වැඩිම අවශ්‍යතාව තියෙන දේවල් ටික එතකොට ඩීවීඩි වලට දාලා පෝස්ට් එකේ ෂෙයා කරගන්න පුළුවන්.

    ඒ සීන් එක ඇත්ත.මම main post 1 ටික අයින් කරන්නම්.කාට හරි ටීවී සීරීයස් ඔන නම් පොස්ට් කරන්න.හෙල්ප් 1ක් දෙන්නම්.
    :P:P:P