FREE.....ක්ලික් කරලම බලන්න...

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
6 ගයාන්කුවෙට්

බර ගානක් යයි මට එවන්න:lol::(

:shocked: Windows පේන්ට් වලට tutorial නම් නෑ.. :lol: :lol: උඹට එව්වොත් අනිවා Rs. 200ක් වත් යනව ෂුවර්.. :shocked: ආපසු ඒමක් නෑ පාර්සල් එක. :rofl: :rofl:

Ah mata epa machan ;) Ekath wena kaata hari set karapan! Mama d33o kiyala ekek gen tut pack eka gaththa... dawas 5kin wage ewi :)

:D එළස්ස්... :yes: එහෙනම් ඉන්න උන් ඉස්සරහට යවනවා, :sorry: තව දෙන්නෙක් ඕන මට මේක එවන්න.

Captain ජැක් ස්පැරෝ;13051063 said:
7 කට ඔනෙනම් 6 ට තව DVD එකක් ගහන්න කියමු. පාඩුවක් වෙන්නේ නෑනේ. ඌට ගාන හම්බවෙනවනේ..

:yes: ඒකත් හොඳ අදහස..
11.gif
තව උන් ඉල්ලුවොත් එහෙම share කරගන්න කියමු.

okay boss

:D :D

Captain ජැක් ස්පැරෝ;13051077 said:
තොට එවන්නේ නෑ. ඔනෙනම් මහගෙදරට එවන්නම්. නැත්නම් මෙහෙට ඇවිල්ලා අරගෙන පලයන්..........:frown:

:yes: :yes: :yes: :lol: :lol:

Ubata Game eka epaadha? Aniddata ewanna puluwan mata nam ;)

:) මම ටිකක් බානවා මචන්.. :D ඒ නිසා එච්චරම අවුලක් නෑ. :cool: එළ,
11.gif
ඕන වුනොත් කියන්නෙමි.
 

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,278
    1
    4,516
    113
    Unknown
    මන් ගාව
    Friends season 1-10
    The big bang theory 1-5
    Melissia and joey season 1-2
    TV series තියෙනවා :)
    Films නම් ඕන තරම් ඇති :D
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Captain ජැක් ස්පැරෝ;13051140 said:
    ජිවිතේම Torrent:rofl:

    :cool: :cool: මේවට bandwidth limitations නෑ.. :lol: :lol:

    ඒ සීන් එක ඇත්ත.මම main post 1 ටික අයින් කරන්නම්.කාට හරි ටීවී සීරීයස් ඔන නම් පොස්ට් කරන්න.හෙල්ප් 1ක් දෙන්නම්.
    :P:P:P

    :yes: ඔව් බං, :sorry: නැත්තම් අවශ්‍ය එකයි අනවශ්‍ය එකයි හැම එකම ඉල්ලනවා. :cool: අවශ්‍ය ඌ අවශ්‍යතාවය නිසා පෝස්ට් එකක් දානවා, :sorry: දකින ඌ සමහරවිට එවෙලෙ ඇතිවෙන අවශ්‍යතාවය නිසා පෝස්ට් එකක් දානව ඇති. කොහොම වුනත්, :yes: කට්ටිය විශ්වාසෙන් මේකට සෙට් වෙනව නම් ඉතින් එවන්නම් ඕන තරම් දේවල්.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Captain ජැක් ස්පැරෝ;13051200 said:
    මේකටනම් කුවෙට් අංකල්ට ගොඩක් රිදෙන්න ඇති බන්:(:(

    :lol: අඩෝ විහිළුවට කීවෙ. :) ඌ ෆිට් එක නෙ අපේ.. :P උට රෙප් එකක් දීලා ෂේප් කරගන්න බැලුවා, :sorry: රෙප් දෙන්නත් බෑ ලු..
     
    • Like
    Reactions: gayankuwait

    crazy_lakshitha

    Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    [/QUOTE] :yes: ඔව් බං, :sorry: නැත්තම් අවශ්‍ය එකයි අනවශ්‍ය එකයි හැම එකම ඉල්ලනවා. :cool: අවශ්‍ය ඌ අවශ්‍යතාවය නිසා පෝස්ට් එකක් දානවා, :sorry: දකින ඌ සමහරවිට එවෙලෙ ඇතිවෙන අවශ්‍යතාවය නිසා පෝස්ට් එකක් දානව ඇති. කොහොම වුනත්, :yes: කට්ටිය විශ්වාසෙන් මේකට සෙට් වෙනව නම් ඉතින් එවන්නම් ඕන තරම් දේවල්.[/QUOTE]

    ඔව් ඔව් මම කලින් කිවුවා වගේ සමහරු නිකන් දුන්නොත් බලු බෙට්ට හරි ගනියි. :eek::eek::eek:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මන් ගාව
    Friends season 1-10
    The big bang theory 1-5
    Melissia and joey season 1-2
    TV series තියෙනවා :)
    Films නම් ඕන තරම් ඇති :D

    :eek: අහ්.. :cool: මේ ඉන්නෙ ලොවෙත් extreme downloader ලා.. :D නිවාඩු වෙලාවට සෙට් වෙයන් වැඩේට පුළුවන් නම්.
    11.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Captain ජැක් ස්පැරෝ;13051148 said:
    තොට එවන්නෙත් නෑ.. :( :( :(
    :angry:මට එපා
    :shocked: Windows පේන්ට් වලට tutorial නම් නෑ.. :lol: :lol: උඹට එව්වොත් අනිවා Rs. 200ක් වත් යනව ෂුවර්.. :shocked: ආපසු ඒමක් නෑ පාර්සල් එක. :rofl: :rofl:



    වුනොත් කියන්නෙමි.

    එහෙම කියන්න එපා බන්:(
    Ohe net speed kohomadha machan?

    Captain ජැක් ස්පැරෝ;13051200 said:
    මේකටනම් කුවෙට් අංකල්ට ගොඩක් රිදෙන්න ඇති බන්:(:(
    හ්ම්:(
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,278
    1
    4,516
    113
    Unknown
    :eek: අහ්.. :cool: මේ ඉන්නෙ ලොවෙත් extreme downloader ලා.. :D නිවාඩු වෙලාවට සෙට් වෙයන් වැඩේට පුළුවන් නම්.
    11.gif
    මේදවස් වල නිවාඩු තමා බොහොම අඩු :(
    ඊලග සතියේ ඉස්කෝලේ Term test නේ :shocked:
    අගෝස්තු වල වගේ තමා set වුනොත් සෙට් වෙන්න වෙන්නේ
    11.gif
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Captain ජැක් ස්පැරෝ;13051222 said:
    හැකත් අපෙන් DVD ඉල්ලගනියිද දන්නේ නෑ.......:(

    :lol: :lol: Ubuntu CDs වගේ මේක කරන්න පුළුවන්. :cool: ඩොනේෂන් හම්බෙනව නම්, සහ post office එකෙක් සෙට් කරගත්තොත්. :( හැකා ලොවෙත් අනාථයි එහෙම වුනොත් නම්.

    ඔව් ඔව් මම කලින් කිවුවා වගේ සමහරු නිකන් දුන්නොත් බලු බෙට්ට හරි ගනියි. :eek::eek::eek:

    :) මේක විශ්වාස උන් ටිකක් සෙට් වුනාම නම් කේස් නෑ.. :sorry: එතකම් ටිකක් අවුල් මචන්, ඒකයි..

    Captain ජැක් ස්පැරෝ;13051293 said:
    ඌ දන්නවා අපි කවුද කියලා. :lol: :rofl:

    :yes: :lol: :lol: :rofl: