.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    Ehema Kiyanna Epa Ban
    Patta Akkala Ayyala Innawa Campus Eke
    Ekek Dennekge Weradi Nisa
    Hemotama Banina Eka Cha Ban:(:no:

    :lol::lol::lol:hian yanawa eka kiyawaddi..math nadan eke hitiya..adayi ahuwe ehema wachanawath..owa ohoma thiyenawanm bariya..owata uththar dila wadak na..:angry::angry:pissu..1970 ganan wala ewa kiyawanawa..e kale thibba ewa kiyanan api dan na..mokada e kale thibba godak ewa dan na..oya kiyana dewal wadiyenuth 1 mawa pala..:angry:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :frown: :frown: එයලා බහුතරය කියන්නේ එකක් කරන්නේ එකක් බං..
    මට පේන්නම මැරි අර අන්තරේ මහ එකා.. ;)

    ane malli danna deyak katah karana..:angry::angry:puluwannam aththada balanna mehe awith balanna..:lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :lol::lol::lol:hian yanawa eka kiyawaddi..math nadan eke hitiya..adayi ahuwe ehema wachanawath..owa ohoma thiyenawanm bariya..owata uththar dila wadak na..:angry::angry:pissu..1970 ganan wala ewa kiyawanawa..e kale thibba ewa kiyanan api dan na..mokada e kale thibba godak ewa dan na..oya kiyana dewal wadiyenuth 1 mawa pala..:angry:
    ohoma seen ne kiyala thamai
    pera inna godak un kiyanne
    nawaka wadaya koheth poddak thiyenawa oya tharam ne
    muladi mama hithuwa sira kiyala
    hoyala baladdi theruna wede weradi kiyala
    art eke oya wena wena seen thiyenawa kiyanawa hebei
    ekek dennekge cha weda nisa mulu campus ekatama cha name eka ne
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    mekayi seen eka lesbian wagena gay siddith thiyanawa, pera wala witharak newe school hostel walath sidda wenawa, eth me kiyana widiye athawara newe eka thama thamange kemaththata sidda wena dewal,

    meka me PVT campus udata ganna one nisa kaalakanni deshapaaluwo wisin ranga dakwana thawath eka maala natakayak witharayi,

    :yes::yes::yes::yes:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ohoma seen ne kiyala thamai
    pera inna godak un kiyanne
    nawaka wadaya koheth poddak thiyenawa oya tharam ne
    muladi mama hithuwa sira kiyala
    hoyala baladdi theruna wede weradi kiyala
    art eke oya wena wena seen thiyenawa kiyanawa hebei
    ekek dennekge cha weda nisa mulu campus ekatama cha name eka ne

    ow gana katha karala wadak na..nikan waliyak witharayi..owa kiwata wadak na..koheth innawa chater minissu..hoda iskoleka unath chater wada karan aya kochchra inanwada..ewage thamayi..eth ara thread1 thiyena tharam dewal man ahuweth adayi..
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    balanna enna puluwanda
    gate eken apita enna deida
    :sorry::sorry:

    :yes::yes:oya kalin awith nada?gate nathi 1ma campus1th pera thamayi...anith uni wala awe watawal gahala fac wen karala na mehe..eka thama meke thiyena sundarathwaya..ethakota ehemath nathi1 meka mechchra kal rakune kohomada kiyala oyala hithuwada..ekata thama kiyane pera sanskuruthiya kiyala..owa katah karala wadak na...arake thieyanwa wage pirimi hosatal gawa ganu lamyita yanna ba kiyala.manda..para ayinema ona tharam thiyenawa..apitanam aulak penila na..:lol::lol:athulata kkohomath apita yanan den na..athulata thitya canteen1tawath ganu lmayinta yanna den na..
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    :lol::lol::lol:eka parak una de dan nane oyala..hikz nodana dewal katha nokara imu..

    ඔව් ඉතින් ඒ කට්ටියත් පිස්සු කෙලින්න ගන්න පුළුවන්....මොකක්ද උනේ? ඇත්ත අපි ඔයගොල්ලගේ කැම්පස් එක ගැන දන්නේ නෑ තමයි.....ඒ උනාට අපෙත් යාළුවො ඕනි තරම් ඉන්නවා ඕකේ....මම මේ සිද්දිය ගැන ඇහැව්වා මගේ හොඳම යාලුවෙක්ගෙන්.....මොකද අපේ නංගත් කැම්පස් යන්න බලාපොරොත්තුවෙන් ඉන්න නිසා...ඒ යාළුවා කියපු විදියට ඔය කියන දේවල් වෙනවනම් වෙන්නේ ආට් එකේලු....ඒකෙ කට්ටියගේ හැසිරීම අන්තිමයි කියල තමයි කිව්වේ...වෙන ෆැකල්ටි වල කෙල්ලෝ කවදාවත් කොල්ලොන්ව රැග් කරන්න එන්නේ නෑලු...ඒත් ආට් ෆැක් ඒකෙ කෙල්ලෝ හැසිරෙන්නේ කොල්ලෝ වගේලු කුණුහරුප කියාගත්ත ගමන්මලු ඉන්නේ.....අනිත් එක ආට් එක කැම්පස් ඒකෙ කොන් වෙලා තියෙනවා කියල තමයි ආරංචිය....මේක ඉතින් ඇත්තද නැත්තද කියල ඔයාල දන්නවා ඇති නේ...මට කැම්පස් එක ගැන නරක කියන්න ඕනි කමක් නෑ...මගේ යාළුවා කැම්පස් ඒකෙ වෙන දේවල් ගොඩක් ඒවා මාත් එක්ක කියනවා....එතකොට මටත් හිතිලා තියනවා ඔය කැම්පස් එකට එන්න තිබ්බනම් කියල.....ඒගොල්ලොන්ගේ ෆැක් ඒකෙත් පිසිකල් රැග් එහෙම තිබ්බ....හැබැයි කොල්ලොන්ට විතරයි....ගෑනු ළමයින්ට ඒ වගේ රැග් දෙන්නේ නෑනේ සාමන්යෙන්....මමත් හිතන විදියට රැග් ඒක කියන එක තියෙන්න ඕනි නැත්නම් වෙන්නේ අර ඌව කැම්පස් ඒකෙ කට්ටිය වගේ ඉස්කෝලයක් වගේ වෙන එක...කිසි බැජ් ෆිට් එකක් නෑ....වැඩිම තියා එකම බැජ් ඒකෙ ලමෙක්ගේ මල ගෙයක් උනත් නයිට ගහන්නවත් කට්ටිය නෑ....ඉතින් ඒක නිසා රැග් කියන එක සීමාව ඉක්මවන්නේ නැතුව සාමාන්‍ය විදියට බැජ් එක ෆිට් වෙන විදියට තිබ්බ නම් ඒ ඇති....:yes:
     
    apith kiyanne oka thamayi..art 1 gana man kiyana dan na hariyata..but art1th man adurana ganu lmayi innawa..math nadan 1 hitiya 1 kale..api dakala thiyenawa ithin..apitanam kiis karadarayak thibbe na..apitana ewa mathak karal hina wenna thamayi thiyene..anika 1n igena ganan godak dewal thibba..art 1ta nangi kenek ewana baya wenna on na..eya hall inna amarunam yaluwo ekka bodimak aran inna.eka e hati amru nane..hall wala pahasukam madi kohomath..ewa wadi diyunu karala na..hodama de bodimak aran inna1..