.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol: :lol: :lol:
    හෆොයි මූනට ඔහෙම කියනවාද ???

    :lol: :lol: :lol: :lol:
    ඇයි බං සායක් ඇන්දේ ??? :eek: :eek:

    අයිති එකාගෙන් තමා අහන්න වෙන්නෙ..:lol::lol::lol:
    ඔය නිකන් දැම්මෙ බං.. කවුද දන්නෑ.. :(:(
    554072_331760433538173_560047773_n.jpg

     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    :shocked::shocked::shocked::shocked: මේ අර තේරී මේරී සිංදුව රීමේක් කරපු කොල්ලගෙ තව සිංදු නැද්ද බං..



    අපෝ තියෙනවා බන් ..ඌ මුලින්ම රිමෙක් කරේ කබි කබි කියන පරණ සින්දුව..
    ඒකත් ලෙසටම කරා ...
    :yes:



    මේ තියෙන්නේ ඒක ..අහල බලපන් ...
    ;)