ඉකේයියා.. මේ අර කඩේකින් රෙදි ද කොහෙද උස්සලා මාට්ටු වෙච්ච කෙල්ල නේද..?


එල එල.. එතකොට ඔය පිංතූරෙ හිටපු එකා කඩවසම්ද බං..?![]()
ඌ කවුද කියලා නම් දන්නෑ..
මේ ඉන්නෙ මම තමා..
![]()

ayyo nangita baya wenna epa kiyanan..issara kale thibba godak ewa dan na..aththatama nathi tharam..anika kisidekata baya wenna epa..naraka deyak karana kiwoth ewata union1ta complain karan puluwan..ewata action gananwa..apitath ekale kiyala thiyene ehmayi..apita ayyala akkala waradi joyanawak karoth danun denna kiyala.enisa bay wenna deyak na.
e mona aththakda e??![]()

Engaeyum Eppothum
බලලා තියෙනවාද ???
කව්ද ලස්සන .. ??


තව තියෙනවා නම් දියන්කො මචං.. මට පිස්සු හැදුනා උගේ සිංදුව අහලා..අපෝ තියෙනවා බන් ..ඌ මුලින්ම රිමෙක් කරේ කබි කබි කියන පරණ සින්දුව..
ඒකත් ලෙසටම කරා ...
මේ තියෙන්නේ ඒක ..අහල බලපන් ...![]()



ඉකේයියා.. මේ අර කඩේකින් රෙදි ද කොහෙද උස්සලා මාට්ටු වෙච්ච කෙල්ල නේද..?![]()

නියම කපටි උත්තරයක්.. එහෙම නැතුව දාමු බලන්න ෆොටෝ එකක්. කාගෙ හරි කමක් නෑ. නලුවෙක් වුනත්..na e kollage muna lassanyi..konde thamayi puwak lella wage..wena style1k dammanm hoda wey..![]()


ඉකේයියා.. මේ අර කඩේකින් රෙදි ද කොහෙද උස්සලා මාට්ටු වෙච්ච කෙල්ල නේද..?![]()

තොට අමුද මේ මං දන්න මගෙ යාලුවෙක් බංඉකේයියා.. මේ අර කඩේකින් රෙදි ද කොහෙද උස්සලා මාට්ටු වෙච්ච කෙල්ල නේද..?![]()


අංජලී.. ඒත් එයා ලස්සන පිංතූර වලට පමණයි.. ඔය හැම එකටම ලස්සන කෙල්ලො දෙන්නෙක් ඉන්නවා.. අක්කයි නංගියි.. Kajal Agarwal & Nisha Agarwal.. පුදුම ලස්සනක් තියෙන්නෙ..
[/SIZE]

ඇස්වහක් කටවහක් නෑ ...සී දේවි කොළු පැටියා ....![]()




ඒකටනේ මේක තියෙන්නෙ.. වර වර චැටක් දාන්න..නින්ද යන්නෙ නැතෝ!!!![]()

එහෙම කියන්න එපා අපේ ඔඩෙල් උදාරි අක්කට....![]()


පවු බං.. අහිංසක කොල්ලෙක් ඉවරයි ඒකි නිසා..පිස්සුවක් ඇතෑ බං ඔය උදාරි ඉන්නෙ.. ඒ කෙල්ල එහෙනම් උඹව රවට්ටලා ඇති වෙන්න..තොට අමුද මේ මං දන්න මගෙ යාලුවෙක් බං![]()

පත්තරේක පවා ඔය පිංතූරෙ තිබුණා..

තොට අමුද මේ මං දන්න මගෙ යාලුවෙක් බං![]()

නියම කපටි උත්තරයක්.. එහෙම නැතුව දාමු බලන්න ෆොටෝ එකක්. කාගෙ හරි කමක් නෑ. නලුවෙක් වුනත්..
![]()

ඒකටනේ මේක තියෙන්නෙ.. වර වර චැටක් දාන්න..
පවු බං.. අහිංසක කොල්ලෙක් ඉවරයි ඒකි නිසා..
පිස්සුවක් ඇතෑ බං ඔය උදාරි ඉන්නෙ.. ඒ කෙල්ල එහෙනම් උඹව රවට්ටලා ඇති වෙන්න..පත්තරේක පවා ඔය පිංතූරෙ තිබුණා..
![]()


