ඇයි අනේ ඔය කියල තියෙන්නේ පිනි වැටුනට සුදු නෙළුමට බර වැඩිවෙන් නෑ කියල..![]()

kawada ehema kiyanne?/
තව තියෙනවා නම් දියන්කො මචං.. මට පිස්සු හැදුනා උගේ සිංදුව අහලා..![]()
..ලස්සන හිතට දැනෙන සින්දු..මගේ ලඟ පොඩි කලෙක්ෂන් එකකුත් තියෙනවා..ඉඩ තියෙන විදිහට ලස්සන ඒවා උඹටත් දෙන්නම්...

Mirror Mirror
![]()
ෆිල්ම් එක ලස්සනයි....හැබැයි සුරංගනා කතාව ටිකක් මොඩිෆයි කරලා....![]()

man baluwa..මම දන්නෙ නෑ ඌ.. හරි අක්කගෙ මොන වගේ චොයිස් එකක්ද කියලා බලමු,... පෙනුම විතරයි... අනිත් දෙවල් විතරක් හොඳ නිසා ෆොටෝ දාන්න බෑ...na aththane kiwe..kawda dan e kolla..mata ithin kalathurakin kenek thamayi lasasana.![]()

kawada ehema kiyanne?/

ඒ කෙල්ල මූව රවට්ටලා බං..උඹත් එක්කද මේ ඉන්නේ.. ???![]()
![]()

බැලුවා මචං.. මට නම් ෆිල්ම් එකට වඩා සිංදුවට හිත ගියා.. පට්ට ලස්සනයි..Mirror Mirror
![]()
ෆිල්ම් එක ලස්සනයි....හැබැයි සුරංගනා කතාව ටිකක් මොඩිෆයි කරලා....![]()
ඩිරෙක්ට් කරලා තියෙන්නෙ ඉන්දියාවෙ කෙනෙක්ද කොහෙද..කෝරලේමහත්තයා;13053536 said:
මේකව පොඩ්ඩක් බලාපල්ල..
![]()

ආ.. මේ ඉන්නෙ උඹනේ..කෝරලේමහත්තයා;13053536 said:
මේකව පොඩ්ඩක් බලාපල්ල..
![]()


අනිවා මචෝ.. මගේ ළග හැම සිංහල ගායකයෙක්ගෙම සිංදු තියෙනවා.. ඉංශ්‍රිසි නම් එච්චර නෑ බං.. මොකද මම හොද සිංදු වල නම් දන්නෑ..එල එල..උඹත් මියුසික් වීඩියෝ වලට කැමති වගේ..එල..මගෙත් වැඩේ ඕව එකතු කරන ඒක..ලස්සන හිතට දැනෙන සින්දු..මගේ ලඟ පොඩි කලෙක්ෂන් එකකුත් තියෙනවා..ඉඩ තියෙන විදිහට ලස්සන ඒවා උඹටත් දෙන්නම්...
මුගේ තව සින්දු තියෙනවා මන් දෙන්නම්.... මට නම් සිරාම ගියේ මචන් තේරී මේරි එක තමයි..![]()


ඔය සින්දුව කියන රොෂාන් තමයි එහෙම කියන්නේ..
ඇයි අහල නැද්ද ...?


ahala na..ඒ කෙල්ල මූව රවට්ටලා බං..
බැලුවා මචං.. මට නම් ෆිල්ම් එකට වඩා සිංදුවට හිත ගියා.. පට්ට ලස්සනයි..ඩිරෙක්ට් කරලා තියෙන්නෙ ඉන්දියාවෙ කෙනෙක්ද කොහෙද..
ඒකි කොහොමත් ඔවාට දස්සයි..
අයියෝ.. ඒ කොල්ලත් කැතයිද..

ඉතරු කෑල්ල දන්නෑ බං.. ඕක ගහලා බලපං..ඉතුරු කෑල්ල ????
පට්ට අහිංසක පාටයි බං...![]()
![]()
![]()
සිරාවටම පට්ට හැන්ඩියා..
මූ දැන් හෙන රස්ටා පාටයි.. ඩීසන් විදියට ඇන්දානම් මූ මාර හැන්ඩියෙක්![]()
හා දැන් දාපන් බලන්න උඹේ ඩ්‍රීම් ගර්ල්...ඇයි උඔට වෙන මොනා හරි පේනවාද ???![]()
![]()


ආ.. මේ ඉන්නෙ උඹනේ..
අනිවා මචෝ.. මගේ ළග හැම සිංහල ගායකයෙක්ගෙම සිංදු තියෙනවා.. ඉංශ්‍රිසි නම් එච්චර නෑ බං.. මොකද මම හොද සිංදු වල නම් දන්නෑ..![]()

ඉදුණු අඹ සැමවිටම කන්නේ පණුවන්ය කියනවනේ බං..![]()
![]()
ඒකි කොහොමත් ඔවාට දස්සයි..
බලහන් මේක් කැත...
නොදකින් මේ හිකනලා..![]()
![]()
සිංදුවයි කෙල්ලයි දෙකම ලස්සනයි.. ඒකි යාලුවෙලා ඉන්න කොල්ලා නම් ඈක්කා බං.. අපරාදෙ.. පවු කෙල්ල..
