.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව

    මේකව පොඩ්ඩක් බලාපල්ල..

    images
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ

    තව තියෙනවා නම් දියන්කො මචං.. මට පිස්සු හැදුනා උගේ සිංදුව අහලා.. :love::love::love:

    එල එල..උඹත් මියුසික් වීඩියෝ වලට කැමති වගේ..එල..මගෙත් වැඩේ ඕව එකතු කරන ඒක;)..ලස්සන හිතට දැනෙන සින්දු..මගේ ලඟ පොඩි කලෙක්ෂන් එකකුත් තියෙනවා..ඉඩ තියෙන විදිහට ලස්සන ඒවා උඹටත් දෙන්නම්...:yes:

    මුගේ තව සින්දු තියෙනවා මන් දෙන්නම්.... මට නම් සිරාම ගියේ මචන් තේරී මේරි එක තමයි..
    :cool:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    na aththane kiwe..kawda dan e kolla..mata ithin kalathurakin kenek thamayi lasasana.:cool:
    මම දන්නෙ නෑ ඌ.. හරි අක්කගෙ මොන වගේ චොයිස් එකක්ද කියලා බලමු,... පෙනුම විතරයි... අනිත් දෙවල් විතරක් හොඳ නිසා ෆොටෝ දාන්න බෑ...

    show us your dream boy :cool:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹත් එක්කද මේ ඉන්නේ.. ??? :lol: :lol:
    ඒ කෙල්ල මූව රවට්ටලා බං.. :(

    Mirror Mirror
    Mirror-Mirror-2012-Front-Cover-65403.jpg

    ෆිල්ම් එක ලස්සනයි....හැබැයි සුරංගනා කතාව ටිකක් මොඩිෆයි කරලා....:yes:
    බැලුවා මචං.. මට නම් ෆිල්ම් එකට වඩා සිංදුවට හිත ගියා.. පට්ට ලස්සනයි..:yes: ඩිරෙක්ට් කරලා තියෙන්නෙ ඉන්දියාවෙ කෙනෙක්ද කොහෙද..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කෝරලේමහත්තයා;13053536 said:

    මේකව පොඩ්ඩක් බලාපල්ල..

    images

    මූ දැන් හෙන රස්ටා පාටයි.. ඩීසන් විදියට ඇන්දානම් මූ මාර හැන්ඩියෙක්
    :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කෝරලේමහත්තයා;13053536 said:

    මේකව පොඩ්ඩක් බලාපල්ල..

    images
    ආ.. මේ ඉන්නෙ උඹනේ..:yes::yes:

    එල එල..උඹත් මියුසික් වීඩියෝ වලට කැමති වගේ..එල..මගෙත් වැඩේ ඕව එකතු කරන ඒක;)..ලස්සන හිතට දැනෙන සින්දු..මගේ ලඟ පොඩි කලෙක්ෂන් එකකුත් තියෙනවා..ඉඩ තියෙන විදිහට ලස්සන ඒවා උඹටත් දෙන්නම්...:yes:

    මුගේ තව සින්දු තියෙනවා මන් දෙන්නම්.... මට නම් සිරාම ගියේ මචන් තේරී මේරි එක තමයි..
    :cool:
    අනිවා මචෝ.. මගේ ළග හැම සිංහල ගායකයෙක්ගෙම සිංදු තියෙනවා.. ඉංශ්‍රිසි නම් එච්චර නෑ බං.. මොකද මම හොද සිංදු වල නම් දන්නෑ.. :(:(
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඒ කෙල්ල මූව රවට්ටලා බං.. :(

    බැලුවා මචං.. මට නම් ෆිල්ම් එකට වඩා සිංදුවට හිත ගියා.. පට්ට ලස්සනයි..:yes: ඩිරෙක්ට් කරලා තියෙන්නෙ ඉන්දියාවෙ කෙනෙක්ද කොහෙද..

    :yes: :yes: :yes: ඒකි කොහොමත් ඔවාට දස්සයි..

    බලහන් මේක් කැත...
    නොදකින් මේ හිකනලා.. :(
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අයියෝ.. ඒ කොල්ලත් කැතයිද.. :shocked:

    ඉතුරු කෑල්ල ????
    පට්ට අහිංසක පාටයි බං... :love: :love: :love:
    ඉතරු කෑල්ල දන්නෑ බං.. ඕක ගහලා බලපං..

    මූ දැන් හෙන රස්ටා පාටයි.. ඩීසන් විදියට ඇන්දානම් මූ මාර හැන්ඩියෙක්
    :yes:
    සිරාවටම පට්ට හැන්ඩියා..
    Auro%252520Technology%252520Consuling%252520LLC.jpg

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ආ.. මේ ඉන්නෙ උඹනේ..:yes::yes:

    අනිවා මචෝ.. මගේ ළග හැම සිංහල ගායකයෙක්ගෙම සිංදු තියෙනවා.. ඉංශ්‍රිසි නම් එච්චර නෑ බං.. මොකද මම හොද සිංදු වල නම් දන්නෑ.. :(:(

    එල..මන් උඹට දෙන්නම් හොද වීඩියෝ ටිකක්.....
    11.gif

    මේක නම් රිමෙක් එකක් නෙවෙයි..මේක මුගේම සෝන්ග් එකක් ..:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :yes: :yes: :yes: ඒකි කොහොමත් ඔවාට දස්සයි..

    බලහන් මේක් කැත...
    නොදකින් මේ හිකනලා.. :(

    ananya+marriage++_13_.jpg
    ඉදුණු අඹ සැමවිටම කන්නේ පණුවන්ය කියනවනේ බං..

    සිංදුවයි කෙල්ලයි දෙකම ලස්සනයි.. ඒකි යාලුවෙලා ඉන්න කොල්ලා නම් ඈක්කා බං.. අපරාදෙ.. පවු කෙල්ල..:(