.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අයියෝ.. ඒ කොල්ලත් කැතයිද.. :shocked:

    ඉතරු කෑල්ල දන්නෑ බං.. ඕක ගහලා බලපං..

    සිරාවටම පට්ට හැන්ඩියා..
    Auro%252520Technology%252520Consuling%252520LLC.jpg

    හොයාගත්තා....

    Ayilya Nair

    29 March 1987 (age 25)​
    මට 20යි.. :(
     
    Last edited:

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    :yes::yes:man baluwa..

    බැලුවා මචං.. මට නම් ෆිල්ම් එකට වඩා සිංදුවට හිත ගියා.. පට්ට ලස්සනයි..:yes: ඩිරෙක්ට් කරලා තියෙන්නෙ ඉන්දියාවෙ කෙනෙක්ද කොහෙද..

    මම මේ දැන් බලල ඉවර උනේ....හෙන ගේමක් දීල සෝන්ග් එක කට් කරගත්ත ෆිල්ම් ඒකෙන්...නෙට් ඒකෙ තියෙන ඒවා එච්චර කොලිටි නෑ....ඔව් එහෙම කතාවක් මටත් ආරංචි උනා...සින්දුවත් පන්ජාබ් ටයිප් නේ....:yes:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මම දන්නෙ නෑ ඌ.. හරි අක්කගෙ මොන වගේ චොයිස් එකක්ද කියලා බලමු,... පෙනුම විතරයි... අනිත් දෙවල් විතරක් හොඳ නිසා ෆොටෝ දාන්න බෑ...

    show us your dream boy :cool:

    mage dream boy hoyagenane inne..:P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හා දැන් දාපන් බලන්න උඹේ ඩ්‍රීම් ගර්ල්... :D:D
    මට නම් එහෙම එකියක් නෑ බං..

    එල..මන් උඹට දෙන්නම් හොද වීඩියෝ ටිකක්.....
    11.gif

    මේක නම් රිමෙක් එකක් නෙවෙයි..මේක මුගේම සෝන්ග් එකක් ..:yes:
    එල එල.. තෑන්ක්ස් මචෝ..
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මම මේ දැන් බලල ඉවර උනේ....හෙන ගේමක් දීල සෝන්ග් එක කට් කරගත්ත ෆිල්ම් ඒකෙන්...නෙට් ඒකෙ තියෙන ඒවා එච්චර කොලිටි නෑ....ඔව් එහෙම කතාවක් මටත් ආරංචි උනා...සින්දුවත් පන්ජාබ් ටයිප් නේ....:yes:

    උඹ සෝන්ග් එකක් බානකොට title එක අගින් Radio Edit කියල ගහපන්..එතකොට high quality Audio බාගන්න පුලුවන් උඹට..:yes::yes:;)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හොයාගත්තා....

    Ayilya Nair

    Ayilya-Nair.jpg

    29 March 1987 (age 25)​

    මට 20යි.. :(
    උඹ මට වඩා අවුරුදු 20ක් බාලයි.. :yes::yes:

    මම මේ දැන් බලල ඉවර උනේ....හෙන ගේමක් දීල සෝන්ග් එක කට් කරගත්ත ෆිල්ම් ඒකෙන්...නෙට් ඒකෙ තියෙන ඒවා එච්චර කොලිටි නෑ....ඔව් එහෙම කතාවක් මටත් ආරංචි උනා...සින්දුවත් පන්ජාබ් ටයිප් නේ....:yes:
    ඔව් මාත් එහෙම තමා කරගත්තෙ.. ෆිල්ම් එකත් පට්ට.. මම අද බලන්න හදන්නෙ ඇමෙරිකන් පයි සෙට් එක.. බලන්න ෆිල්ම් එක්ක නෑ බං.. උඹ ඒකෙ අලුත් එක බැලුවද.. පට්ට ආතල්.. අලුත් එක බොසාගෙන් ඉල්ලගත්තෙ.. එතකන් මම දන්නෑ අලුත් එකක් ඇවිල්ලා කියලා..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    kawda meya??:confused:
    කෝරලේ මහත්තයලු..

    ඔන්න මගේ ඩ්‍රීම් ගර්ල් නම් මෙයා වගේ.... :love::love::love::love::love:

    scaled.php
    අනාත මාරුතේ කුණාටු සාගරේ..:lol:

    no2violence-facebook-profile-photo.jpg

    දන්නෑ බං.. :( :( :(
    හිතේ ඉන්නේ පරණ එක්කෙනාම තමා..
    :( :( :(
    :(:(:(

    උඹ සෝන්ග් එකක් බානකොට title එක අගින් Radio Edit කියල ගහපන්..එතකොට high quality Audio බාගන්න පුලුවන් උඹට..:yes::yes:;)
    11.gif
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    උඹ මට වඩා අවුරුදු 20ක් බාලයි.. :yes::yes:

    ඔව් මාත් එහෙම තමා කරගත්තෙ.. ෆිල්ම් එකත් පට්ට.. මම අද බලන්න හදන්නෙ ඇමෙරිකන් පයි සෙට් එක.. බලන්න ෆිල්ම් එක්ක නෑ බං.. උඹ ඒකෙ අලුත් එක බැලුවද.. පට්ට ආතල්.. අලුත් එක බොසාගෙන් ඉල්ලගත්තෙ.. එතකන් මම දන්නෑ අලුත් එකක් ඇවිල්ලා කියලා..

    :lol: :lol: :lol: එල එල ..
    මං හිතුවේ උඹ 91 කියලා.. .:shocked: :shocked:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    උඹ සෝන්ග් එකක් බානකොට title එක අගින් Radio Edit කියල ගහපන්..එතකොට high quality Audio බාගන්න පුලුවන් උඹට..:yes::yes:;)

    ඒත් මේ සෝන්ග් ඒකෙ තිබ්බේ නෑ නේද...? මම පීර පීර හෙව්වා...:yes: