අයියෝ.. ඒ කොල්ලත් කැතයිද..
ඉතරු කෑල්ල දන්නෑ බං.. ඕක ගහලා බලපං..
සිරාවටම පට්ට හැන්ඩියා..
![]()
හොයාගත්තා....
Ayilya Nair
29 March 1987 (age 25)
මට 20යි..
Last edited:
අයියෝ.. ඒ කොල්ලත් කැතයිද..
ඉතරු කෑල්ල දන්නෑ බං.. ඕක ගහලා බලපං..
සිරාවටම පට්ට හැන්ඩියා..
![]()
man baluwa..
බැලුවා මචං.. මට නම් ෆිල්ම් එකට වඩා සිංදුවට හිත ගියා.. පට්ට ලස්සනයි..ඩිරෙක්ට් කරලා තියෙන්නෙ ඉන්දියාවෙ කෙනෙක්ද කොහෙද..

මම දන්නෙ නෑ ඌ.. හරි අක්කගෙ මොන වගේ චොයිස් එකක්ද කියලා බලමු,... පෙනුම විතරයි... අනිත් දෙවල් විතරක් හොඳ නිසා ෆොටෝ දාන්න බෑ...
show us your dream boy![]()

මට නම් එහෙම එකියක් නෑ බං..හා දැන් දාපන් බලන්න උඹේ ඩ්‍රීම් ගර්ල්...![]()
එල එල.. තෑන්ක්ස් මචෝ..එල..මන් උඹට දෙන්නම් හොද වීඩියෝ ටිකක්.....![]()
මේක නම් රිමෙක් එකක් නෙවෙයි..මේක මුගේම සෝන්ග් එකක් ..![]()
ඇයි උඔට වෙන මොනා හරි පේනවාද ???![]()
![]()



මූ දැන් හෙන රස්ටා පාටයි.. ඩීසන් විදියට ඇන්දානම් මූ මාර හැන්ඩියෙක්![]()

මම මේ දැන් බලල ඉවර උනේ....හෙන ගේමක් දීල සෝන්ග් එක කට් කරගත්ත ෆිල්ම් ඒකෙන්...නෙට් ඒකෙ තියෙන ඒවා එච්චර කොලිටි නෑ....ඔව් එහෙම කතාවක් මටත් ආරංචි උනා...සින්දුවත් පන්ජාබ් ටයිප් නේ....![]()



උඹ මට වඩා අවුරුදු 20ක් බාලයි..හොයාගත්තා....
Ayilya Nair
![]()
29 March 1987 (age 25)
මට 20යි..


ඔව් මාත් එහෙම තමා කරගත්තෙ.. ෆිල්ම් එකත් පට්ට.. මම අද බලන්න හදන්නෙ ඇමෙරිකන් පයි සෙට් එක.. බලන්න ෆිල්ම් එක්ක නෑ බං.. උඹ ඒකෙ අලුත් එක බැලුවද.. පට්ට ආතල්.. අලුත් එක බොසාගෙන් ඉල්ලගත්තෙ.. එතකන් මම දන්නෑ අලුත් එකක් ඇවිල්ලා කියලා..මම මේ දැන් බලල ඉවර උනේ....හෙන ගේමක් දීල සෝන්ග් එක කට් කරගත්ත ෆිල්ම් ඒකෙන්...නෙට් ඒකෙ තියෙන ඒවා එච්චර කොලිටි නෑ....ඔව් එහෙම කතාවක් මටත් ආරංචි උනා...සින්දුවත් පන්ජාබ් ටයිප් නේ....![]()
නෑ ඉතින් උඹ ඔය කියන අහිංසක පාට මන් තාම දැකල නෑ ඒකයි...![]()
මේ අක්කා අනිත් උන්ගේ වගේ රෝස වැඩ කෑලි නෑ.. නේ...


අයියෝ.. ඒ කොල්ලත් කැතයිද..
ඉතරු කෑල්ල දන්නෑ බං.. ඕක ගහලා බලපං..
සිරාවටම පට්ට හැන්ඩියා..
![]()

meyanam mata poddakwath lassan na..kathe ba.කෝරලේ මහත්තයලු..kawda meya??![]()
අනාත මාරුතේ කුණාටු සාගරේ..ඔන්න මගේ ඩ්‍රීම් ගර්ල් නම් මෙයා වගේ....
![]()

![]()
දන්නෑ බං..![]()
![]()
හිතේ ඉන්නේ පරණ එක්කෙනාම තමා..
![]()
![]()
![]()



උඹ සෝන්ග් එකක් බානකොට title එක අගින් Radio Edit කියල ගහපන්..එතකොට high quality Audio බාගන්න පුලුවන් උඹට..![]()
උඹ මට වඩා අවුරුදු 20ක් බාලයි..
ඔව් මාත් එහෙම තමා කරගත්තෙ.. ෆිල්ම් එකත් පට්ට.. මම අද බලන්න හදන්නෙ ඇමෙරිකන් පයි සෙට් එක.. බලන්න ෆිල්ම් එක්ක නෑ බං.. උඹ ඒකෙ අලුත් එක බැලුවද.. පට්ට ආතල්.. අලුත් එක බොසාගෙන් ඉල්ලගත්තෙ.. එතකන් මම දන්නෑ අලුත් එකක් ඇවිල්ලා කියලා..
එල එල ..

උඹ සෝන්ග් එකක් බානකොට title එක අගින් Radio Edit කියල ගහපන්..එතකොට high quality Audio බාගන්න පුලුවන් උඹට..![]()
