.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ


    ඔව් මාත් එහෙම තමා කරගත්තෙ.. ෆිල්ම් එකත් පට්ට.. මම අද බලන්න හදන්නෙ ඇමෙරිකන් පයි සෙට් එක.. බලන්න ෆිල්ම් එක්ක නෑ බං.. උඹ ඒකෙ අලුත් එක බැලුවද.. පට්ට ආතල්.. අලුත් එක බොසාගෙන් ඉල්ලගත්තෙ.. එතකන් මම දන්නෑ අලුත් එකක් ඇවිල්ලා කියලා..


    බලන්න ෆිල්ම් මොකෝ නැත්තේ ?..
    Get.The.Gringo.2012 ඕක බැලුවද ?
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සයෝ අක්ක ඕෆ්ලයින් වුනාද කියලා බලපල්ල.. උඹලට කියන්න පොඩි බඩුවක් තියෙනවා :confused::confused:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අදුර බිදින්නට රැයක් දවාලූ ලන්තෑරුම් නිවලා..........
    තිමිර එතිර කඩ... අරුණැලි බිදහැර.....
    හිරු තව දවසක් ගෙනැවිල්ලා
    හලෝ මචං.. මොකෝ ගොඩක් රෑ වෙලා..

    මම යනවා "Q" බලන්න....:yes:
    මොකක්ද බොල ඒ ෆිල්ම් එක..?

    අනේ පල .. :angry: :angry: :angry: මගෙ අක්ක එහෙම නෑ..... :love: :love: :love:
    :lol::lol::lol::lol: