ආ .... එහෙනම් ඒ ආව විතරනේ .. එකයි...
පහු පහු වෙනකොටනේ මොනවද වෙන්නේ ...![]()

ඔව් මාත් එහෙම තමා කරගත්තෙ.. ෆිල්ම් එකත් පට්ට.. මම අද බලන්න හදන්නෙ ඇමෙරිකන් පයි සෙට් එක.. බලන්න ෆිල්ම් එක්ක නෑ බං.. උඹ ඒකෙ අලුත් එක බැලුවද.. පට්ට ආතල්.. අලුත් එක බොසාගෙන් ඉල්ලගත්තෙ.. එතකන් මම දන්නෑ අලුත් එකක් ඇවිල්ලා කියලා..
නෑ මම කිවුවෙ ෆොටෝශොප් මැජික්ස්![]()

අනේ පල ..![]()
![]()
![]()
මගෙ අක්ක එහෙම නෑ.....![]()
![]()
![]()

සයෝ අක්ක ඕෆ්ලයින් වුනාද කියලා බලපල්ල.. උඹලට කියන්න පොඩි බඩුවක් තියෙනවා![]()
හලෝ මචං.. මොකෝ ගොඩක් රෑ වෙලා..අදුර බිදින්නට රැයක් දවාලූ ලන්තෑරුම් නිවලා..........
තිමිර එතිර කඩ... අරුණැලි බිදහැර.....
හිරු තව දවසක් ගෙනැවිල්ලා
මොකක්ද බොල ඒ ෆිල්ම් එක..?මම යනවා "Q" බලන්න....![]()
අනේ පල ..![]()
![]()
මගෙ අක්ක එහෙම නෑ.....
![]()
![]()
![]()




හැක් හැක් .. ඔය කොයි අක්කත් එකයි...![]()
අපොයි.....
මොකක්ද කැම් එක ???
HYBRID ද ???![]()
ඕක මගේ ළග තියෙනවා. Ride it එකේ හිංදි එක ඇහුවද..?
