thanxbump
ඒකට මචා සොෆ්ට්වෙයාර් තියනව. පොඩ්ඩක් ඉදින් හොයල බලල කියන්නම්.


.http://www.mediafire.com/?04f3umsw0k5598l
මේකෙන් පුලුවන්. මට මේක එළකිරි එකේම එකෙක් දාපු ත්රෙඩ් එකකින් තමයි ගත්තෙ. ඌට සම්පූර්ණ ගෞරවය හිමි වෙනව. සොරි මචා මට මේක දීපු එකාව මතක නැති එකට.
machn meka demo eka neda free register kara gnna bari weida?