jimba

Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    මචන්ලා කොහොමද DVD එකක් write කරන්නේ ආයෙත් copy කරලා write කරන්න බැරි විදියට?
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඒකට මචා සොෆ්ට්වෙයාර් තියනව. පොඩ්ඩක් ඉදින් හොයල බලල කියන්නම්.
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    http://www.mediafire.com/?04f3umsw0k5598l

    මේකෙන් පුලුවන්. මට මේක එළකිරි එකේම එකෙක් දාපු ත්‍රෙඩ් එකකින් තමයි ගත්තෙ. ඌට සම්පූර්ණ ගෞරවය හිමි වෙනව. සොරි මචා මට මේක දීපු එකාව මතක නැති එකට:sorry::sorry:.

    මචා මේක ඩව්න් කරන්න එපා ෆයිල් එක damage වෙලා.හොද එකක් හොයල දෙන්නම්.
     
    Last edited:
    • Like
    Reactions: jimba

    jimba

    Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    http://www.mediafire.com/?04f3umsw0k5598l

    මේකෙන් පුලුවන්. මට මේක එළකිරි එකේම එකෙක් දාපු ත්‍රෙඩ් එකකින් තමයි ගත්තෙ. ඌට සම්පූර්ණ ගෞරවය හිමි වෙනව. සොරි මචා මට මේක දීපු එකාව මතක නැති එකට:sorry::sorry:.

    ok machn thanx rep 2+