මම කට්ටා;13056823 said:මේකය් මචන් සීන් එක.... ඔය මොන වැල් බය්ලා ගැහුවත් ටික කාලයක් යන කොට එලකිරි නෙමේ මොකේ උනත් තියන ගතිය නැති වෙලා ගිහින් එපා වෙනවා,,,
හැබය් සීන් එක තියෙන්නේ එපා වෙනකොට ඔයාගේ අධ්‍යාපනයෙන් ඔයා ගොඩක් පරක්කු වෙලා.. එත කොට ඉගෙන ගන්න කාලේ ඉගෙන ගෙනත් නෑ,, අන්තිමට එලකිරි එකත් නෑ,, ඔක්කොම යාලුවෝ තමන් ව පහු කරලා ගිහිල්ලා සීන් ගොඩය් ඉතින් ඊට පාස්සේ..
සීන්න් එක තියෙන්නේ දැන් මේක කිව්වට තේරෙන්න නැති එකය්....
මෙච්චර කියන මටත් වෙලා තියෙන්නේ ඔය ටිකමය් බන්..
කියන මටත් කෙල වෙලා ඒකය් හොඳම සීන් එක
Meken ain wennath hithenawa owa ahaddi


kela wela giyoth iwarai .gedara minissunta sallith na ban.


boru newei,

