Bandina kella lassana wenna onada????

Apr 28, 2012
126
24
0
machan lassana thiyeenne uba balana widhi thama , udahranayak widiyata kattoth uba kathay kiyala hithana kella thawa kollekuta lassana widhita penewi. oka thama life , hamogema taste eka different ne bang , borunang uba bus ekak kathay kiyala hithana kellekwa note garan hitapan , ekita 3 4 denek withara look ekak day !!! So thats Life !!!!
 

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    onama kenek hoyanne lassana kaallak thama. e api hedila thiyena widiha. mama bio karala na. eth danna tharamin api hoyanne ape daruwanta hondama mawak wenna puluwan hondama healthy genes thiyena partnerwa. kollo hot kellanwa hoyanneth kello strong kollanwa hoyanneth eka nisama thama.
    mysamurai2.gif
     

    63461668

    Member
    May 22, 2007
    199
    15
    0
    Kandy
    එහෙම අය නම් පව් තමා බන්.. කොල්ලෙක් තඩි,කලු හෝ කැත උනත් ඌ දතක් නම් කෙල්ලෙක් සෙට් කරගන්න එක අව්ලක් නෑ ඌට.. හොඳ ජොබක් කරනවා නම් ඒත් සෙට් වෙනවා.. සෙට් වෙන එක පැත්තකින් තියමු,අඩු ගානෙ ෆන් එකක් හරි ගන්න සෙට් වෙනවා.. ඒත් කෙල්ලෙක් එහෙම උනොත් සෙට් වෙන් නෑ මොකෙක් වත්.. ඒ අතින් පව් නේ..
     

    rockler

    Member
    Jul 4, 2012
    96
    3
    0
    ලස්සන කන්නද බන්?
    ගතිගුන හොදයි නම්...
    ලස්සන ඕනෙ නම් වයස 55 වෙනකන් තියෙයි. ඊට පස්සෙ මොකෝ කරන්නේ? වෙන කෙල්ලෙක් ගේනවද? මිනිහෙකුට වසර 90ක් විතර ජීවත් වෙන්න පුලුවන් කියලා මතක තිය ගනින්. එතකොට ඉතිරි වසර 35 ගෙවන්නේ කොහොමද? ආදරෙන් මචන්.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    පිස්සු පුසා;13056925 said:
    පාරේ බැහැල යන්න පුලුවන්නම් අවුලක් නැහැ :cool::cool:
    ඔව් එක ඇත්ත ගතිගුණ හොදනම් එච්චරයි
     

    Juni@r

    Member
    May 18, 2012
    370
    22
    0
    na ban mama kiyana samahara ayata terenne na ban.manna may wage.
    imgres
    link

    kasada bandinne nathiwa nikan marila yanaw athi kiyalai mata hithune:(:(.eka attada danne na. eka umbalagen ahuwe adahas balanna
     
    Last edited:

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    මුණ නෙමෙයි යාළුවා ... හදවත ලස්සන කෙනෙක් හොයා ගනින්
     

    Juni@r

    Member
    May 18, 2012
    370
    22
    0
    ලස්සනයි ගති ගුණයි නෙමේ බන් උඹ එයාට ආදරෙයි නම් එයාව බැදල එයාව බලාගනින් :yes:

    මුණ නෙමෙයි යාළුවා ... හදවත ලස්සන කෙනෙක් හොයා ගනින්

    :eek::eek: mata neme banz ara link eka balapan.a ayalata mokada wenne. gewal wala paluwata yanawa athida??
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ලස්සන කියන්නේ සාපේක්ෂ දෙයක් ,මට ලස්සන කෙල්ල උඹට කැතවෙන්න පුළුවන්.ඒත් ගතිගුණ එහෙම නැහැ.කෙල්ලගෙ ගතිගුණ හොඳන්ම් මට හොඳයි වගේම උඹටත් හොඳයි කියලා හිතේවි.කෙල්ලෙක් කියලා අනිත් එවුන්ට පෙනවනම් ඒ හොඳටම ඇති බන්,කෙල්ලගේ ගතිගුණ තමා බලන්න ඕනේ
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    පිස්සු පුසා;13056925 said:
    පාරේ බැහැල යන්න පුලුවන්නම් අවුලක් නැහැ :cool::cool:

    අව්ලක් නැහැ බන්, ෆර්දාවක්,hijab එකක් අන්දවල ගත්තාම පාරෙත් එක්කන් යන්න පුළුවන් :P:P:P
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ලස්සන කියන දේ සාපේක්ෂයි. ඔයාට කැත දෙයක් තවත් කෙනකුට ලස්සන වෙන්න පුලුවන්. :rolleyes: ලස්සන එක එක්කෙනා බලන විදිහ අනුව වෙනස් වෙනව. :rolleyes: ඒ වගේම ඔය කැතයි කියන අයගෙත් තමන්ට ආවේණික ලස්සනක් නැතුවම නෙවෙයිනෙ. ;) මතුපිට ලස්සන කොච්චර තිබ්බත් වැඩක් නෑ ඇතුලාන්තය ලස්සන නැති කෙනෙකුගේ :yes: