
රෑට පොඩි දඩයමක් තියනවා. සතා ආවොත්. ඇවිත් සද්දේ දැම්මොත්. 


උඹල නම් ඉතින් කොහාටද කියල කවුද දන්නේ. 

eyi oyala yana yana thana podi deth allagena randu wenne..kisima tanaka comment ekakwath dann ahitenne na mehema wenakota..dan matath baneewida danne naha


eka thamyi..meyala boru dewal walaya wali daganwa..matath epa wenawa..අයියෝ බය නැතුව ඕනම දෙයක් කියන්න. කවුරුවත් බනින්නේ නෑ.eyi oyala yana yana thana podi deth allagena randu wenne..kisima tanaka comment ekakwath dann ahitenne na mehema wenakota..dan matath baneewida danne naha

මෙතන මේ අන්තිමට නම් කොල්ලෝ ටික පොඩි විහිළුවක් කරගත්තේ මං හිතන්නේ.
ඒත් රෑ වෙද්දී ඉතින් කියන්න බෑ. 


![]()
![]()
![]()
![]()
![]()
ඇයි ඇයී ..
උඹ සද්දේද ???![]()


ඊයෙ ආයෙ එන්නෙ නෑ කියලා ගියපු එකා නේද යකෝ මේ.. 


හරි හරි ඔහොම වෝමප් වෙයල්ලා.රෑට පොඩි දඩයමක් තියනවා. සතා ආවොත්. ඇවිත් සද්දේ දැම්මොත්.
උඹල නම් ඉතින් කොහාටද කියල කවුද දන්නේ.


උඹ පැන්තරයයි ඒ ත්‍රේඩ් එක දාපු එකයි බයිට් කරන්න නේද හදන්නෙ.. 


අනේ නෑ බං උන් දෙන්නම බොක්ක හොඳ උන් මොනවා කිව්වත්. ඔය ඉතින් සෙල්ලමට පොඩ්ඩක් බයිට් කරනවා තමයි කට්ටිය.උඹ පැන්තරයයි ඒ ත්‍රේඩ් එක දාපු එකයි බයිට් කරන්න නේද හදන්නෙ..
![]()


මම නම් ඉතින් එහෙමත් නෑ. දඩයමක් කියල කිව්වේ මචන් සිරාවටම දෙකක් කියන්න තියනවා එකෙකුට දෙන්නෙකුට. ඔහොම බලන් හිටපන්කෝ කොයි වෙලාවේ හරි සෙට් වෙයි.

