.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,141
    747
    113
    34
    ගාල්ලේ
    කෝ වලි ඉවරද?
    cute-baby-bear-fight.jpg

    :lol: :lol: :lol: :lol::shocked: :shocked: :shocked:
    ඇයි ඇයී ..
    උඹ සද්දේද ??? :angry:
     
    reply

    Member
    Jun 25, 2012
    408
    27
    0
    Everywhere
    හරි හරි ඔහොම වෝමප් වෙයල්ලා.:lol::lol: රෑට පොඩි දඩයමක් තියනවා. සතා ආවොත්. ඇවිත් සද්දේ දැම්මොත්. :D:D

    :(:(උඹල නම් ඉතින් කොහාටද කියල කවුද දන්නේ. :confused::confused:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    eyi oyala yana yana thana podi deth allagena randu wenne..kisima tanaka comment ekakwath dann ahitenne na mehema wenakota..dan matath baneewida danne naha
     
    reply

    Member
    Jun 25, 2012
    408
    27
    0
    Everywhere
    eyi oyala yana yana thana podi deth allagena randu wenne..kisima tanaka comment ekakwath dann ahitenne na mehema wenakota..dan matath baneewida danne naha
    අයියෝ බය නැතුව ඕනම දෙයක් කියන්න. කවුරුවත් බනින්නේ නෑ.:lol::lol: මෙතන මේ අන්තිමට නම් කොල්ලෝ ටික පොඩි විහිළුවක් කරගත්තේ මං හිතන්නේ.:lol::lol: ඒත් රෑ වෙද්දී ඉතින් කියන්න බෑ.
    රණ්ඩු ඇති වෙන්නේ යාළුකමට වඩා වෙන වෙන දේවල් ලොකු වෙද්දී. එතකොට ඉතින් සමහර දේවල් අහගන්න වෙනවා. ඒත් හොඳට බලන්න තමන්ගේ අදහස් කිව්වා කියල කවුරුවත් බැනල නෑ. නොකියා බබා වෙන්න හදද්දී නම් ඉතින් පොඩි වචන හුවමාරු වෙලා තියනවා. :yes::yes:
    ඕව අමතක කරලා දාල මොනවහරි කියන්න.:lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    හරි හරි ඔහොම වෝමප් වෙයල්ලා.:lol::lol: රෑට පොඩි දඩයමක් තියනවා. සතා ආවොත්. ඇවිත් සද්දේ දැම්මොත්. :D:D

    :(:(උඹල නම් ඉතින් කොහාටද කියල කවුද දන්නේ. :confused::confused:
    :lol::lol::lol: උඹ පැන්තරයයි ඒ ත්‍රේඩ් එක දාපු එකයි බයිට් කරන්න නේද හදන්නෙ.. :shocked::shocked::shocked:
     
    reply

    Member
    Jun 25, 2012
    408
    27
    0
    Everywhere
    :lol::lol::lol: උඹ පැන්තරයයි ඒ ත්‍රේඩ් එක දාපු එකයි බයිට් කරන්න නේද හදන්නෙ.. :shocked::shocked::shocked:
    අනේ නෑ බං උන් දෙන්නම බොක්ක හොඳ උන් මොනවා කිව්වත්. ඔය ඉතින් සෙල්ලමට පොඩ්ඩක් බයිට් කරනවා තමයි කට්ටිය.:lol::lol::lol: මම නම් ඉතින් එහෙමත් නෑ. දඩයමක් කියල කිව්වේ මචන් සිරාවටම දෙකක් කියන්න තියනවා එකෙකුට දෙන්නෙකුට. ඔහොම බලන් හිටපන්කෝ කොයි වෙලාවේ හරි සෙට් වෙයි.:yes::yes::yes: