තේරුම තමයි ඔයාගෙ ඉල්ලීම පිලිගත්තෙ නෑ කියන එක..
ok man ai me thread1ta en na..aulak na oyala ona deyak karaganna..mata kamakna..
.man nisa waliyak athi unanam sorry..තේරුම තමයි ඔයාගෙ ඉල්ලීම පිලිගත්තෙ නෑ කියන එක..
.man nisa waliyak athi unanam sorry..පරිස්සමටකරුණාකරලා වැරදි වැඩ කරලා ලාමක ටින් ටින් දාන්න හදන්න එපා. ඔයා හැම තිස්සෙම වලියක් ෆෝම් කරලා බබා වෙන්න හදනවා. දැන් මම ඔයාට කිසිම දෙයක් නොකිය ඉද්දි තමයි ඔයා මාව ප්රශ්නෙකට ඇදලා ගත්තේ. වචනයක් වත් නොකියා ඉද්දි. දැන් ඉතින් බබා ටෝක් දාන්න හදන්න එපා.
කවුද පෙරේදා මල් බබා එහෙම ෆෝම් කරලා එව්වේ මගෙන් ගේම ඉල්ලන්න? ඔයා බබා වෙන්න හදලා පස්සේ යන්න ගිහින් ආයෙම ඇවිත් වලියක් සෙට් කරන්න නෙවෙයිද හැදුවේ? මම වලිය දාගත්තද නැද්ද කියන එක ඔයාට වැඩක් නෑ. ඔයා මගේ වැඩ වලට ඇඟිලි ගහන්න මොකද්ද ඔයාට තියන අයිතිය?
පරිස්සමට



වැඩක් නෑ බං මරිසියට යට වෙලා ඉන්නවට වඩා හොඳයි කියන දේ කියලා යන්න කිව්වොත් යනවා. ඒත් ඕන කෙනෙකුට පේනවා නේ මොනවද උනේ කියල 
ok man ai me thread1ta en na..aulak na oyala ona deyak karaganna..mata kamakna...man nisa waliyak athi unanam sorry..
මචන්ලා මම කලිනුත් කිව්වා මේක වලි දාගන්න දාපු ත්රෙඩ් එකක් නෙවෙයි....නිදි මරණ එළකිරි ජනතාව වෙනුවෙන් දාපු ත්රෙඩ් එකක්.....ඒ වගේම මේකට මුලින් සෙට් වෙලා මේක මෙච්චර අරන් ආපු කීප දෙනෙක් ඉන්නවා....ඒ අයට නිකන් බොරුවට කෑගහන්න එපා.....ඒක නිසා කරුණාකරලා වලි දාගන්න ඕනි එවුන් ඉන්නවනම් වෙන ත්රෙඩ් එකක් ඕපන් කරලා ඒකෙ ඒ වැඩේ කරගන්න.....මේ ත්රෙඩ් ඒකෙ පිස්සු නටන්න අවොත් අකමැත්තෙන් උනත් ඒ අය ගැන ලොකු අයියට කියන්න වෙනවා කියල තමයි අවසාන වශයෙන් කියන්න වෙන්නේ...මෙහෙම කියන්නේ මම දාපු මේ ත්රෙඩ් එක චාටර් වෙනවා දකින්න කැමති නැති නිසා...


me mokada me? mokadda sidiya?සෝමෙ අයියෙ මොකෝ බං මැසේජ් එකක් එව්වත් රිප්ලයි නැත්තෙ..nidimathayi yakune
