ලස්සන ආදර කවිවලින් ...



ඊට පස්සෙ දුෂ්ඨ චරිතත් එකතුවෙලා...
පොඩිසටන්පාරක්...ගිහිල්ල..

දැන් මේ ෆිල්ම් එක මොන පැත්තටද හැරෙන්නේ...

හුටා මම නමය ගහලා නෙ
තැන්ක්ස් වෙවා මචන්
ජයවේවා![]()

ලවු යු බ්රෝ 

විශ් කල හැමෝටම ස්තුතීරෙප් දෙන්න 24 ඉන්නලු (සමහරු+කලා)
මචන්ලා උබලා පෝස්ට් එකක් ක්ව්යිට් කරද්දි වත් ඉමෙග් ලින්ක් අයින්කරපන්කො
මගෙ ඉස්සර තිබුන ඩයල්අප් එක මීට වඩා ස්පීඩ් මම යනවා බන්
හැම හීනෙකම සමියම ඉදපන්අඩෙ ඌ මොනා කරනවද දන්නෙ නැ
සුබ සිහින
බුදුසරණයී!




ඩී . ජේ උක්කුං පුතා මාමි





කෝ බන් අපේ සෙට් එක ?
ක්ලබ් එක සමිය නැතුව පාලු අම්බලම වගේ..
උඹත් 7000 ගහල නේ..එල එල..
ඔන්න මගෙන් සුබ පැතුම්...
හුටා...! දැනුයි මාත් දැක්කේ



තකන් ඉතින් කට්ටිය මිසින් ..
ඌ නැතුව එලකිරියම පාලු වෙලා
අපිට ආතල් දීලා හැමදාම ලිඳේ පනින එකෙක් අපි කොහෙන් හොයන්නද ? 
මම යනව නිදා ගන්න.
Adios Amigos






සමියා විභාගේ ඉවර උනාම එයි බන් ..තකන් ඉතින් කට්ටිය මිසින් ..
ඌ නැතුව එලකිරියම පාලු වෙලා
අපිට ආතල් දීලා හැමදාම ලිඳේ පනින එකෙක් අපි කොහෙන් හොයන්නද ?
![]()
..පට්ට පාළුයි ඌ නැතුව..මෙහෙ නාවට කමක් නෑ..හොදට මේ පාර එක්සෑම් ගොඩදාගත්තොත් ඒ ඇති ..
