ඔන්න මමත් මෙගා නුලක් පටන් ගන්නයි හදන්නෙ.
අපි ගොඩක් අයට තාම කඩ්ඩ(ENGLISH ) හරියට කතා කරන්න, ලියන්න, කියවන්න බැහැනෙ. එ හැමොටම මෙකෙන් නොමිලෙම ඉoග්‍රිසි ඉගෙන ගන්න පුලුවන් මෙතනට ආවොත්.
මම වගෙ මොඩයෙක්ට උනත් තෙරෙන විදිහට සරලව කඩුව හසුරුවන විදිහ කියලා දෙනවා.
මමත් ඉතින් ඉන්ග්‍රිසි බිපු එකෙක් නෙමෙ.ඉන්ග්‍රිසි හොදට දන්න කස්ටිය මට PM එකක් පමනක් දාන්න. මම මෙක හදාගෙන යන කොට එවත් දාන්නම්. Those who have studied in international schools are special. They can mention their TP number (if they like) and PM me, if they are like to help us for improve our English language.
සියලුම පාඩම් දාන්නෙ පළමු වෙනි පිටුවෙ පමනයි. එක හැමොටම ලෙසිනෙ.
මම දන්න ටික ඔයගොල්ලන්ට කියලා දෙන්නම්.මගෙ වරදක් තියෙනවානම් ඔයගොල්ලොත් කියලා දෙන්න.ප්‍රශ්න තියෙන කට්ටිය මට PM එකක් පමනක් දාලා අහන්න.
මම මෙක කරන්නෙ සමාජ සත්කාරයක් විදියට. ඉස්සරහට ඉතින් හිගා කන්නත් ඉන්ග්‍රිසි ඔනෙ නෙ
.මෙ ත්‍රේඩ් එක කරගෙන යන්නෙ ඉතින් මාව දිරිමත් කරන විදියට තමා.
අත රිදෙනවො
!!!!!!!!!!!!!!!!!!හෙට ඉදලා පළමු වෙනි පන්තිය පටන් ගන්නවා!!!!!!!!!!!!!!!!!!
!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!WELCOME!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
v CLASS 1
Nouns - නාම පද
Book : පොත
A book : පොතක්
The book : පොත
This book : මෙ පොත
That book : අර පොත
These books : මෙ පොත්(These book කියලා කියන්න බැහැ. ගොඩක් යන අදහස Theseකියන එකෙන් එනවා)
Those books : අර පොත් (Those book කියලා කියන්න බැහැ. ගොඩක් යන අදහස Thoseකියන එකෙන් එනවා)
හෙට දාන්න තමා හිටියෙ කට්ටිය ටිකක් උනන්දුයි කියලා හිතුනු හින්දා අදම දැම්මා.
REP tibanam maru!

.මෙ ත්‍රේඩ් එක කරගෙන යන්නෙ ඉතින් මාව දිරිමත් කරන විදියට තමා.අත රිදෙනවො
!!!!!!!!!!!!!!!!!!හෙට ඉදලා පළමු වෙනි පන්තිය පටන් ගන්නවා!!!!!!!!!!!!!!!!!!
!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!WELCOME!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
v CLASS 1
Nouns - නාම පද
Book : පොත
A book : පොතක්
The book : පොත
This book : මෙ පොත
That book : අර පොත
These books : මෙ පොත්(These book කියලා කියන්න බැහැ. ගොඩක් යන අදහස Theseකියන එකෙන් එනවා)
Those books : අර පොත් (Those book කියලා කියන්න බැහැ. ගොඩක් යන අදහස Thoseකියන එකෙන් එනවා)
හෙට දාන්න තමා හිටියෙ කට්ටිය ටිකක් උනන්දුයි කියලා හිතුනු හින්දා අදම දැම්මා.
REP tibanam maru!
Last edited:

school ekata s ekak gahana nam amathaka una.
harida kiala balan ban