ELAKIRI ENGLISH CLASS!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

Mr.Robet

Member
May 8, 2012
340
20
0
වහල උඩ
ඔන්න මමත් මෙගා නුලක් පටන් ගන්නයි හදන්නෙ.:rolleyes:

අපි ගොඩක් අයට තාම කඩ්ඩ(ENGLISH ) හරියට කතා කරන්න, ලියන්න, කියවන්න බැහැනෙ. එ හැමොටම මෙකෙන් නොමිලෙම ඉoග්‍රිසි ඉගෙන ගන්න පුලුවන් මෙතනට ආවොත්.:yes:මම වගෙ මොඩයෙක්ට උනත් තෙරෙන විදිහට සරලව කඩුව හසුරුවන විදිහ කියලා දෙනවා.:eek:මමත් ඉතින් ඉන්ග්‍රිසි බිපු එකෙක් නෙමෙ.ඉන්ග්‍රිසි හොදට දන්න කස්ටිය මට PM එකක් පමනක් දාන්න. මම මෙක හදාගෙන යන කොට එවත් දාන්නම්. Those who have studied in international schools are special. They can mention their TP number (if they like) and PM me, if they are like to help us for improve our English language.:)

සියලුම පාඩම් දාන්නෙ පළමු වෙනි පිටුවෙ පමනයි. එක හැමොටම ලෙසිනෙ.

මම දන්න ටික ඔයගොල්ලන්ට කියලා දෙන්නම්.මගෙ වරදක් තියෙනවානම් ඔයගොල්ලොත් කියලා දෙන්න.ප්‍රශ්න තියෙන කට්ටිය මට PM එකක් පමනක් දාලා අහන්න.;) මම මෙක කරන්නෙ සමාජ සත්කාරයක් විදියට. ඉස්සරහට ඉතින් හිගා කන්නත් ඉන්ග්‍රිසි ඔනෙ නෙ:eek:.මෙ ත්‍රේඩ් එක කරගෙන යන්නෙ ඉතින් මාව දිරිමත් කරන විදියට තමා.

අත රිදෙනවො

!!!!!!!!!!!!!!!!!!හෙට ඉදලා පළමු වෙනි පන්තිය පටන් ගන්නවා!!!!!!!!!!!!!!!!!!

!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!WELCOME!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

v CLASS 1

Nouns - නාම පද

Book : පොත
A book : පොතක්
The book : පොත
This book : මෙ පොත
That book : අර පොත
These books : මෙ පොත්(These book කියලා කියන්න බැහැ. ගොඩක් යන අදහස Theseකියන එකෙන් එනවා)
Those books : අර පොත් (Those book කියලා කියන්න බැහැ. ගොඩක් යන අදහස Thoseකියන එකෙන් එනවා)

හෙට දාන්න තමා හිටියෙ කට්ටිය ටිකක් උනන්දුයි කියලා හිතුනු හින්දා අදම දැම්මා.:rolleyes: REP tibanam maru!
 
Last edited:
  • Like
Reactions: pfcc and ruwanjrc

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Those who’re studied in international school are special. They can mention there TP number (if they like) and PM me, if they are like to help us to improve our English language
    යකෝ ගුරාගෙ කඩ්ඩ ඉස්සෙල්ලාම හදාගෙන හිටපං! :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    uba meka than than pata karala thiyene ai ? mokakdha meke waradha? maka " are studied" kiyane passive voice ne mimo:lol: school ekata s ekak gahana nam amathaka una.
    passive voice නං ඒක අතිතෙට අයිති වෙන්නෙ. "are studied" නෙමෙයි, "has studied" වෙන්න ඕනෙ.
    උඹට ඕක විතර නං ඔය ලියලා තියන එකේ වැරැද්දකට පේන්නේ ආයෙත් පාඩම් පොත් ටික බලල වරෙන්.
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    YAKO MEKA APE MAU BASAWA NAME .EKA BARINAM TAMAI LAJA WENA ONE.:eek: MAMA SIALA DATH NAME . DANE NATHI UN ME KEN IGENA GANI.
    කොල්ලෝ මේවා නම් සුළු පටු වැරදි නෙවේ. දන්නේ නැති උන් ඉගෙන ගන්නේ වැරදි දේවල් නේ බන් මෙහෙම වෙද්දී. :D
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    uba meka than than pata karala thiyene ai ? mokakdha meke waradha? maka " are studied" kiyane passive voice ne mimo:lol: school ekata s ekak gahana nam amathaka una.
    Those who’re studied in international school are special. They can mention there TP number (if they like) and PM me, if they are like to help us to improve our English language.කොල්ලෝ මේක පැසිව් වොයිස් නම් තමා. හැබැයි කියවෙන්නේ උන්ව අධ්‍යයනය කරලා තියනවා කියල. හරියට අර සත්තුන්ව අධ්‍යයනය කරනවා වගේ.:lol: පැහැදිලි විදිහට කියනවා නම් ඔය රතු කරලා තියන ඔක්කොම නැවත සලකා බලන්න වෙනවා. සමස්තයක් වශයෙන් ගත්තහම මේක ගැලපෙන්නෙම නැහැ බන්. :(අනේ මන්දා
     
    waraduna waraduna mama hadanam :shocked: harida kiala balan ban
     
    Last edited:

    Mr.Robet

    Member
    May 8, 2012
    340
    20
    0
    වහල උඩ
    passive voice නං ඒක අතිතෙට අයිති වෙන්නෙ. "are studied" නෙමෙයි, "has studied" වෙන්න ඕනෙ.
    උඹට ඕක විතර නං ඔය ලියලා තියන එකේ වැරැද්දකට පේන්නේ ආයෙත් පාඩම් පොත් ටික බලල වරෙන්.

    have studied ne ban enna one?