එපා වෙනවා බන්ස් ... මුන් අපේ සිවිලිමේ මරා ගන්නවා.ඔව් බන් , ඉස්සර අපේ ගෙදරත් පුටු සෙටිය වහලා තියෙන්නේ පොලිතින් එකකින්,,කවුරු හරි එනවා නම් ඉක්මනට කොලේ අයින් කරනවා. නැත්නම් හිතන්නේ වාඩි වෙනවට පොලිතින් දාලා කියලනේ.පොඩ්ඩකුත් නෙමෙයි, දාන්න ගත්තම ලීටරයක් විතර දානවා. ගද නම් කියල වැඩක් නෑ,,
ඉවසන් ඉන්නම බැරි මුන් එළිවෙන ජාමෙට දාන කින්ඩි හිනාව බන්,හොදට නින්ද ගියාම තමයි මුන් බලු සද්දයක් දාගෙන වහලට රිංගන්නේ....
මට නම් එපා වෙලා තියෙන්නේ..
නොදකින් මුන්ගේ හුජ්ජ වල තියෙන ගඳ..
මුන් ගිය ආත්මේ අපේ තරහ කාරයෝද කොහෙද...
කොහොම උනත් මට හිතා ගන්න බැරි මේ උගුඩු පැටිය
මුගේ උනේ කොහොමද කියල... උගුඩු අම්ම ගෙට ආවද?


මූ ගහට ගියාද?





anith una aye dakke na