දේශපාලන වැඩ්ඩො වරෙව්

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
දේශපාලන වැඩ්ඩො වරෙව්

ආවා නම් දැන් කතාව අහගනිල්ල...

පහුගිය ප්‍රංශ ජනාධිපතිවරණයෙන් සාකෝසි ගෙදර ගියා කියලා අපි හැමෝම දන්නවා.. ඊට පස්සෙ ජනාධිපතිවුනේ සමාජවාදී පක්ෂෙ නායක ඔලන්දේ කියන චරිතය.. මෙන්න ආවා විතරයි එතුමන් 30%න් පඩි අඩු කරගෙන, ඒ විතරක් නෙමෙයි කැබිනට් මංඩලේ ඇමතිවරුන්ගෙත් 30% පඩි අඩු කරලා. වරප්‍රසාද සෑහෙන්න අඩු කරල....හේතුව විදියට කියලා තියෙන්නෙ ජනතාවට විතරක් තනියම දුක් දෙන එක හොඳ නෑ කියන එක.:)

අන්න නියම පාලකයො. හැබැයි එහෙම නායකයො පත් වෙන්නත් ඔලුවක් තියෙන මිනිස්සුත් ඉන්න ඕන.එ
ක අතකට ටකරමට ආන්ඩුවෙ රස්සාවට ඡන්දෙ පාවල දෙන කාලකන්නියො ඉන්න රටේ මෙහෙම කතා කරන එකත් මෝඩ කමක්:sorry::sorry:


මේ රටේ අවුරුදු 70ක් තිස්සෙ අන්ත දක්ෂිණාංශික එක්සත් ජාතික පක්ෂයත් දක්ෂිණාංශික පොදු පෙරමුනත් මාරුවෙන් මාරුවට බලේට ගෙනාපු ගොන් හැතිකරේට වහකාලා කැලේ පනින්න කාලෙ හරි.


සංවාදය විවෘතයි.
:lol::lol:
 
Last edited:
  • Like
Reactions: bathalaya

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
තනි තනිව හෝ කන්ඩායම් වශයෙන් වරෙව්.. :eek:

අර පෝස්ටර් එක :P

මේකට මචෝ අපි වගකියන්න ඕන නෑ.. අපිට වැඩිය වැඩිමහලු අත්දැකීම් බහුල කාර්යශූර බුද්ධිමත් සහජ හැකියාවෙන් පිරි ගෞරවාන්විත.. දේශපාලන වැඩ්ඩො තමයි වගකියන්න ඕන :lol:
 

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    201232319634_hats_off.jpg
     

    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    ආංඩුවට බැනල ඇති වෙලා ...දවසට කීපරක් නං බනිනවද මංදා...ඒත් හැදිලා නෑ...ආංඩුව හැදියංකො බං කරුමේ
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    machan ube thread ekata oya kiyana paksa 2 waddo thama
    comment karanna ona,
    suba anagathayak!
    දැන් උඹත් ඔය කමෙන්ට කරලා තියෙන්නෙ

    හැබැයි මලාට චන්දෙ දාන්නැති උනුත් මේකට එන එක හොඳයි:frown::frown::frown:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    kawadaawath chandayak deela na ban. denna une na. monawahari wadak.
    තෝ රට වෙනුවෙන් කරන්න තිබ්බ යුතුකමක් පැහැර හැරලා තියෙනවා..
    ඒ හින්දා උඹත් ආපු එක හොඳයි.
    :frown::frown: