මොකද්ද යකෝ ඒ කුණුහරපෙ![]()
ඈ යකෝ නිදි මතයි බං..
නිදන්ද යන්නෑ නේ.. ලොල්..
නිදි මතේ පෝස්ට් දබල් වෙලා පේන්නේ බං...
මොකද්ද යකෝ ඒ කුණුහරපෙ![]()
ආහා... තෝව අල්ලගන්නම්
සැප්තැම්බර් දෙක එනව අපි සෙට් එකම ගාලු..
ප්රගියවයි උබවයි දෙන්නවම අල්ල ගත හැකිසලකපියව්
![]()
උබේ වගේ අලි පුකක් නෙවේ මට තියෙන්නෙ![]()

ඈ යකෝ නිදි මතයි බං..
නිදන්ද යන්නෑ නේ.. ලොල්..
නිදි මතේ පෝස්ට් දබල් වෙලා පේන්නේ බං...![]()
![]()

අම්මට සිලි ගාලු එනේනේ 2ද බං ??
හුටාං පටාං..![]()
![]()
30 එක්සෑම් .. එක් ඉවර කරපු ගමන් හයික් යන්න සෙට් වෙන්න ඕනේ..
31 හයික් එක..
එන්න වෙන්නේ 1 වෙනිදා..
2 දෙවෙනිදා එල කිරි ගෙට් එක..![]()
![]()
![]()
![]()
![]()
![]()



වැලක් දාල වරෙන් නිදිමත නැති වෙන්න..
අෆ්ෆා මටත් නිදිමතයි බං..
තව චුට්ටකින් කැපෙන්න ඕන

කට්ටි පනින්න හැදුවොත් ගස් බදිනවා දැනගන්![]()
නොමැලී ඉදියොත් එන්නම් මචං..




![]()
![]()
නොමැලී ඉදියොත් එන්නම් මචං..
![]()
ප්ලෑන් කරලා තියෙන විදිහට 16Km කදු නගින්න වෙනවා..![]()
![]()
![]()
![]()




ලිදේ පැනහන් බං
තූ ඩයලොග්![]()

දෙයියමතායි..................................................................
![]()
![]()
![]()
![]()


ස්කොරල් කරලා ඉවරයක් නෑ
අරිශ්ටෙ අරං එන්නෙ.. කන්ද නැග්ගද කන්න්දක් තිබ්බද මතක නැති වෙයි ද දන්නෙ නෑ![]()

අනිවා කූත් රෝස හැත්ත...
ඒත් මුං විතරයි නේ නෙට් අන්ලිමිටඩ් දෙන්නේ..![]()
![]()
![]()

ඔහොම ගූ speed වලින් මොන unlimited ද බං.. බිල කීයක් එනවද ?![]()

