Rata indan ena umbe naayek da ban ea?,awe awe chocolate ehema humbawei!july 21 wenda Nibiru enawada machan?![]()

Rata indan ena umbe naayek da ban ea?,awe awe chocolate ehema humbawei!july 21 wenda Nibiru enawada machan?![]()

Eka ban ira wage 2gunayak da koheda lokui lu apita horen kohe ennada!ආ යූ සීරියස්


Eka ban ira wage 2gunayak da koheda lokui lu apita horen kohe ennada!
Ara Chandana Jayarathne keyanawa mama ahagena dure thiyena tenis bola size ewath penawalu!![]()
ආ යූ සීරියස්
Rata indan ena umbe naayek da ban ea?,awe awe chocolate ehema humbawei!![]()

Ewath ara lankawe ගොසිප්ස් site wage!

මේ වගේ දේවල් වලට මගේ ස්ටාර් සිග්නේචර්( star signature )එක නැතිව කරන්න බෑ.මගේ තාරකා අත්සන ඕනි.ඒක නිසා 2012 වසර තුල පෘථිවිය විනාශ වෙන එක නෙවෙයි නව යුගයකට ඔබලා ඇතුලු වීමක් වන්නේ.july 21 wenda Nibiru enawada machan?![]()
me vana deval vala hatiyata okavath avilla loke vinase vanavanm ekak ban.Eka ban ira wage 2gunayak da koheda lokui lu apita horen kohe ennada!
Ara Chandana Jayarathne keyanawa mama ahagena dure thiyena tenis bola size ewath penawalu!![]()


මම කියන්නේ ඇත්ත කියන එක ඔයාලා තව ටික කාලෙකින් තේරුම් ගන්නවා.එතකන් ඉවසලා ඉන්න.ඔයාලගේ ඔලුවේ තියාගෙන ඉන්න බොරු මිත්‍යා දිහා බැලුවම ඔයාල අත් දකින එකම සත්‍යය කතාව මේක වෙන්න ඇති.
ලෝකය පුරාම පෙන්වන ආගමික ටීවි චැනල් කරන්නේ පැය 24ම පච කියලා මිනිස්සුන්ව බ්‍රේන් වොෂ් කරන එකයි, මිත්‍යා ගැලවිමක් පෙන්වන එකයි.සැබෑ ගැලවීම තියෙන්නේ ඇස්ට්‍රල් එවොලූෂන් එකෙන් අන්තර්සක්වලට ජොයින් වෙන එකයි.මොනවද අපි ඔලුවෙ තියාගෙන ඉන්න බොරු..? ටිකක් කියන්න බැරිද..?
Ewath ara lankawe ගොසිප්ස් site wage!![]()

රාවණා රජතුමා ගැනවිතරක් නෙවෙයි විජය එන්න කලින් ලංකාවේ ඉතිහාසය හෙල මන්ත්රවල අන්තර්ගතයි.ඒ කාලේ ඉතිහාසය ගෙනගියේ මන්ත්‍ර වලට දාලා.හුඟක් අය මන්ත්‍ර කටපාඩම් කරන නිසා පුරාණ මන්ත්රවල ඉතිහාසය ගබඩා කරලා තියෙන්නේ.එවගේම සමනල කන්ද කියන්නේ පිරිමිඩයක්.හැබයි ඒක සමනල කන්දේ හෙවනැල්ලෙන් හොඳට පේනවා.මෙහි ශ්‍රී පාදයට ආසන්නව රාවණා යුගයේ පිටසක්වල ආයුධ සහ උපකරණ සඟවලා තියෙනවා.සමනල කන්දට කියන්නේ මක්කා කියලා.එහි අරුත සලකුනක් කියන එක.රාවණාගේ දඩු මොනරය සඟවලා තියෙන තැන අහන්න එපා.බුදුන් වහන්සේ ශ්‍රීපාදය මෙහි පිහිටෙව්වේ එහි තියෙන වස්තූන් ආරක්ශා කරන්න.පූජනීය තැනක් හාරන එක වලක්වන්න.මේවා ගන්න යන්න එපා.ගන්න යන ඔක්කොම පිටසක්වල ජීවීන් මරයි
මේ වගේ දේවල් වලට මගේ ස්ටාර් සිග්නේචර්( star signature )එක නැතිව කරන්න බෑ.මගේ තාරකා අත්සන ඕනි.ඒක නිසා 2012 වසර තුල පෘථිවිය විනාශ වෙන එක නෙවෙයි නව යුගයකට ඔබලා ඇතුලු වීමක් වන්නේ.

me vana deval vala hatiyata okavath avilla loke vinase vanavanm ekak ban.![]()
එහෙනම් මෙතන දාපන් බලන්න උබේ කණ අත්සන..(දැන් ඇවිල්ල මොකක් හරි බොරුවක් ගොතයි ඔන්න පොරිය)මේ වගේ දේවල් වලට මගේ ස්ටාර් සිග්නේචර්( star signature )එක නැතිව කරන්න බෑ.මගේ තාරකා අත්සන ඕනි.ඒක නිසා 2012 වසර තුල පෘථිවිය විනාශ වෙන එක නෙවෙයි නව යුගයකට ඔබලා ඇතුලු වීමක් වන්නේ.

ලෝකය පුරාම පෙන්වන ආගමික ටීවි චැනල් කරන්නේ පැය 24ම පච කියලා මිනිස්සුන්ව බ්‍රේන් වොෂ් කරන එකයි, මිත්‍යා ගැලවිමක් පෙන්වන එකයි.සැබෑ ගැලවීම තියෙන්නේ ඇස්ට්‍රල් එවොලූෂන් එකෙන් අන්තර්සක්වලට ජොයින් වෙන එකයි.

මේ වගේ දේවල් වලට මගේ ස්ටාර් සිග්නේචර්( star signature )එක නැතිව කරන්න බෑ.මගේ තාරකා අත්සන ඕනි.ඒක නිසා 2012 වසර තුල පෘථිවිය විනාශ වෙන එක නෙවෙයි නව යුගයකට ඔබලා ඇතුලු වීමක් වන්නේ.