2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    july 21 wenda Nibiru enawada machan?:eek:
    මේ වගේ දේවල් වලට මගේ ස්ටාර් සිග්නේචර්( star signature )එක නැතිව කරන්න බෑ.මගේ තාරකා අත්සන ඕනි.ඒක නිසා 2012 වසර තුල පෘථිවිය විනාශ වෙන එක නෙවෙයි නව යුගයකට ඔබලා ඇතුලු වීමක් වන්නේ.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    රාවණා රජතුමා ගැනවිතරක් නෙවෙයි විජය එන්න කලින් ලංකාවේ ඉතිහාසය හෙල මන්ත්‍රවල අන්තර්ගතයි.ඒ කාලේ ඉතිහාසය ගෙනගියේ මන්ත්‍ර වලට දාලා.හුඟක් අය මන්ත්‍ර කටපාඩම් කරන නිසා පුරාණ මන්ත්‍රවල ඉතිහාසය ගබඩා කරලා තියෙන්නේ.එවගේම සමනල කන්ද කියන්නේ පිරිමිඩයක්.හැබයි ඒක සමනල කන්දේ හෙවනැල්ලෙන් හොඳට පේනවා.මෙහි ශ්‍රී පාදයට ආසන්නව රාවණා යුගයේ පිටසක්වල ආයුධ සහ උපකරණ සඟවලා තියෙනවා.සමනල කන්දට කියන්නේ මක්කා කියලා.එහි අරුත සලකුනක් කියන එක.රාවණාගේ දඩු මොනරය සඟවලා තියෙන තැන අහන්න එපා.බුදුන් වහන්සේ ශ්‍රීපාදය මෙහි පිහිටෙව්වේ එහි තියෙන වස්තූන් ආරක්ශා කරන්න.පූජනීය තැනක් හාරන එක වලක්වන්න.මේවා ගන්න යන්න එපා.ගන්න යන ඔක්කොම පිටසක්වල ජීවීන් මරයි
     
    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    507940040_4a4d79ae2c.jpg
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    මම කියන්නේ ඇත්ත කියන එක ඔයාලා තව ටික කාලෙකින් තේරුම් ගන්නවා.එතකන් ඉවසලා ඉන්න.ඔයාලගේ ඔලුවේ තියාගෙන ඉන්න බොරු මිත්‍යා දිහා බැලුවම ඔයාල අත් දකින එකම සත්‍යය කතාව මේක වෙන්න ඇති.

    මොනවද අපි ඔලුවෙ තියාගෙන ඉන්න බොරු..? ටිකක් කියන්න බැරිද..?
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මොනවද අපි ඔලුවෙ තියාගෙන ඉන්න බොරු..? ටිකක් කියන්න බැරිද..?
    ලෝකය පුරාම පෙන්වන ආගමික ටීවි චැනල් කරන්නේ පැය 24ම පච කියලා මිනිස්සුන්ව බ්‍රේන් වොෂ් කරන එකයි, මිත්‍යා ගැලවිමක් පෙන්වන එකයි.සැබෑ ගැලවීම තියෙන්නේ ඇස්ට්‍රල් එවොලූෂන් එකෙන් අන්තර්සක්වලට ජොයින් වෙන එකයි.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,909
    1,210
    113
    රාවණා රජතුමා ගැනවිතරක් නෙවෙයි විජය එන්න කලින් ලංකාවේ ඉතිහාසය හෙල මන්ත්‍රවල අන්තර්ගතයි.ඒ කාලේ ඉතිහාසය ගෙනගියේ මන්ත්‍ර වලට දාලා.හුඟක් අය මන්ත්‍ර කටපාඩම් කරන නිසා පුරාණ මන්ත්‍රවල ඉතිහාසය ගබඩා කරලා තියෙන්නේ.එවගේම සමනල කන්ද කියන්නේ පිරිමිඩයක්.හැබයි ඒක සමනල කන්දේ හෙවනැල්ලෙන් හොඳට පේනවා.මෙහි ශ්‍රී පාදයට ආසන්නව රාවණා යුගයේ පිටසක්වල ආයුධ සහ උපකරණ සඟවලා තියෙනවා.සමනල කන්දට කියන්නේ මක්කා කියලා.එහි අරුත සලකුනක් කියන එක.රාවණාගේ දඩු මොනරය සඟවලා තියෙන තැන අහන්න එපා.බුදුන් වහන්සේ ශ්‍රීපාදය මෙහි පිහිටෙව්වේ එහි තියෙන වස්තූන් ආරක්ශා කරන්න.පූජනීය තැනක් හාරන එක වලක්වන්න.මේවා ගන්න යන්න එපා.ගන්න යන ඔක්කොම පිටසක්වල ජීවීන් මරයි

    මේ වගේ දේවල් වලට මගේ ස්ටාර් සිග්නේචර්( star signature )එක නැතිව කරන්න බෑ.මගේ තාරකා අත්සන ඕනි.ඒක නිසා 2012 වසර තුල පෘථිවිය විනාශ වෙන එක නෙවෙයි නව යුගයකට ඔබලා ඇතුලු වීමක් වන්නේ.

    :eek:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,769
    2
    115,714
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේ වගේ දේවල් වලට මගේ ස්ටාර් සිග්නේචර්( star signature )එක නැතිව කරන්න බෑ.මගේ තාරකා අත්සන ඕනි.ඒක නිසා 2012 වසර තුල පෘථිවිය විනාශ වෙන එක නෙවෙයි නව යුගයකට ඔබලා ඇතුලු වීමක් වන්නේ.
    එහෙනම් මෙතන දාපන් බලන්න උබේ කණ අත්සන..(දැන් ඇවිල්ල මොකක් හරි බොරුවක් ගොතයි ඔන්න පොරිය):dull:
     
    • Like
    Reactions: XpressM and Genuine

    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    ලෝකය පුරාම පෙන්වන ආගමික ටීවි චැනල් කරන්නේ පැය 24ම පච කියලා මිනිස්සුන්ව බ්‍රේන් වොෂ් කරන එකයි, මිත්‍යා ගැලවිමක් පෙන්වන එකයි.සැබෑ ගැලවීම තියෙන්නේ ඇස්ට්‍රල් එවොලූෂන් එකෙන් අන්තර්සක්වලට ජොයින් වෙන එකයි.

    බුදුන්වහන්සෙ කියුවෙත් බොරුවක් එහෙනම්.... :D :D :D
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    මේ වගේ දේවල් වලට මගේ ස්ටාර් සිග්නේචර්( star signature )එක නැතිව කරන්න බෑ.මගේ තාරකා අත්සන ඕනි.ඒක නිසා 2012 වසර තුල පෘථිවිය විනාශ වෙන එක නෙවෙයි නව යුගයකට ඔබලා ඇතුලු වීමක් වන්නේ.

    ඔරියගෙ හැම මගුලම Star.. ඔබතුමාගෙ බෙට්ටත් star වෙන්ටැ.. හැක්,,හැක්
     
    Status
    Not open for further replies.