කහවත්ත කොටකෙතන ගමේ දින 10 ට පෙර විවෘත කළ පොලිස් මුරපොළ ආසන්නයේම නිවසක මව (යූ.ඩී.ප්‍රේමවතී 65) සහ රන් අභරණහල් සේවිකාවක වන පුෂ්පකුමාරි (33) දියණිය මියගොස් ඇත්තේ ඔවුන් සිටි කාමරය ගිනි ගැනීමෙනි. ගින්නෙන් ගෙයි සෙසු තැන්වලට හානියක් වී නැත. අද අළුයම තුනට පමණ ගින්න හටගෙන ඇතැයි ගැමියෝ කියති.
http://www.lankadeepa.lk/index.php/articles/54161
http://www.lankadeepa.lk/index.php/articles/54161

