කහවත්ත

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,451
    13,171
    113
    ලංකාවේ අපේ ලංකාව
    කහවත්ත කොටකෙතන ගමේ දින 10 ට පෙර විවෘත කළ පොලිස් මුරපොළ ආසන්නයේම නිවසක මව (යූ.ඩී.ප්‍රේමවතී 65) සහ රන් අභරණහල් සේවිකාවක වන පුෂ්පකුමාරි (33) දියණිය මියගොස් ඇත්තේ ඔවුන් සිටි කාමරය ගිනි ගැනීමෙනි. ගින්නෙන් ගෙයි සෙසු තැන්වලට හානියක් වී නැත. අද අළුයම තුනට පමණ ගින්න හටගෙන ඇතැයි ගැමියෝ කියති.

    DSC02246.jpg


    DSC02250.jpg


    DSC02247.jpg


    http://www.lankadeepa.lk/index.php/articles/54161