What Are The TV Shows You watch every week?

Dokolla

Well-known member
  • Nov 19, 2011
    954
    244
    63
    On the spot..
    nice one:yes:, but gets little bored after season 3
    story won't end, bad vampire doesn't die. he escape somehow at everytime. But I'am waiting for the next season:P

    How do you say this is boring after season 3.. :eek::eek: Still there are only 3 seasons..Are you guessing about the show..??

    Try Being Human(UK).

    I thought a lot to select between Vampire diaries,True blood and being human.. Finally got in to this.. Have you watched both? Which one is better?
     
    Po Di-Al

    Well-known member
  • Jun 19, 2009
    19,278
    1,203
    113
    TheWetDreamZ.Blogspot.Com
    66a71e18f41095fdb6c51dd933322d80.jpg
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ŦĦĔ ƦȆƉǾӾ;13066680 said:
    :dull::growl::frown::no:
    ඇයි උබල නිකන් නෙමේද ඉන්නෙ?ස්ට්‍රයික් නෙ....:oo:

    ස්ට්‍රයික් නිසා දවසට පැය 10 විතර නිදාගන්නව ගෙදර ඉන්න දවස් වලට
    ඕව බලල ඒක පැය 12 කරගන්න බෑ බං. උඹල ඔවා කොහොම බලනවද මංද
     
    Sep 1, 2009
    2,359
    215
    0
    ස්ට්‍රයික් නිසා දවසට පැය 10 විතර නිදාගන්නව ගෙදර ඉන්න දවස් වලට
    ඕව බලල ඒක පැය 12 කරගන්න බෑ බං. උඹල ඔවා කොහොම බලනවද මංද

    මාත් හැම එකක්ම බලන්නෙ නෑ බං...IMDB එකේ 8.5ට වැඩි නන් තමා බලන්නේ,...එහෙම බලපුව හිතට ඇල්ලුව(BB,Dexter,Community)...අනිත් ඒව ඔය TV එකේ යන ඒව(Mentalist,BBT,2 and half M,POI)...ඒව නිකන් පේනවට බලන්නේ..:baffled:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ŦĦĔ ƦȆƉǾӾ;13066729 said:
    මාත් හැම එකක්ම බලන්නෙ නෑ බං...IMDB එකේ 8.5ට වැඩි නන් තමා බලන්නේ,...එහෙම බලපුව හිතට ඇල්ලුව(BB,Dexter,Community)...අනිත් ඒව ඔය TV එකේ යන ඒව(Mentalist,BBT,2 and half M,POI)...ඒව නිකන් පේනවට බලන්නේ..:baffled:

    උඹ තව Wire, Breaking Bad වගේ ආසම කරපු ටිකක වෙනමයි

    Person of Interest වගේ නිකමට පේනවට බලපු ටිකකයි නම් ටිකක වෙනමයි කියපංකො
     
    Sep 1, 2009
    2,359
    215
    0
    උඹ තව Wire, Breaking Bad වගේ ආසම කරපු ටිකක වෙනමයි

    Person of Interest වගේ නිකමට පේනවට බලපු ටිකකයි නම් ටිකක වෙනමයි කියපංකො

    ඔය දාල තියන ටික මදිද...:rolleyes:
    හෙන POI ෆෑන් කෙනෙක් වගේ නේද...මට අල්ලන්නේ නෑ..:angry: