මචන්ලා මන කියන්න යන්නේ voice recognition වලින් වැඩ කරන පට්ට software එකක් ගැන
.මේක වැඩ කරන්නේ Android os එකට.මේකේ නම තමා assistant
.මේක Apple smart phone වල එන siri කියන software එක වගේ එකක්.
මේ software එක ලේසියෙන්ම Google play එකෙන් download කර ගන්න පුළුවන්
.
මේක ගොඩක් කට්ටිය දන්නවා ඇති.එත නොදන්නා කට්ටියටත් මේක දැනගන්නත් එක්ක දැම්මේ
.
මේ පහල තියන video එක බලන්න.
මචන්ලා මේ මගේ පලවෙනි thred එක අඩුපාඩු තියනවා නම් sorry වෙන්න ඕනේ
.සලකල යන්න හොදේ
.මේක වැඩ කරන්නේ Android os එකට.මේකේ නම තමා assistant
.මේක Apple smart phone වල එන siri කියන software එක වගේ එකක්.
මේ software එක ලේසියෙන්ම Google play එකෙන් download කර ගන්න පුළුවන්
.මේක ගොඩක් කට්ටිය දන්නවා ඇති.එත නොදන්නා කට්ටියටත් මේක දැනගන්නත් එක්ක දැම්මේ
.මේ පහල තියන video එක බලන්න.
මචන්ලා මේ මගේ පලවෙනි thred එක අඩුපාඩු තියනවා නම් sorry වෙන්න ඕනේ
.සලකල යන්න හොදේ