Assistant

theaf

Active member
  • Jun 1, 2012
    290
    33
    28
    මචන්ලා මන කියන්න යන්නේ voice recognition වලින් වැඩ කරන පට්ට software එකක් ගැන:eek:.මේක වැඩ කරන්නේ Android os එකට.මේකේ නම තමා assistant:P.මේක Apple smart phone වල එන siri කියන software එක වගේ එකක්.


    mzl.oyoiviwl.320x480-75.jpg


    මේ software එක ලේසියෙන්ම Google play එකෙන් download කර ගන්න පුළුවන්:).
    මේක ගොඩක් කට්ටිය දන්නවා ඇති.එත නොදන්නා කට්ටියටත් මේක දැනගන්නත් එක්ක දැම්මේ:yes:.
    මේ පහල තියන video එක බලන්න.





    මචන්ලා මේ මගේ පලවෙනි thred එක අඩුපාඩු තියනවා නම් sorry වෙන්න ඕනේ:confused:.සලකල යන්න හොදේ:rolleyes:

    thanx.jpg
     
    • Like
    Reactions: Gayan_BC

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    apith haduwa mee lagadi oya wagee ekak slit ekee projet eka ka demostrtion ekakata java walin patta ta wada macahnla... java walin..