AL Campus Help..!!!

Era.123

Well-known member
  • Jul 28, 2010
    1,873
    567
    113
    on Earth
    uba old syllabus da? new syllabus ekak thiyena nisa wwade kohomada kiyala sure na machan.. poddak danna kagen hari ahala balapan:dull::dull:
     
    nfs

    Well-known member
  • Mar 29, 2009
    1,638
    76
    48
    ඇයි එන්නද??

    nfs

    Well-known member
  • Mar 29, 2009
    1,638
    76
    48
    ඇයි එන්නද??

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මම දන්න විදියට එහෙම අවුලක් නෑ බන් 3 පාරම කරන්න පුලුවන්

    ඉස්සර නම් අර නීතියක් තිබ්බනෙ කැම්පස් ඇප්ලයි කරාම ආයි කරන්න බෑ කියල දැන් මේ පාර රිසල්ට් අවලංගු කරපු හින්දා සහ අලුතෙන් ඇප්ලයි කරන්න පුලුවන් වෙන හින්දා ඒකත් අවුලක් වෙන්නෙ නෑ ( මේ යන විදියට කැම්පස් ඇප්ලයි කරන්න වෙන්නෙ 2 වෙනි පාරටත් විභාගෙට ලියල ඉතින් පලවෙනි පාරට වඩා බඩු සුවර් නම් දෙවනි පාර ලියපු එක පලවෙනි පාර ඇප්ලයි නොකර ඉන්න එකනෙ තියෙන්නෙ ;) )
     
    hiran071

    Well-known member
  • Jun 6, 2011
    745
    363
    63
    matale
    එහෙම සිද්දියක් නම් අහල නැ.උසස්පෙළ කැමති වර ගානක් කරන පුළුවන් එත් කැම්පස් යන්න පුළුවන් 3 පාරකදී විතරයි...අපේ කැම්පස් එකෙත් 3 වෙනි පාර කරලා අපු එවුන් ඕනේ තරම් ඉන්නවා...
     
    nfs

    Well-known member
  • Mar 29, 2009
    1,638
    76
    48
    ඇයි එන්නද??
    Pissuda kolla...3 parak puluwan :yes::yes:

    මම දන්න විදියට එහෙම අවුලක් නෑ බන් 3 පාරම කරන්න පුලුවන්

    ඉස්සර නම් අර නීතියක් තිබ්බනෙ කැම්පස් ඇප්ලයි කරාම ආයි කරන්න බෑ කියල දැන් මේ පාර රිසල්ට් අවලංගු කරපු හින්දා සහ අලුතෙන් ඇප්ලයි කරන්න පුලුවන් වෙන හින්දා ඒකත් අවුලක් වෙන්නෙ නෑ ( මේ යන විදියට කැම්පස් ඇප්ලයි කරන්න වෙන්නෙ 2 වෙනි පාරටත් විභාගෙට ලියල ඉතින් පලවෙනි පාරට වඩා බඩු සුවර් නම් දෙවනි පාර ලියපු එක පලවෙනි පාර ඇප්ලයි නොකර ඉන්න එකනෙ තියෙන්නෙ ;) )

    aha elz elz rep+ :yes: