machanla 2011 AL 1st shy karapu unta Campus yanna AL karanna puluwan shy 2i da bn? ehema seen ekak thiyenawada? adoo kiyapanla.. bump ekak dapanko.. 














3n parakmat puluwany ban karanna
danna widiyata nam ehema ekak naha
rep+Bump...
dan nam machan deparai denne
issara thamai thun parak dunne

uba old syllabus da? new syllabus ekak thiyena nisa wwade kohomada kiyala sure na machan.. poddak danna kagen hari ahala balapan![]()
3n parak puluwan
ehema kathawak thibba . bt thama eka ugc 1n istheera karala nelu bn

kawda ba kiyanne? pissuda ban
I dont think so bcz it's not fair at all...u can do![]()
dan nam machan deparai denne
issara thamai thun parak dunne

Puluwam... 3rd tym karalath Campus giya aya innawa...
Try.. All The Best...![]()

)Pissuda kolla...3 parak puluwan![]()
මම දන්න විදියට එහෙම අවුලක් නෑ බන් 3 පාරම කරන්න පුලුවන්
ඉස්සර නම් අර නීතියක් තිබ්බනෙ කැම්පස් ඇප්ලයි කරාම ආයි කරන්න බෑ කියල දැන් මේ පාර රිසල්ට් අවලංගු කරපු හින්දා සහ අලුතෙන් ඇප්ලයි කරන්න පුලුවන් වෙන හින්දා ඒකත් අවුලක් වෙන්නෙ නෑ ( මේ යන විදියට කැම්පස් ඇප්ලයි කරන්න වෙන්නෙ 2 වෙනි පාරටත් විභාගෙට ලියල ඉතින් පලවෙනි පාරට වඩා බඩු සුවර් නම් දෙවනි පාර ලියපු එක පලවෙනි පාර ඇප්ලයි නොකර ඉන්න එකනෙ තියෙන්නෙ)
