෴❣▲☯ Elakiri Bodybuilding Club ☯▼❣෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔන්න අලුත් වැඩක් කරන්න හදන්නෙ..:yes: කවුද අකමැති ලස්සනට ඇඟපත පොඩ්ඩක් හදාගන්න.. අපි කවුරුත් කැමතියි නෙ ඒකට.. කෙල්ලෙක් වුණක් කැමතියි තමන්ගෙ කොල්ලගෙ ඇගපත පොඩ්ඩක් ලස්සනට තියෙනවා නම්..:D ඒක නිසා තමයි මේ වැඩේ පටන් ගත්තේ.. අපේ ගමේ හෝ නගරෙයේ වර්තමානය වෙනකොට Fitness Centers, Body Building Centers දිනෙන් දින බිහිවෙනවා අපිට දකින්න පුළුවන්. ඒ නිසා ගොඩක් අපේ කොල්ලො කෙල්ලො කායවර්ධන මධ්‍යස්ථාන වලට උදේ හවා යනවා ඇග පොඩ්ඩක් හදාගන්න.. නමුත් ගොඩක් අය අවුරුදු ගාණක් ව්‍යායාම කලත් ඇග හැදෙන්නෙ නෑ.. තිබුණ විදියම තමා..:oo: ඒකට හේතුව කායවර්ධනය පිළිබඳ නිවැරදි දැනුමක් නොමැති කම.. මොනවද ව්‍යායාම..? කොහොමද කරන්නෙ..? කිසි දෙයක් අපි දන්නෑ.. පුහුණු කරුවන් ඉන්නවා.. නමුත් සමහර අයට සාමාන්‍ය දැනීමක් පමණයි තියෙන්නෙ.. මම කිව්වෙ හැම ජිම් එකක් ගැනම නෙමෙයි..:yes: හරි.. අපි අද ඉදන් මුල සිට සරලව ඉගෙනගනිමු.. කොහොමද ඇඟපත පොඩ්ඩක් හදාගන්නෙ.. කරන්න ඕන මොනවද.. කරන්නෙ කොහොමද කියලා.. එහෙනම් හැමෝටම ජය..

    අද ඉදන් ඔන්න හැමෝටම ඇවිත් යන්න පුළුවන් Elakiri Bodybuilding Club..:D

    විශේෂ ස්තුතිය කායවර්ධන පුහුණුකරු ජනක සමරසිංහ මහතාට.

    14tr3c.png


    xmtklg.jpg

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Ithin Patan Ganinko

    41618_100001739980813_8161_n.jpg

    nitro tech supplements gahala thamai mama mage anga hadala thiyenne.

    කෝ නැනේ කවද්ද පටන් ගන්නේ.......??????????????????????????


    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

    elzzzzz niyamai...... rap +9

    එල මචං..
    මටත් මගේ ඇටකටු ටික වහගන්න විදියක් කියලා දියන්....

    ඔන්න දැන් මේ මුල් පාඩම දාන්න හදන්නෙ.. ජය!! :yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    [FONT=&quot]01 ශරීරාංග ([/FONT]Part of the Body[FONT=&quot])[/FONT]

    [FONT=&quot]අපි ව්‍යායාම කරන්න කලින් මුලින්ම අවබෝධකරගන්න ඕන මාංශ පේශී පද්ධතිය සහ අස්ථි පද්ධතිය ගැන. අස්ථි පද්ධතිය එතරම් වැදගත් නොවුනත්, ඔයාලගෙ දැනගැනීම සඳහා මම මේක ඉදිරිපත් කරන්නම්. මාංශපේශී පද්ධතිය පිළිබඳව නිසියාකාර දැනුමක් තිබීම ව්‍යායාම කරන ඔයාලට වඩාත් වැදගත් වන අතර, අධ්‍යනයේ පහසුව තකා රූප සටහනේ විද්‍යාත්මක නම්කර ඇති මාංශ පේශීන් සහ ඒවාට කළ යුතු ව්‍යායාම පිළිබඳව මනා වැටහීමක් ඇති අයෙකුට එම මාංශ පේශීන්, විශේෂයෙන්ම දුර්වල මාංශ පේශීන් හඳුනාගෙන ඒවා මනාව වර්ධනය කරගැනීම පිළිබඳව වැටහීමක් ලබාගන්න පුළුවන්.

    10hq642.jpg

    [/FONT]​

    1.1 [FONT=&quot]මාංශපේශී පද්ධතිය [/FONT](Muscular System)

    (01) Trapezius [FONT=&quot](ට්‍රැපීසියස්) - ඉහත රූපයේ ඉදිරි පසින් උරහිස සන්ධියේ සිට බෙල්ල දක්වාත්, පසුපසින් පිටේ මැද කොටස කෙත් ත්‍රිකෝණාකාරව පිටා තියෙන ප්‍රදේශය.[/FONT]

    (02) Deltoid ([FONT=&quot]ඩෙල්ටොයිඩ්[/FONT])[FONT=&quot] - උරහිස් සන්ධිය වටා පිහිටා ඇති මාංශ පේශීන් මෙය වේ. මෙමෙ මාංශ පේශීය කොටස් තුනකට බෙදා ඇක්විය හැක.[/FONT]

    i. Anterior Deltoid[FONT=&quot] (ඇන්ටීරියර් ඩෙල්ටොයිඩ්) - උරහිස් සන්ධිය වටා ඇති මාංශපේශීන්ගේ ඉදිරිපස කොටසයි.[/FONT]

    ii. Medial Deltoid ([FONT=&quot]මීඩියල් ඩෙල්ටොයිඩ්[/FONT])[FONT=&quot] - උරහිස් සන්ධිය වටා ඇති මාංශපේශීයේ පසුපස කොටස.[/FONT]

    iii. Posterior Deltoid [FONT=&quot](පොස්ටීරියර් ඩෙල්ටොයිඩ්) - උරහිස් සන්ධිය වටා ඇති මාංශපේශීයේ පසුපස කොටස.[/FONT]

    (03) Pectoralis (
    [FONT=&quot]පෙක්ටොරාලිස්[/FONT])[FONT=&quot] - පපු ප්‍රදේශයේ මාංශ පේශීන් මෙලෙස හැදින්වෙනවා. මෙම මාංශ පේශීය ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි.[/FONT]

    i. Pectoralis Major [FONT=&quot](පෙක්ටොරාලිස් මේජර්) - පපු ප්‍රදේශයේ පහළ කොටස.[/FONT]

    ii. Pectoralis Minor ([FONT=&quot]පෙක්ටොරාලිස් මයිනර්[/FONT])[FONT=&quot] - පපු ප්‍රදේශයේ ඉහළ කොටස.[/FONT]

    (4) Biceps ([FONT=&quot]බයිසෙප්[/FONT])[FONT=&quot] බාහුවේ ඉදිරිපස කොටස මෙනමින් හැඳින්වෙනවා. මෙම මාංශ පේශීයද ප්‍රධාන වශයෙන් කොටස් 2කට බෙදෙනවා.[/FONT]

    i.
    Bicep Brachill ([FONT=&quot]බයිසෙප් බ්‍රාචී[/FONT])[FONT=&quot] - බාහුවේ ඉදිරිපස පහළට වනන්ට පිහිටා ඇති මාංශ පේශිය.[/FONT]

    ii.
    Bicep Brachialis ([FONT=&quot]බයිසෙප් බ්‍රැකියාලිස්[/FONT])[FONT=&quot] - බාහුවේ පැත්තට වන්නට පිහිටා ඇති මාංශ පේශිය.[/FONT]

    (5)
    Triceps ([FONT=&quot]ට්‍රයිසෙප්[/FONT])[FONT=&quot] - බාහුවේ පිටුපස කොටස මෙනමින් හැදින්වෙනවා. මෙම මාංශ පේශියද කොටස් තුනකට බෙදෙනවා.[/FONT]

    i.
    Upper Head ([FONT=&quot]අපර් හෙඩ්[/FONT])[FONT=&quot] - බාහුවේ පිටුපස [/FONT](Triceps) [FONT=&quot]මාංශ පේශියේ ඉහළ කොටස.[/FONT]

    ii.
    Middle Head ([FONT=&quot]මිඩ්ල් හෙඩ්[/FONT])[FONT=&quot] - බාහුවේ පිටුපස ([/FONT]Triceps) [FONT=&quot]මාංශ පේශියේ මැදට වන්නට පිහිටා ඇති කොටස.[/FONT]

    iii.
    Lower Head ([FONT=&quot]ලෝවර් හෙඩ්[/FONT])[FONT=&quot] - ([/FONT]Triceps) [FONT=&quot]මාංශ පේශියේ පහළ කොටස.[/FONT]

    (6)
    Quadriceps ([FONT=&quot]කොඩ්රිසෙප්[/FONT])[FONT=&quot] - කලවා මාංශ පේශියේ ඉදිරිපස කොටස මෙනමින් හැදින්වෙනවා. මෙම මාංශ පේශිය ප්‍රධාන වශයෙන් කොටස් හතරකට බෙදා වෙන් කරන්න පුළුවන්.[/FONT]

    i.
    Vastus Lateralis ([FONT=&quot]වැස්ටස් ලැටරාලිස්[/FONT])[FONT=&quot] - කලවයේ ඉදිරිපස [/FONT](Quadriceps) [FONT=&quot]මාංශ පේශියේ පිටතට වන්නට පිහිටා ඇති මාංශ පේශිය.[/FONT]

    ii.
    Rectus Femoris ([FONT=&quot]රෙක්ටස් ෆිමෝරිස්[/FONT])[FONT=&quot] - කලවයේ ඉදිරිපස [/FONT](Quadriceps) [FONT=&quot]මාංශ පේශියේ ඇතුල් පැත්තේ පිහිටා ඇති මාංශ පේශිය.[/FONT]

    iii.
    Vastus Medialis ([FONT=&quot]වැස්ටස් මීඩියාලිස්[/FONT]) [FONT=&quot]- කලවයේ ඉදිරිපස [/FONT](Quadriceps) [FONT=&quot]මාංශ පේශියේ පිටතට වන්නට පිහිටා ඇති මාංශ පේශිය.[/FONT]

    iv.
    Vastus Intermedialis ([FONT=&quot]වැස්ටස් ඉන්ටර්මීඩියාලිස්[/FONT])[FONT=&quot] - කලවයේ ඉදිරිපස [/FONT](Quadriceps) [FONT=&quot]මාංශ පේශියේ මැදට වන්නට ඇතුළතින් පිහිටා ඇති අතර, මෙම මාංශ පේශීය පිටතට නොපෙනේ. රූප සටහනේ දක්වා නැත.[/FONT]

    (7)
    Hamstring [FONT=&quot](හැම්ස්ට්‍රින්ග්) - කළවයේ පිටුපස මාංශ පේශිය මෙම නමින් හැඳන්වෙනවා. මෙයත් ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදා දැක්විය හැක.[/FONT]

    i.
    Bicep Femoris ([FONT=&quot]බයිසෙප් ෆිමෝරිස්[/FONT])[FONT=&quot] - කළවයේ පිටුපස [/FONT](Hamstring) [FONT=&quot]මාංශ පේශීයේ පිටපැත්තට වන්නට මෙම මාංශ පේශිය පිටිටලා තියෙනවා.[/FONT]

    ii.
    Semitendinosus ([FONT=&quot]සෙමිටෙන්ඩිනොසස්[/FONT])[FONT=&quot] - කළවයේ පිටුපස [/FONT](Hamstring) [FONT=&quot]මාංශ පේශීයේ මැදට වන්නට මෙම මාංශ පේශීය පිහිටලා තියෙනවා.[/FONT]

    iii.
    Semimembranosus ([FONT=&quot]සෙමිමෙම්බ්‍රනෝසස්[/FONT])[FONT=&quot] - කළවයේ පිටුපස [/FONT](Hamstring) [FONT=&quot]මාංශ පේශීයේ ඇතුල් පැත්තට වන්නට මෙම මාංශ පේශිය පිහිටලා තියෙනවා.[/FONT]

    (8)
    Latisimus Dorsi ([FONT=&quot]ලැටීසිමස් ඩෝර්සි[/FONT])[FONT=&quot] - පිට ප්‍රදේශයෙන් තුනෙක් එකක පමණ විශාල මෙම මාංශ පේශීය ඉදිරිපසින් අප [/FONT]V[FONT=&quot] ෂේප් එක ලෙස හදුන්වන ප්‍රදේශයද, පිටුපසින් රූපයේ දක්වා ඇත. ප්‍රදේශයම මේ නමින් හදුන්වනු ලබනවා.[/FONT]

    (9)
    Calf ([FONT=&quot]කාල්ෆ්[/FONT])[FONT=&quot] - බත්කෙණ්ඩ ප්‍රදේශයේ ඇති මාංශ පේශීය මෙනමින් හදුන්වනවා. මෙම මාංශ පේශීයද කොටස් 2කට බෙදා දැකවන්න පුළුවන්.[/FONT]

    i.
    Gastrocnemius ([FONT=&quot]ගැස්ට්‍රොක්නීමියස්[/FONT])[FONT=&quot] - බත්කෙණ්ඩ මාංශ පේශියේ [/FONT](Calf) [FONT=&quot]උඩ කොටස මේ නමින් හදුන්වනවා.[/FONT]

    ii.
    Soleus ([FONT=&quot]සෝලියස්[/FONT])[FONT=&quot] බත්කෙණ්ඩ මාංශ පේශියේ [/FONT](Calf)[FONT=&quot] ඇතුලු පැත්තට වන්නට දිගට පිහිටලා තියෙනවා.[/FONT]

    (10)
    Rectus Abdominis [FONT=&quot](රෙක්ටස් ඇබ්ඩෝමීනිස්) උදර ප්‍රදේශයේ මාංශ පේශීන් මෙනමින් හදුන්වනවා. මාංශ පේශීන් කොටස් හයක් ([/FONT]Six Pack[FONT=&quot])[/FONT][FONT=&quot]හෝ අටක් ලෙස මේදය ඉතා අඩු පුද්ගලයකුගේ පැහැදිලිව දකින්න පුලුවන්.[/FONT]

    (11)
    External Oblique ([FONT=&quot]එක්ස්ටර්නල් ඔබ්ලික්[/FONT])[FONT=&quot] උදර මාංශ පේශීන්ට දෙපැත්තේ පිහිටා තියෙන මාංශ පේශින් මේ නමින් හැදින්වෙනවා.[/FONT]

    (12)
    Forearms ([FONT=&quot]ෆෝර්ආර්ම්ස්[/FONT])[FONT=&quot] බාහුවේ වැලමිටට පහළ කොටස මේ නමින් හැදින්වෙනවා. මෙම මාංශ පේශීය කොටස් දෙකකට බෙදන්න පුළුවන්.[/FONT]

    i.
    Flexors ([FONT=&quot]ෆලෙක්සර්ස්[/FONT])[FONT=&quot] - වැලමිටට පහළ මාංශ පේශියේ [/FONT](Forearm)[FONT=&quot] ඇතුල පැත්තට වෙන්න පිහිටා තියෙන මාංශ පේශීය මේ නමින් හැදින්වෙනවා.[/FONT]

    ii.
    Extensors ([FONT=&quot]එක්ස්ටෙන්සර්ස්[/FONT])[FONT=&quot] - වැළලමිටට පහළ මාංශ පේශීය ([/FONT]Forearm[FONT=&quot])[/FONT][FONT=&quot]පිටත පැත්තට වෙන්න පිහිටා තියෙන මාංශ පේශීය මේ නමින් හැදින්වෙනවා.[/FONT]

    (13)
    Lower Back ([FONT=&quot]ලෝවර් බැක්[/FONT])[FONT=&quot] - පිට කොන්ද, පිට ප්‍රදේශයේ පහළ කොටසයි.

    ඊළගට අපි අස්ථි පද්ධතිය ගැන කතා කරමු.:yes:
    [/FONT]
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    1[FONT=&quot].2 අස්ථි පද්ධතිය ([/FONT]Skeletal System[FONT=&quot])[/FONT]

    14xi1jq.jpg



    1. Skull ([FONT=&quot]ස්කල්[/FONT])[FONT=&quot] - හිස්කබල, කපාලය[/FONT]

    2.
    Vertebral Column[FONT=&quot] (වර්ටබ්‍රල් කොලම්) - කොදු ඇට පේළිය, කශේරුකාව[/FONT]

    3.
    Clavicle[FONT=&quot] (ක්ලැවිකල්) - අකු ඇටය[/FONT]

    4.
    Scapula[FONT=&quot] (ස්කැපියුලා) - උරපතු ඇටය[/FONT]

    5.
    Sternum[FONT=&quot] (ස්ටර්නම්) - පපුවේ මැද කොටසේ ඉළ ඇට සම්බන්ධ වී ඇති කොටස, උරෝස්ථිය[/FONT]

    6.
    Ribs[FONT=&quot] (රිබ්ස්) - ඉළ ඇට[/FONT]

    7.
    Humerus[FONT=&quot] (හියුමරස්) - බාහුවට ඇතුළතින් ඇති අස්ථිය, බාහු අස්ථිය[/FONT]

    8.
    Ulna[FONT=&quot] (අල්නා) - වැලමිටට පහළ මාංශ පේශියේ ([/FONT]Forearms[FONT=&quot])[/FONT][FONT=&quot]ඇතුලට වන්නට ඇති අස්ථිය[/FONT]

    9.
    Radius[FONT=&quot] (රේඩියස්) - වැලමිටට පහළ මාංශ පේශිය [/FONT](Forearms) [FONT=&quot]අස්ථින් දෙකේ මහත සහ කෙටි, පිටත පැත්තට වන්නට ඇති අස්ථිය[/FONT]

    10.
    Coxal Bone[FONT=&quot] (කොක්සල්බෝන්) - උකුල් අස්ථිය[/FONT]

    11.
    Carpals[FONT=&quot] (කාර්පල්ස්) - මැණික් කටුවට පහළින් ඇති කුඩා අස්ථි කොටස්[/FONT]

    12.
    Metacarpals[FONT=&quot] (මෙටාකාර්පල්ස්) - අතේ අල්ල ප්‍රදේශයේ ඇති කුඩා අස්ථි කොටස්[/FONT]

    13.
    Phalangus[FONT=&quot] (පලන්ගස්) - ඇගිලි වල පිහිටා ඇති අස්ථි කොටස්[/FONT]

    14.
    Femur[FONT=&quot] (ෆීමර්) - කළවා ප්‍රදේශයට ඇතුළතින් පිහිටා ඇති අස්ථිය[/FONT]

    15.
    Patella[FONT=&quot] (පටෙල්ලා) - දණහිස[/FONT]

    16.
    Tibia[FONT=&quot] (ටිබියා) - බත්කෙණ්ඩ ප්‍රදේශයේ ඇතුළතින් පිහිටා ඇති අස්ථිය මෙම ප්‍රදේශයේ පිහිටි අස්ථින් දෙකෙන් විශාල අස්ථිය[/FONT]

    17.
    Fibula[FONT=&quot] (ෆිබියුලා) - බත්කෙණ්ඩ ප්‍රදේශයේ පිටතින් පිහිටා ඇති අස්ථිය, අස්ථින් දෙකෙන් කුඩා අස්ථිය[/FONT]

    18.
    Tarsals[FONT=&quot] (ටාර්සල්ස්) - විලුඹ ප්‍රදේශයේ පිහිටා ඇති අස්ථි කොටස්[/FONT]

    19.
    Metatarsals[FONT=&quot] (මෙටාටාර්සල්ස්) - පාදයේ පිහිටා ඇති අස්ථි කොටස්[/FONT]

    20.
    Phalangus[FONT=&quot] (පලාන්ගස්) - පාදයේ ඇඟිලිවල පිහිටා ඇති අස්ථීන්[/FONT]
     
    • Like
    Reactions: xcute_shake