HP repair centre ekata giya

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    machan uraj man awe 12 ta 1 ta withara. kalu scorpio kattaka awe yaluwek ekka. nawatthuwe paare. park eke ida thie ne.
    :D umba keeyatada awe ban? aparade katha karanna thiuna. umba kalin thread eke dakalath kiwe ne ada yanawa kiyala.

    :oo: අඩේ, මම ආවෙත් ඒ වගේ ටයිම් එකටනේ මචෝ..... අපි ආව වෙලාවෙත් උන්ගේ පාක් එක පිරිලා.... බයික් එකක ආව නිසා, අර කොස් ගහ ගාවින් දාගත්තා..... උඹ හිටියේ අර කහ පාර ටී ෂර්ට් එක ගහගෙන නේ....?? තව පොරකුත් එක්ක....?? :D

    ඒ උඹ ත්‍රෙඩ් එකක් දැම්මද අද VSIS යනවා කියලා.....?? :rolleyes: මම දෑක්කේ නෑ බං ඒක...... :no: අනික මමත් අහම්බෙන් වගේ අද ඒ පැත්තේ ආවේ..... :)
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    machan uraj man aawe blue and maroon t shirt ekak andala. habayi aniwa api dakinna athi ban meter nathi unata.
    kinkon macho mage display case. color distortion.
    balamu mekawath post weyid kyala
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මමත් අද VSIS ගියේ මොරටුව කැම්පස් එකට දුන්න HP ලැපක, හාඩ් ඩිස්ක් එක දාගෙන එන්න..... මොරටුවේ උන්ට HP ජරාව කියලත්, උන්ට ඒකම ඕනා කියපු නිසා දුන්න HP 4420S එකක්.... :P

    ඒ ලැපට වෙන හාඩ් ඩිස්ක් එකක් දැම්මහමත්, ඔන් වෙන්න වෙලා යනවා.... VSIS එකේ අද මම අදුරන දෙන්නම හීට්යේ නැති නිසා, ඒක බලපු එකා කිව්වේ, මම ගහපු හාඩ් එකේ අවුල කියලා...... :angry: ඊට පස්සේ මට හදිසි නිසා, මම වොරන්ටි ආව හාඩ් එක අරගෙන ආවා..... දැන් ඒකටත් අර වගේම ඔන් වෙන්න වෙලා යනවා...... :frown: :angry:

    දැන් ඉතින් හෙට ආයෙත් පලකෝ VSIS..... :angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මමත් අද VSIS ගියේ මොරටුව කැම්පස් එකට දුන්න HP ලැපක, හාඩ් ඩිස්ක් එක දාගෙන එන්න..... මොරටුවේ උන්ට HP ජරාව කියලත්, උන්ට ඒකම ඕනා කියපු නිසා දුන්න HP 4420S එකක්.... :P

    ඒ ලැපට වෙන හාඩ් ඩිස්ක් එකක් දැම්මහමත්, ඔන් වෙන්න වෙලා යනවා.... VSIS එකේ අද මම අදුරන දෙන්නම හීට්යේ නැති නිසා, ඒක බලපු එකා කිව්වේ, මම ගහපු හාඩ් එකේ අවුල කියලා...... :angry: ඊට පස්සේ මට හදිසි නිසා, මම වොරන්ටි ආව හාඩ් එක අරගෙන ආවා..... දැන් ඒකටත් අර වගේම ඔන් වෙන්න වෙලා යනවා...... :frown: :angry:

    දැන් ඉතින් හෙට ආයෙත් පලකෝ VSIS..... :angry:
    dms ගෙනියන්න බැරිද ?