HP repair centre ekata giya

Proxies

Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    මචන් අද VSIS එකේ අර හිටපු සුදු කෙල්ල, අළුතෙන් ඔතනට ආපු කෙල්ලෙක්.... ඒකිට මෙලෝ තේරුමක නෑ..... :no: අනිත් කෙල්ල නම් මම දන්න කියන කාලේ ඉදලම ඔතන ඉන්නේ..... :yes:


    9.gif
    9.gif
    Ithin api weda ugannala gamu>!!:D
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    sudu kiwwata lassanak ne ban mama poddak video kara ethanata apu lap tika. heta computer ekata gihin upload karannam. ekith innava eke man hithanne :P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    kuwait wala ehema kohomada danne warranty ne :P
    හොදයි:P
    ඔහොම නැහැ :P
    හදන්න පුලුවන්නම් හදනවා එකත් සති ගනන් අදින්නෙ නැහැ මාරු කරන්නම වෙනවනම් මාරු කරලා දෙනවා:D
     

    janaka33

    Member
    Feb 12, 2008
    4,182
    94
    0
    Kandy
    mama gawath thiyenna hp dv6 ekak machan eka dan 2 1/2 years withara wenawa kisima ledak nam neha. ledak watenath epoooooooooo :P habai machan eka mama USA walin order karapu ekak quality eka balapanawa wenna athi machan. koheda ape unta denna kunu gadawal ne
     

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    මේ ත්‍රෙඩ් එකේ බස් මාම සම්පූර්ණ ගරිල්ල මාකටින් පාරක් දාල වගේ.
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මගෙත් එච් පී දෙකක් එක පාර ගියා.. නංගිගෙයි මගෙයි පවර් ඔව ලෝඩ් වෙලා.. මත් Israel එච් පී එකෙන් කරගත්තේ මෙහෙනම් ඒ තරම්ම ඉන්ග්ලිශ් අව්ලක් උනේ නෑ.. ඒත් උබ කියන කතාව ඇත්ත සමහර එවුන් ඉන්නව ඉන්ග්ලිශ් කීවොත් දුවනවා,, මට අව්ල මොන මගුලකටද එවුන්ව ඒ තැන් වලට දාන්නේ කියලා
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    e poddak hitapan. umba ara athule porak ekka katha karada lap eke battery ekak gena?

    :no::no: මම ආවේ හාඩ් එක අරන් යන්න..... ලැප Uni එකේ උන්ට හදිසි කියපු නිසා, මම මගේ හාඩ් එකක් දාලා ඒක උන්ට දීලා තිබ්බේ පාවිච්චියට..... හාඩ් එක ඈවිත් නිසා, VSIS උන්ටම කියලා සෙට් කරවන් යන්න ආවේ..... මට කම්මෑලි බං ඔය HP ජරාවල් ගලවන්න..... :yes::angry: :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    mageth yaluwekge dv6 ekaka display eka red wela pichcheegena medata awa. eccharayi. warranty thibbe ne. disp daanna 23k illuwa.

    :rofl::P HP මල ජරාව කියලා මම කිව්වට උඹලා පිලි ගන්නේ නෑ නේ...... :angry: ඔරිජිනල් ඩිස්ප්ලේ එක 23ක් කිව්වා නම් ඔය අඩුයි බං....... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ ත්‍රෙඩ් එකේ බස් මාම සම්පූර්ණ ගරිල්ල මාකටින් පාරක් දාල වගේ.

    :frown::growl: යකෝ මේකේ ඉන්න උන්ට උදව් කරන්න ගියහම හැමදාම මට වෙන්නේ ඉල්ලන් ටිංකිරි ගා ගන්න..........!! :angry::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    mama gawath thiyenna hp dv6 ekak machan eka dan 2 1/2 years withara wenawa kisima ledak nam neha. ledak watenath epoooooooooo :P habai machan eka mama USA walin order karapu ekak quality eka balapanawa wenna athi machan. koheda ape unta denna kunu gadawal ne

    :oo::oo: ලංකාව එවන HP නම් කොහොමත් කුණු ගොඩවල් තමා....... :angry: මේ ඕක දැන් අවුරුදු 2 1/2 ට එක පාරක්වත් සර්විස් එහෙම කරේ නැතැයි.......!! :rolleyes:
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    Mage desktop eka HP. Dn 3 yrs. Thama eka parakwth kedune ne. DVD Combo eka aul giya ekata un DVD Writer ekak dunna aluthma.