HP repair centre ekata giya

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Machanzla mamath HP lap ekak ganna inne gattoth chaaa weida??
    HP nattham 75 ta withara Core i5 ganna puluwan honda brand ekak kiyapallako....

    ලැප් ඕනා නම් කියපන්..... :yes: හැබැයි ලංකාවේ ඒජන්ට්ගෙන් ගත්ත ඔරිජිනල් බඩු විතරයි තියෙන්නේ.....:D:yes: ඒ නිසා, හොර පාරෙන් එන බඩු වල ගණන් වලට නම් දෙන්න විදිහක් නෑ පුතේ..... :no::no:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :D Hikz..... යකෝ අබාන්ස් එකේ HP කරන්නේ මාත් එක්ක එකට වැඩ කරපු අනිත් එකා..... තොපි මට ගල් ඉනි මාක් ගහනවා ලැප් වලට කිව්වට, ඌ ලැපක් ගලවන හැටි දැක්කොත් උඹලා පනිනවා ලිදේ...... :rofl: :P

    ඔන්න එලකිරි ඉන්න උන්ටයි කියන්නේ, මීට පස්සේ වොරන්ටි ගන්න යනවා නම්, පොඩ්ඩක් මට කතා කරලා පලයල්ලා...... :yes: මම ඔය තැන් වලට කතා කරලා වැඩේ ඉක්මනට කරලා දෙන්නම්...... :yes: මගෙන් ගත්ත ලැප් එකක් නොවුනා කියලා ප්‍රශ්නයක් නෑ...... :no: :D

    උඹෙ‌ බස් ටිං ටිං වැඩ වලට කතා කිව්වට උඹේ කොම්පුටර වැඩ වලට මුකුත්ම කියලා නෑ ඕං
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මචන් අද VSIS එකේ අර හිටපු සුදු කෙල්ල, අළුතෙන් ඔතනට ආපු කෙල්ලෙක්.... ඒකිට මෙලෝ තේරුමක නෑ..... :no: අනිත් කෙල්ල නම් මම දන්න කියන කාලේ ඉදලම ඔතන ඉන්නේ..... :yes:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ලැප් ඕනා නම් කියපන්..... :yes: හැබැයි ලංකාවේ ඒජන්ට්ගෙන් ගත්ත ඔරිජිනල් බඩු විතරයි තියෙන්නේ.....:D:yes: ඒ නිසා, හොර පාරෙන් එන බඩු වල ගණන් වලට නම් දෙන්න විදිහක් නෑ පුතේ..... :no::no:
    :oo: ai ban ube kade cmb kittuwa branch ekak open karanne naththe:oo::oo: apith enawane monawa hari ganna ehema kala nam :nerd:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹෙ‌ බස් ටිං ටිං වැඩ වලට කතා කිව්වට උඹේ කොම්පුටර වැඩ වලට මුකුත්ම කියලා නෑ ඕං

    :frown: ග් ර් ර් ..... මම ඔය ටික කිව්වේ අපේ තරි මාමිට...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :oo: ai ban ube kade cmb kittuwa branch ekak open karanne naththe:oo::oo: apith enawane monawa hari ganna ehema kala nam :nerd:

    Shop කරන්නේ නෑ දැනට...... :no: Corporate Customers ලා තමා වැඩි හරියක් කරන්නේ..... :D ඒකත් ගොඩක් දුරට ගම්පහ / කොළඹ දිස්ත්‍රික්ක ඈතුලත තමා..... :yes: දැන් මගේ අළුත් Sales Manager (EK එකේම බුවෙක්) වැඩට ආවට පස්සේ, මීට වඩා වැඩේට බහිනවා...... :yes:

    උඹට ඕනා ලැප් එක හෝ වෙනත් IT Products (Hardware/Software) කියපන්, ගෙදරටම ගෙනත් දෙනවා...... :yes::D
     
    Aug 3, 2010
    1,056
    48
    0
    SRILANKA
    :D Hikz..... යකෝ අබාන්ස් එකේ HP කරන්නේ මාත් එක්ක එකට වැඩ කරපු අනිත් එකා..... තොපි මට ගල් ඉනි මාක් ගහනවා ලැප් වලට කිව්වට, ඌ ලැපක් ගලවන හැටි දැක්කොත් උඹලා පනිනවා ලිදේ...... :rofl: :P

    ඔන්න එලකිරි ඉන්න උන්ටයි කියන්නේ, මීට පස්සේ වොරන්ටි ගන්න යනවා නම්, පොඩ්ඩක් මට කතා කරලා පලයල්ලා...... :yes: මම ඔය තැන් වලට කතා කරලා වැඩේ ඉක්මනට කරලා දෙන්නම්...... :yes: මගෙන් ගත්ත ලැප් එකක් නොවුනා කියලා ප්‍රශ්නයක් නෑ...... :no: :D

    macho umbata kadekuth thiyenawada mamath ara umbata kiwe bn mage lap eke boad eka giya case eka dan masa7kata withara kalin adamne danne umba kadayakuth thiyenawa kiyala ela ela bn puluwan unoth ennam ko
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ ත්‍රෙඩ් එක දාපු පොර මිසින් වගේ......?? මට පේන්නේ අද මට මේ පොරව මීට් උනා VSIS එකේදි...... :D :P
     
    :oo::oo: මට මතක නෑ නේ බං උඹ එහෙම සීන් එකක් මට කිව්වා කියලා...... :no: දවසකට කී දෙනෙක් නම් ලැප් වල එක එක සීන් වලට කතා කරනවද බං..... කොහොම කියලා ඔක්කොම මතක තියා ගන්නද.....?? :rofl::P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ ත්‍රෙඩ් එක දාපු පොර මිසින් වගේ......?? මට පේන්නේ අද මට මේ පොරව මීට් උනා VSIS එකේදි...... :D :P
    කලු පාට ජිල් බොලයක් බෙල්ලෙ එල්ලං හිටිය එකෙක් නං ඌ තමා. :lol:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    Shop කරන්නේ නෑ දැනට...... :no: Corporate Customers ලා තමා වැඩි හරියක් කරන්නේ..... :D ඒකත් ගොඩක් දුරට ගම්පහ / කොළඹ දිස්ත්‍රික්ක ඈතුලත තමා..... :yes: දැන් මගේ අළුත් Sales Manager (EK එකේම බුවෙක්) වැඩට ආවට පස්සේ, මීට වඩා වැඩේට බහිනවා...... :yes:

    උඹට ඕනා ලැප් එක හෝ වෙනත් IT Products (Hardware/Software) කියපන්, ගෙදරටම ගෙනත් දෙනවා...... :yes::D
    \o/
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    machan uraj man awe 12 ta 1 ta withara. kalu scorpio kattaka awe yaluwek ekka. nawatthuwe paare. park eke ida thie ne.
    :D umba keeyatada awe ban? aparade katha karanna thiuna. umba kalin thread eke dakalath kiwe ne ada yanawa kiyala.