සාරියේ තියෙන හැඩතල ටික කියන්න කිව්වනම් ඉවරයි නේ...![]()






මම එලකිරි එකට join වෙලා හරියටම අවුරුද්දයි අදට. රෙප් පවර් එක 3 වෙලා
+9 මම එලකිරි එකට join වෙලා හරියටම අවුරුද්දයි අදට. රෙප් පවර් එක 3 වෙලා
![]()
අනේ සෝයි...


නිදි මතයි එත් මේ SLT ක*රියෝන්ගේ ක*රි වැඩ හින්දා මහා ජාමේ තමයි නෙට් උසේ කරන්න වෙලා තියෙන්නේ..![]()

කමක් නැද්ද
උඹේ එක අතට අරන් කපා ගනින් කොනට වෙන්න..
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
උබ ගාල්ලෙ එකෙක්ද
මම නම් දැනගත්තා උඹ තමයි කියල...![]()

ඊයෙ රැ සක්කිලියෙකුත් ඇවිල්ල තියෙනවා වගෙ
කමක් නැද්දඋබ ගාල්ලෙ එකෙක්ද
හොද වෙලාවට වෙලාසන ගීයෙඊයෙ රැ සක්කිලියෙකුත් ඇවිල්ල තියෙනවා වගෙ
![]()

මට එහෙම අවුලක් නෑ
ඒත් නින්ද නොයන කට්ටියගෙ වැඩ බලන්න මේ පැත්තට ආවා![]()

නිදි මතයි එත් මේ SLT ක*රියෝන්ගේ ක*රි වැඩ හින්දා මහා ජාමේ තමයි නෙට් උසේ කරන්න වෙලා තියෙන්නේ..![]()


) මූ හෙන බයයි හොරර් ෆිල්ම්ස් බලන්න....හැබැයි බය උනාට ඒ වගේ ෆිල්ම්ස් බලන්නත් ආසයි.....කොහොම හරි අමාරුවෙන් ෆිල්ම් එක බලාගත්ත කියමුකෝ ඊට පස්සේ නිදියන්න ගියාම තමයි ඒ ෆිල්ම් වල තිබ්බ හොල්මන් රූප හිතේ හොල්මන් කරන්න ගන්නේ....ඉතින් නිදියනවා බොරු....ඉතින් මේ ගැන මුගේ යාලුවෝ දන්නවා...ඉතින් ඔන්න එක දවසක් කට්ටිය මුව බයිට් කරන්න හිතාගෙන හෙන ප්ලෑනක් ගහනවා...