iphone ගැන ඕනේ දෙයක්...

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    na muchan ehema una nam na.dan carrier eaka watenna habai AT&T kiyaala.eath machan normally lock phone eakak una nam mula idalama wena sim wada karan na nea. week eakin passe ehema wenna na nea da?

    වෙන සිම් එකක් දාල බැලුවද? ඔක්කොම සිම් වලට මෙහෙම වෙනවද?

    මට පොඩ්ඩක් BB එක දෙන්න බලන්න.
     
    navod456

    Member
    Apr 23, 2007
    1,449
    76
    0
    meva
    navod456]machan mata mara katha senn ekak une
    mata yaluwek genath dunna uta skype dala denna kiyala iPod Touch 1st Gen (A1213) ekak eke thibbe 1.1.5 firmware eka:angry::angry: ithin mamath enisa haraka wage backup ekak nodama 3.1.3 firmware eka itunes walin danna try kara manually (shift gahala) epara ekath awul gihin 2n ekak wath nathi una passe mama restore ekata gihin shift eka gahala manually dunna 3.1.3 eka passe dan eka me wage logo ekak enawa
    iPad_iTunes_connect.png

    echarai itune walata gahuwama uda nikan load wenawa pennanawa echcharai ane hlp ekak depanko machan meka mama thama uta kiyuwe na ban
    matath owamai wenne
     
    machan mekata udawwak dennako
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    machan mekata udawwak dennako

    කිසි ගැටළුවක් නැ. කරන්න තියෙන්නේ ඕක UPDTAE කරන එක.

    කරන්න තියෙන්නේ ඕක DFU Mode එකට දාල , ඔන්ලියින් update කරන එක. manuall කරන්න එපා.

    DFU දන්නේ මෙහෙමයි.

    • Plug the iPad into your computer
    • Launch iTunes
    • Hold down the Power button and the Home button at the same time
    • Keep holding both of these buttons for 10 seconds
    • After 10 seconds pass, release the Power button but continue to hold the Home button for another 3-5 seconds
    • When in DFU mode,your ipad screen will stay completely black. If you see an Apple logo or otherwise you did not enter DFU mode
     
    update wenne nane ban
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    මන් දන්න කට්ටිය නං ගොඩක් ඉන්නවා. එත් වගකීමෙන් අඩු ගානට කරන තැන්ක තියෙනවද කියල නං දන්නේ නැ. මන් දන්න කැටිය හරියට කරනවද කියලවත් මන් දන්නේ නැ..

    හොදට හොයල හොද තැනකට දෙන්න. මන් දන්න විදියට නං IPAD, Iphone repair කරන්න ලංකවේ කාටවත් බලයක් නැ. Authorized techinician ලා තාම නැ.

    PAD එක ගටළුවක් නැතිව වෙඩ නං. මුකුත් ගැටළුවක් වෙයි කියලා හිතන්න බැ..

    eka thama macho
    . Authorized techinician nethiwa wena kenekta dennath bayai.

    deyyo budun sihi karla pad eke use karana eka thama thiyenne.

    machan umben thawa deyak aha ganna ona. wifi nethiwa kohomada cydia walata source list ekata aluth source ekak add karaganne??
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,729
    1
    15,391
    113
    මෙ Thread එක Elakiri Talk එකෙ දාන්න තිබ්බෙ මචං :yes:
     
    Mar 3, 2009
    305
    20
    0
    ඕව් මේක Talk එකේ දෙම්ම නං මිට වැඩ comments වෙටෙන්න තිබ්බ. එත් මන් elakiri එකේ rules අනුගමනය කළා :yes:

    awulak na ban .. umba iphone gana new articles liyaddi wena wenama EK talk eke post karahan ..ethakota ios use karana unta lesi ban .. mokada me thread eka bump wenawa adui :yes:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    awulak na ban .. umba iphone gana new articles liyaddi wena wenama EK talk eke post karahan ..ethakota ios use karana unta lesi ban .. mokada me thread eka bump wenawa adui :yes:

    එල. මේ ටිකේ වෙඩ එක්ක ලියන්න වෙලාවක් සෙට් උනේ නේ .. දෙනාමත් අලුත් කට්ටිය් පොස්ට් දානවා නේ.. ඇදුම තරමේ. එළකිරි එකේ Iphone influence එකක් හදන්න පුළුවන් උන එකට මට සතුටයි.
     
    • Like
    Reactions: DCSDj