

මේක ගොතා ගත්තෙත් විනාඩි විස්සක් විතර දගලලා...

ඒකයි කිසි ගැලපීමක් නැත්තෙ...


දැක්මද සැපකි මා පිය නෙත ගැටුම.........සමමේ කවි මඩුවෙ කවි කීවේ අපි.....එකට
කාලය හරස් වී ඇත දැන් අප .....සැමට
එනමුදු විටින් විට එනවා මෙය ....උඩට
අමතක නොවේ මේ කවි දම්වැල මෙමට
නව කවි රස වෑහෙන සැම කැල.......එකටහැකි හැම විටදී හැකි ලෙසකට....කවිය දමා
කළහැකි නුල උඩ තැබුමට.......ලෙසට අමා
පදය පදය අමුණන විට....... හොඳට තෙමා
රසයක් දැනෙයි හද පතුලේ,.... නැද්ද සැමා
