Hutch 3G ගැන පොඩි අවුලක් පොඩ්ඩක් වරෙන්කෝ!
මචන් එළකිරි කොල්ලනේ මට පොඩි help එකෙක් ඕන වෙලා තියනවා ...

මම Internet පාවිච්චි කරන්නේ hutch සිම් එකක් .. speed හොදයි ...
මට ඉන්ටෙර්නෙට් use කරන හැම වෙලාවකම වගේ මෙන්න මේ ERROR Message එක එනවා ....
Error: Requested content 'www.elakiri.lk/' cannot be resolved.
උදා : Error: Requested content ' xxxxx ' cannot be resolved. මම මෙතන xxxxx කියන දල තියෙන තැන අපි යන්න උත්සහ කරන web site එක තමා ඔතන වැටෙන්නේ ...

අපි දවසට වෙබ් site 100 කට යනවා නම් .. 45 වතාවක් විතර සමහර වෙලාවට මේ ERROR Message එක එනවා ., හැබැයි වෙබ් page එක දෙතුන් වතාවක් ආයෙම Re -fresh කරහම හරියනවා ...

උබල දන්නවද මේ වගේ ERROR Message එකක් එන්න හේතුව ?
දන්නා එකෙක් ඉන්නවනම් කියන්න ...
hutch පාවිච්චි කරන කොල්ලන්ගෙන් මම අහන්නේ , අනේ මචෝ ,,,, උබලටත් මේ ERROR Message එක එනවද ?
කියහල්ල කෝ .. 
එනවා නම් උබල ඉන්න Area එකත් මෙතන දල පලයල්ලා ..
Customer Care කතා කරහම උන්ටත් මේක තේරෙන්නේ නෑ බන් ...
Customer Care කතා කරහම එකෙක් දවසක් මට කිවා dongle එක ගලවල අපහු ගහල බලන්න Sir කියල ...
මන් ඌට හොදටම බැනලයි Call එක cut කරේ ....
දැන් මේ පිලිබදව කියන්න මම මේ මාසෙට විතරක් hutch Customer Care එකට 24 වතාවක් call කරලා තියනවා ...
දැන් මට හුච් එකෙන් කියන්නේ මොකක් ද දන්නවද ?
මේ ERROR Message එක තියන තව Customer ල ඉන්නවා නම් හොයල වාර්තාවක් විදියට දෙන්නලු company එකට කරන උදවුවක් විදියට ...
මට මචන් උන්ට උදවු කර කර ඉන්න ඕන නෑ .. මට ඕන මගේ ප්‍රශ්නය විසදා ගන්න ...
මන් මෙච්චර අත කැඩෙනකන් type කරේ කොහොම හරි මට මේ ගැටළුවට උබලගෙන් හරි විසදුමක් හොයා ගන්න ඕන නිසා ..

පුළුවන් උදවුවක් දියන් හොදේ ....

අනිත් උන් පොඩ්ඩක් Bump එකක් වත් දල පලයල්ලා උදවුවක් විදියට ...