HP repair centre ekata giya

adult.junior

Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    ayyo ban machine ekak hoyaganna bari una. eka newe machan uraj man dan galle inne. monday col enava. poddak sup ekak deepan wede karaganna ehenam. loku deyak ban. man unta call karala umbata kiyannam. bill eka col.
     
    Aug 3, 2010
    1,056
    48
    0
    SRILANKA
    :oo::oo: මට මතක නෑ නේ බං උඹ එහෙම සීන් එකක් මට කිව්වා කියලා...... :no: දවසකට කී දෙනෙක් නම් ලැප් වල එක එක සීන් වලට කතා කරනවද බං..... කොහොම කියලා ඔක්කොම මතක තියා ගන්නද.....?? :rofl::P

    dan masa 7k withara wenawa bn. ela ela :yes::D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ayyo ban machine ekak hoyaganna bari una. eka newe machan uraj man dan galle inne. monday col enava. poddak sup ekak deepan wede karaganna ehenam. loku deyak ban. man unta call karala umbata kiyannam. bill eka col.

    :growl::growl: යකෝ ජොබ් නම්බර් එක කියාපිය, උන්ගේ මම අදුරන එකෙක්ට කියලා වැඩේ ඉක්මනට කරලා දෙන්න...... :yes:
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    :growl::growl: යකෝ ජොබ් නම්බර් එක කියාපිය, උන්ගේ මම අදුරන එකෙක්ට කියලා වැඩේ ඉක්මනට කරලා දෙන්න...... :yes:

    bill eka col ban eke thama number eka atthe. t akurakin patan ganne ilakkam 4 k ekka. gihin balala man umbata kiyannam. ohoma karagatthoth thamayi ithin. nethnam kocchara kal yayida danne.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    bill eka col ban eke thama number eka atthe. t akurakin patan ganne ilakkam 4 k ekka. gihin balala man umbata kiyannam. ohoma karagatthoth thamayi ithin. nethnam kocchara kal yayida danne.

    :frown: හරි හරි බලලා කියපන්කෝ එහෙනම්...... :) හැබැයි ඉතින් ජොබ් නම්බර් එක දීලා පැයෙන් වැඩේ කෙරෙන්නේ නෑ පුතෝ...... :no:
     
    kasun0007

    Member
    May 20, 2008
    11
    0
    0
    අද ගියා HP හදන තැනට. ඒ කියන්නේ වොරන්ටි වලට දෙන තැනට. අයියෝ කියල වැඩක් නෑ ඒ ගැන නම්. මම ගියේ සුලෙයිමාන් ටෙරස් එකේ අංක 7 තියන එකට. VSIS කියල. සාමාන්‍යයෙන් විනාඩියකට එකක් විතර එනවා. මොනවහරි අවුලක්.

    ගිහින් ගොඩක් වෙලා ඉන්න ඕන මොකද එතන ඉන්න එක කෙල්ලෙකුට ඉංග්‍රීසි බෑ. බෑ කියන්නේ බෑ ම තමයි. ඉතින් අනිත් කෙල්ල තමයි ටයිප් කරන්න ඕන වචන අකුරු වල ඉඳන් කියන්න ඕන. මෙකි ටයිප් කරලා අර වොරන්ටි ෆෝම් එක පුරවද්දී අනිත් කෙල්ල බලාගෙන අකුරු කියන්න ඕන. මම කියන්නේ ඉංග්‍රීසි නැති එක වැරද්දක් නෙවෙයි. නමුත් ඔය වගේ තැනකට දන්න කෙනෙක්, අඩුම තරමේ වචන වලට අකුරු දන්න කෙනෙක් දාන්න ඕන. ඔය කෙල්ලට වෙන මොනවහරි වැඩක් දෙන්න තිබුනා ඉස්සරහ නොතියා.

    මගෙන් මේකි ඇහුව ප්‍රශ්නේ මොකක්ද කියල ෆෝම් එකේ දාන්න.
    මම කිව්වහම colours distort වෙනවා කියල මේකි දිව්වා ඇතුලට මොකද කාගෙන්ද ඒකෙ තේරුම අහන්න. මං හිතන්නේ කවුරුවත් දන්නේ නෑ. ඇවිත් මට කිව්වා විස්තර කරන්න කියල. පස්සේ මං කිව්වා කොහොමද කියල. ඊට පස්සේ අර අනිත් කෙල්ල කිව්වා blur වෙනවා කියල ලියන්න කියල. මේ දෙක වෙනස්. ඒත් මං නිකම් හිටිය අඩු තරමේ ටිකක් ලඟින් යන එකක් නේ කියල. එක්කෝ තේරුම දන්න කෙනෙක් දාන්න ඕන. නැත්නම් අපි කියන දේ ලියන්න ඕන. මේක ඒ මොකුත් නෑ.

    ඉතින් ඔහොම වෙද්දී යන උන්ට ගන්න වෙලාව හිතපල්ලකො. සමහර විට මීට හොඳ තැන ඇති ඒත් මට යන්න කිව්වේ එතෙන්ට. එතෙන්ට එන ලැප්ටොප් කන්දරාව දැක්කහම දන්න එකෙකුට නම් ගන්න කියන්න හිතෙන්නේ නෑ.

    මචන් laptop එකක් අඩුවට ඕන තැනකින් ගන්න පුළුවන් hebai , warranty 3 years කියල දුන්නට ගියාට පස්සේ invoice

    කතන්දර kotiyai, ඔය කොහෙන් ගත්තත් අන්තිමට warranty දෙන්නේ VSIS එකට . VSIS එකෙන් ගත්තොත් warranty ගැන
    බය වෙන්න දෙයක් නැ, මගේ warranty ඉවරවෙලත් VSIS වැඩේ ගොඩ දල දුන්න, A මන් උනේ ගෙන් ගත්ත නිසා ,vsis ලා hp tier 1 partners in sri lanka
    ,HP කැඩුනොත් එහෙට ගෙනියපන් ..service එකත් maxxa අනිත් බොරු කාරයෝ වගේ nemei .
     
    Rasid

    Member
    Jul 23, 2012
    4
    0
    0
    මම දන්න විදිහට VSIS එක අනිත් උන්ට වඩා හොද Service එකක් Customersලාට දෙනවා. එක එක එවුන් බොරුවට VSIS එකට බැන්නට, හැම එකාම අන්තිමට යන්නේ VSIS නේ.
     
    Adult

    Member
    Jul 24, 2012
    2
    0
    0
    අඩේ.........

    අඩේ..........මටනම් හිතෙන්නේ මේක මාර මඩක්. නෑත්නම් ඔය Adult_Junior කියන pora කෙල්ලට ට්‍රයි එකක් දීල සෙට් කරගන්න බෑරිවෙලා. :no: එක්කෝ මූ සිරාවට ලව් :love: කරල ඒකි බූට් තියල. :yes: අන්න එහෙම තත්වයක් ඔය කතාවෙන් හෑගෙන්නේ. මොකද HP පාවිච්චි කරන මිනිස්සු දාන්නව ඔය කියන Place එක ගෑන.

    කට්ටිය මොකෝ කියන්නේ මේ ගෑන?
     
    Adult

    Member
    Jul 24, 2012
    2
    0
    0
    ade appa......

    priyanthaTM

    Member
    Jul 24, 2012
    1
    0
    0
    VSIS

    mage laptop ekath gathe VSIS kiyana company eken. Dan 2 years wenawa. thawama kisima ledak naha. virus problem ekak awilla mama dawasak ethanata giya. mata ikmanata hodin wade karala dunna. mama yanakota hitiyeth gahanu lamai dennek thamai.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අඩේ..........මටනම් හිතෙන්නේ මේක මාර මඩක්. නෑත්නම් ඔය Adult_Junior කියන pora කෙල්ලට ට්‍රයි එකක් දීල සෙට් කරගන්න බෑරිවෙලා. :no: එක්කෝ මූ සිරාවට ලව් :love: කරල ඒකි බූට් තියල. :yes: අන්න එහෙම තත්වයක් ඔය කතාවෙන් හෑගෙන්නේ. මොකද HP පාවිච්චි කරන මිනිස්සු දාන්නව ඔය කියන Place එක ගෑන.

    කට්ටිය මොකෝ කියන්නේ මේ ගෑන?

    mage laptop ekath gathe VSIS kiyana company eken. Dan 2 years wenawa. thawama kisima ledak naha. virus problem ekak awilla mama dawasak ethanata giya. mata ikmanata hodin wade karala dunna. mama yanakota hitiyeth gahanu lamai dennek thamai.
    මුන දෙන්නා විසිස් එකේ වැඩ කරන දෙන්නෙක්ද කොහෙද.. :rofl:
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    ඔන්න අද අපේ අයිය කෙනෙක් ගිහින් අරන් ආව මොකද බාර දුන්නේ එයාගේ නමට නිසා. ගිහින් ඇවිත් මට බනිනවා ත්‍රෙඩ් එක දැම්ම කියල. එහෙදි එකෙක් කියල මං ත්‍රෙඩ් එකක් දාල කියල. ඌ එහෙදි උන් එක්ක සෙට් වෙලා දැන් මං හොඳට අහගත්තා. අනුන් ගේ ඒවා ගැන කතා කරන්න ගිහින්. අපරාදේ ත්‍රෙඩ් එක.
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    මුන දෙන්නා විසිස් එකේ වැඩ කරන දෙන්නෙක්ද කොහෙද.. :rofl:
    හරියට හරි බන්. අදයි දන්නේ ඒකෙ උන් මේ ත්‍රෙඩ් එක ගැන දන්නවා. අද අහල තිබුන අයියගෙන්.:lol::lol::lol::rofl::rofl::rofl: