uba hariyata kathaakaranne lagadi lankaawata goda bahapu suddek wage

තමන්ගෙ වැරදි තමන් හදාගන්න ඕන අනිත් එවුන් හදන්න කලින්
මේවා සේරම මගේ අදහස්
rep කපපල්ලා ඒකට කමක් නෑ.
කපන එවුන්ගේ වගේ සිය ගුණයක් මට rep තියනවා
රාවණා හිටිය නම් ලංකාව කොහොම තියේවිද කියල ටිකක් හිතපල්ලා.ලෝකෙ පලමු ගුවන් යානය අර රයිට් සහෝදරයො හදපු මගුල නෙමෙයි.ලංකාවේ හදපු දඩුමොණරේ.ඒක කාටවත් බොරු කියන්න කියල බැහැනෙ??

load king
mama danne nathi hindai ahanne,
rawana dadumonare haduwai kiyanna proof thiyanawada ban ... kata kataha jana katha arenna ?


