<< සුපිරි කවි ට්කක් >>

Aselak

Member
May 31, 2012
829
301
0
වේලාව දහයකි............ තුනට
තාම කට්ටිය නිදිය ගොර කොට
කවියක් සමග........... එළිවැට
කරන්නට එනු මැනේ.. හනිකට
 

Aselak

Member
May 31, 2012
829
301
0
කවියක් කියන්නට හැකි වූ............ එකම තැන
අමතක නොකර ඉමු, වෙයි මෙය.... තෝතැන්න
දමලා ගසාලා විරසක.................... වී උන්න
ලජ්ජා නොවී එමු, ඇවිලෙමු..... .... යලි ඔන්න
 

Aselak

Member
May 31, 2012
829
301
0
සැප සැප කවිය සපයන විට... සැටට සැටේ
අම්මප කවිය සැප සැප සැප... සැටට සැටේ
අවොත් කවුරුහරි දුවගෙන.... සැටට සැටේ
එල එල එලය සැප වේවිය.... සැටට සැටේ
 

Aselak

Member
May 31, 2012
829
301
0
එනතුරු කවුරුහරි මම.... මෙහෙ දොඩවනවා
ඇහුනොත් කාටවත්..... පින් නම් සිදුවෙනවා
පින් ඕනෙනම් කරුණාකර..... මෙහෙ එනවා
ඒ පින් බලෙන් දෙව්ලොව.. යන්නම වෙනවා
 

Aselak

Member
May 31, 2012
829
301
0

මගේ මේ විලාපය අහලා ඒ.......... රන්සින්
පට්ටා.. කීයුවා කරමින්.... සෙනෙහෙ සිතින්
පට්ටම නෙමෙයි කියමුකො කවි හිමින් හිමින්
රන්සින් ඉන්නේ... දොරකඩ ළඟ දිව්‍ය විමන්
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉස්සර මෙහි කවි කීවෙමි .................එල්ලීලා
    පැන්තා, සැසා ආදී අපෙ .................මල්ලීලා
    දැන් නම් වෙලා නැත ඉන්නට ...........එල්ලීලා
    ඉඩ ලද විටක වනමිය කවියක් ...........පැනලා
     
    • Like
    Reactions: -Petsha-

    Aselak

    Member
    May 31, 2012
    829
    301
    0
    දැන් මේලෙසින් කිව්වට කවි...... වැට පැනලා
    මේකත් ලේසි කෙලියක් නොව..... දැනගන්ලා
    මේ ලෙස පෝලිමට කිව්වත්..... කවි ගොතලා
    හැමදා මෙලෙස කෙරුමට නොහැකිය.. කිඹුලා
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මුල් කාලේ පැල් බැඳගෙන...............එලකිරියේ
    පාඩු කරන් ගේ දොර වැඩ රෑ..................ජාමේ
    කට්ටිය එකතු වීලා මෙතනට...................අවේ
    කවි දැන් එන්නෙ නෑ ඒකයි මෙහි............නාවේ


    අපෝ දැන් ඉස්සර වගේ කවි කියන්න බෑනේ බන්...:no::no::no:මේක ගොතා ගත්තෙත් විනාඩි විස්සක් විතර දගලලා...:baffled::baffled::baffled:ඒකයි කිසි ගැලපීමක් නැත්තෙ...:oo::oo::oo:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මේ කවි මඩුවෙ කවි කීවේ අපි.....එකට
    කාලය හරස් වී ඇත දැන් අප .....සැමට
    එනමුදු විටින් විට එනවා මෙය ....උඩට
    අමතක නොවේ මේ කවි දම්වැල මෙමට
     

    Aselak

    Member
    May 31, 2012
    829
    301
    0
    හැකි හැම විටදී හැකි ලෙසකට....කවිය දමා
    කළහැකි නුල උඩ තැබුමට.......ලෙසට අමා
    පදය පදය අමුණන විට....... හොඳට තෙමා
    රසයක් දැනෙයි හද පතුලේ,.... නැද්ද සැමා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    මේ කවි මඩුවෙ කවි කීවේ අපි.....එකට
    කාලය හරස් වී ඇත දැන් අප .....සැමට
    එනමුදු විටින් විට එනවා මෙය ....උඩට
    අමතක නොවේ මේ කවි දම්වැල මෙමට
    දැක්මද සැපකි මා පිය නෙත ගැටුම.........සම
    නිමක්මද නොයෙමු මඩුවෙන් කිසිදින..මෙසැම
    මක්කද මිතු තෙමේ නැතිදෝ වැඩක........ඉම
    ඉක්කද වැටේ පෙරකවි රස වින්ඳ...........මම
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    හැකි හැම විටදී හැකි ලෙසකට....කවිය දමා
    කළහැකි නුල උඩ තැබුමට.......ලෙසට අමා
    පදය පදය අමුණන විට....... හොඳට තෙමා
    රසයක් දැනෙයි හද පතුලේ,.... නැද්ද සැමා
    නව කවි රස වෑහෙන සැම කැල.......එකට
    කව පද බැඳි සමයකි අප සැම.........එකට
    එවකට සිටි කවියෝ ගොස් ඇත.......වලට
    සවනත දෙනවා දුටුවොත් උන්.......මෙමට
    :sorry:
     

    Aselak

    Member
    May 31, 2012
    829
    301
    0
    අද දින මගෙය කවි දමනෙමි......සතොස ගොතා
    හෙට දිනයකදී එතනය ඔබ...... නොමැත කතා
    සොම්නස් සිතින් විඳගන්නට......... හැකිය සිතා
    එකලෙස එකට දිගහැරලමු මෙලෙස........ ලතා
     
    • Like
    Reactions: -Petsha-

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අසේලයා කේ අකුරක් අගට...........දමා
    ඇවිදින් මඩුව සරසනවා බලුබ්.........දමා
    එහෙනම් උඹේ කවිකම අප්කරල......දමා
    එක කවියක් දෙමි මේ ලෙස පහක්....දමා
     
    • Like
    Reactions: -Petsha-