• Jul 4, 2009
    7,259
    462
    83
    මචන්ලා අපේ ගෙදරට මේ ඊයෙ පෙරේදා පුංචි අමුත්තියක් ආවා.:D:D ( ආවෙ දිව්‍ය ලෝකෙ ඉඳලා. :P:P) ඉතින් ඒ පුංචි බබීට නමක් දා ගන්න ඕන. මෙන්න මේව තමයි තියෙන අකුරු.

    කෙ,ට,ඩ,ණ

    ඉතින් උඹලත් හොඳ උන් ටික වගේ හොඳ නම් ටිකක් කියපල්ලකෝ. නමේ තේරුමත් දාපල්ල හොඳද ? :D:D
     
    • Like
    Reactions: Fire Angel

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    11.gif
    11.gif
    11.gif
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ''කෙ'' වලින්නම් හොයන්න අමාරුය් මතක් වෙන්නෙත් නෑ..
    ''ට'' වලින්නම් හොයන්න අමාරුය් මතක් වෙන්නෙත් නෑ..
    ''ඩ'' වලින් මතක් වෙන්නෙත් නෑ..
    ''ණ'' වලින්නම් මතක් වෙන්නෙම නෑ...

    කොහොමද දෙය්යනේ මේ අකුරු වලින් නම් දාන්නේ...

    මේ අකුරු වලට ඉස්පිලි පාපිලි ඇල පිලි දාන්නේ නැතුවනම් නමක් දාන්න වෙන්නෑනෙ
    අහ්හ් අනිත් එක ඔය අකුරු නමේ මුලටම එන්න ඕනද?