මචන්ලා අපේ ගෙදරට මේ ඊයෙ පෙරේදා පුංචි අමුත්තියක් ආවා.
( ආවෙ දිව්‍ය ලෝකෙ ඉඳලා. 
) ඉතින් ඒ පුංචි බබීට නමක් දා ගන්න ඕන. මෙන්න මේව තමයි තියෙන අකුරු.
කෙ,ට,ඩ,ණ
ඉතින් උඹලත් හොඳ උන් ටික වගේ හොඳ නම් ටිකක් කියපල්ලකෝ. නමේ තේරුමත් දාපල්ල හොඳද ?

( ආවෙ දිව්‍ය ලෝකෙ ඉඳලා. 
) ඉතින් ඒ පුංචි බබීට නමක් දා ගන්න ඕන. මෙන්න මේව තමයි තියෙන අකුරු. කෙ,ට,ඩ,ණ
ඉතින් උඹලත් හොඳ උන් ටික වගේ හොඳ නම් ටිකක් කියපල්ලකෝ. නමේ තේරුමත් දාපල්ල හොඳද ?