|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
අසුරු සැනින් එක මොහොතක දී
කාලය නැවතී යලි ඇරඹී
විශ්වය අලුතින් බිහි වේවා
ඔබේම වී මා මඟේම වී ඔබ
අපේම වී අප ඉපදේවා

යෙහෙළියන්ගෙ ඉඟි දිනක සැබෑ වී
ඔබේම කුල ගෙයි පතිනිය වන්නට
මතු යම් දවසක හැකි වේවා
ඔබේම වී මා මඟේම වී ඔබ
අපේම වී අප ඉපදේවා

සෙනෙහෙ විමානේ කිරුල දරන දා
සිඟිති තොලට කිරි හිනා දකින්නට
එක සෙවනක දී හමුවේවා
ඔබේම වී මා මඟේම වී ඔබ
අපේම වී අප ඉපදේවා
:D :yes:
 
Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
:(:(:(:(:(:(:(:(:(හ්ම්ම්ම් අද ofiz එකෙන් කලින් ඇවිත් ගියා එදා බස් එකේදි දැක්ක ඒ girl ව බලන්න. කලින් ඇවිත් ලකා ගහගෙන හිටියා ඉතින් හෝල්ට් එකේ.:dull:එයා තාත්තා එක්කමයි ගමන.අද බස් එකෙන් බහිද්දිත් dad එතන.ඒ මදිවට සීයත් මගට ඇවිත්....:oo: එයාව දැක්කම අනේ මංදා මට මොනවා වෙනවද කියලා....:love: අද tel# එක දෙන්න ගියේ. කොහෙද ඉතින්.....:oo: පස්සේ car එකෙන් පස්සෙන්ම ගියා.දැන් ගෙවල් දන්නවා.කෙල්ලගේ dad ta වැඩේ මාට්ටු වගේ.:dull: අනේ මංදා මෙයත් එක්ක කොහොම කතා කරන්නද කියලා... :(:(:(
atha arinna epa wade :D
 
vichi rox

Member
Dec 24, 2011
5,644
187
0
earth
attachment.php
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :(:(:(:(:(:(:(:(:(හ්ම්ම්ම් අද ofiz එකෙන් කලින් ඇවිත් ගියා එදා බස් එකේදි දැක්ක ඒ girl ව බලන්න. කලින් ඇවිත් ලකා ගහගෙන හිටියා ඉතින් හෝල්ට් එකේ.:dull:එයා තාත්තා එක්කමයි ගමන.අද බස් එකෙන් බහිද්දිත් dad එතන.ඒ මදිවට සීයත් මගට ඇවිත්....:oo: එයාව දැක්කම අනේ මංදා මට මොනවා වෙනවද කියලා....:love: අද tel# එක දෙන්න ගියේ. කොහෙද ඉතින්.....:oo: පස්සේ car එකෙන් පස්සෙන්ම ගියා.දැන් ගෙවල් දන්නවා.කෙල්ලගේ dad ta වැඩේ මාට්ටු වගේ.:dull: අනේ මංදා මෙයත් එක්ක කොහොම කතා කරන්නද කියලා... :(:(:(

    කවුද අර බස් එකේ කෙනාද
    ඔහොම තමයි ඔය වගේ දේකට බාධක එනවා
    ඒකෙන් ඔයාට ඉතින් එයාගේ තාත්තල සීයල අදුරගන්නත් පුළුවන් නෙ
    ගේම ගහන්න කොහොම හරි
    කලින් කථා කලාද මාට්ටු වෙන්න
     
    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ

    අයියෝ...දුක් වෙන්න එපා අයියා...
    කෙනෙක්ව තමන්ට ලැබෙන්න තියෙනවා නම්
    කවදා හරි,
    කොහොම හරි,
    මොන බාධා ආවත් ලැබෙනවා...
    :D:D:D:D :D:D:D:D
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    :(:(:(:(:(:(:(:(:(හ්ම්ම්ම් අද ofiz එකෙන් කලින් ඇවිත් ගියා එදා බස් එකේදි දැක්ක ඒ girl ව බලන්න. කලින් ඇවිත් ලකා ගහගෙන හිටියා ඉතින් හෝල්ට් එකේ.:dull:එයා තාත්තා එක්කමයි ගමන.අද බස් එකෙන් බහිද්දිත් dad එතන.ඒ මදිවට සීයත් මගට ඇවිත්....:oo: එයාව දැක්කම අනේ මංදා මට මොනවා වෙනවද කියලා....:love: අද tel# එක දෙන්න ගියේ. කොහෙද ඉතින්.....:oo: පස්සේ car එකෙන් පස්සෙන්ම ගියා.දැන් ගෙවල් දන්නවා.කෙල්ලගේ dad ta වැඩේ මාට්ටු වගේ.:dull: අනේ මංදා මෙයත් එක්ක කොහොම කතා කරන්නද කියලා... :(:(:(

    KEEP FOLLOWING FROM YOUR CAR!!!!
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    කවුද අර බස් එකේ කෙනාද
    ඔහොම තමයි ඔය වගේ දේකට බාධක එනවා
    ඒකෙන් ඔයාට ඉතින් එයාගේ තාත්තල සීයල අදුරගන්නත් පුළුවන් නෙ
    ගේම ගහන්න කොහොම හරි
    කලින් කථා කලාද මාට්ටු වෙන්න

    ඔන්න අහගන්න!!!

    මූත් ඉස්සෙල්ලම මාමාණ්ඩිට ගොට්ට අල්ලලා තමා කෙල්ලව දාගත්තෙ....

    දැන් මාමාණ්ඩිගෙ බිස්නස් වැඩ එහෙම කරන්නෙත් මූ!!!
    (ළඟදිම බංකොලොත් වෙන එක වෙනම කතාවක්......)

    :rolleyes::rolleyes::rolleyes:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ඔන්න අහගන්න!!!

    මූත් ඉස්සෙල්ලම මාමාණ්ඩිට ගොට්ට අල්ලලා තමා කෙල්ලව දාගත්තෙ....

    දැන් මාමාණ්ඩිගෙ බිස්නස් වැඩ එහෙම කරන්නෙත් මූ!!!
    (ළඟදිම බංකොලොත් වෙන එක වෙනම කතාවක්......)

    :rolleyes::rolleyes::rolleyes:
    e kiyanne mal baba businss karayekda :oo:
     
    Status
    Not open for further replies.